ඔව් ඔව් සපෝටරෙ දාන්නෙ නැතුව එක්සයිස් කරන්න හොද නැ
ඇයි නැත්තං අපිටත් ඔහොම කරෙ දාං යන සයිස් එකට මැක්සිමයිස් උනොත් කොහොම මිනිමයිස් කරන්නද ???
shift + delete![]()
විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?
වලිගය පාගා ගත් බක පන්ඩිතයන් හැමදෙනාටම.(වෙන වෙනම උපුටා නොගන්නේ මිතුරන් දෙදෙනෙක්ද වැරදි අර්ථයෙන් පටලවා ගත් හෙයින්)
නැවත කියවන්න._ නූතන විද්‍යාව අනුව යම් රෝගයක් හඳුනා ගැනිම සහ සුව කිරීම දෙකම කල හැකියි.එහෙත් සියලු රෝග නොවේ.සමහර රෝග යටපත් කිරිම හෝ පාලනය කිරීමත් මීට ඇතුළත්.අමිලය්යා කියන්නා වගේ හසු නොවන එහෙත් විඳවන රෝගත් තිබෙනවා.පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බෑ.රෝග පිලිබඳ බුදු දහමේ කියවෙන පරිදි-කම්ම විපාකජා ආබාධා-ඕපක්කමිකා ආබාධා-උතුපරිනාමජා ආබාධා යනාදි වශයෙන් කර්මයෙන්-උපායෙන්-සෘතු වෙනස නිසා විවිධාකාරයෙන් රෝග හැදෙන්න පුලුවන්.
මම මෙතනදි අදහස් කලේ මේ පාප බලවේගයක් නං එය විඳවීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.එදා සෘධිමත් රහතුන්-බුදුන් පවා කර්මානුරූපව වැළදුන රෝග, ඒ උතුමන් හේතුව දැන සිටි හෙයින්,
සමාධි බලයෙන් යටපත් කරගත්තා මිස අහොසි කරගන්න හෝ කරවාගන්න බෙහෙත් කරන්න ගියේ නෑ.
මම දන්නා වෛද්‍යවරයෙකුට නාබියෙන් මතු වූ දරුනු හර්නියා(සුව කලහැකි-සුලබ ලෙඩක්) තත්වයක් තිබුනා.ඔහු එය ඉවත්කරනවාට කැමති වුනේ නෑ.හේතුව ඔහු මෙය කර්ම විපාකයක් බව ඇදහීමයි-(එය අප විශ්වාස නොකර සිටිමු)කෙසේ නමුත් ශල්‍යකර්මයකින් එය ඉවත් කල පසු ඔහුගේ තුවාලය සුව නොවීම වසර 50ක් විඳින දුක විඳිමින් වසර 2කින් මිය ගියා.මම කියන්න හදන්නෙ කර්ම විපාකයක් ලෙස සුලබ ලෙඩක් හැදුනත්-මාරාන්තික ලෙඩක් හැදුනත් කවර අයුරකින් හෝ විඳවිය යුතුයි.එයයි කර්ම නියාමය.
ඔව් ඔව් සපෝටරෙ දාන්නෙ නැතුව එක්සයිස් කරන්න හොද නැ
ඇයි නැත්තං අපිටත් ඔහොම කරෙ දාං යන සයිස් එකට මැක්සිමයිස් උනොත් කොහොම මිනිමයිස් කරන්නද ???
shift + delete![]()

ඔය වෘෂණ කෝශ වලට බරවා වැළදීම නිසා ඇතිවෙන තත්ත්වයක්.
මිනිස් සිරුරේ අත්,කකුල්,කාන්තාවන්ගේ පියවුරු,පිරිමින්ගේ වෘෂණ කෝශ වගේ අවයව වල තිබෙන වසා ප්‍රණාල බරවා පණුවන්ගෙන් අවහිර වීම නිසා ඒ අවයව ප්‍රමාණයට වඩා මහත් වෙනවා.
ඔය තත්ත්වය එතරම් දුර්ලභ නෑ.

හලෝ බූතයා.... බුද්ධාගම නොදන්නා නිසා ආගම විකුර්ති කරන්න එපා. මේ මනුස්සයා දුප්පත් නූගත් ඒකයි එහෙම වෙලා තියෙන්නෙ. මේ රෝගයක්.... ආගම කරන්න ඕන මිනිස්සු බය කරන එක නොවේ ගිලනුන්ට උවැටන් කිරීම.
බුද්ධාගම ඉගෙන ගනු බූතයා.....
විද්‍යානුකූලව එහෙම හේතුව කිව්වට මේ තත්වයට හේතු වූ පාප කර්ම බලවේගය විද්‍යාවට සුවපත් කරන්න බැ.සමහර විට මෙය ශල්‍යකර්මයකින් ඉවත් කලත් වෙනත් අයුරකින් හෝ ඔහු ගෙනා පාපය විඳවීමට අස්වාභාවික රෝගයක් හැදෙයි.
හොඳම දේ අප හැකි තාක් දුරට පාපයෙන් ඈත්වී සුචරිතයට-කුසලයට ළං වීමයි.
සංසාරය කෙතරම් භයානක තැනක්ද යන වග බුදු දහමේ අපට කියා දී තිබියදිත්-ඇස් පනාපිට කර්ම විපාක දෙන හැටි දැක දැකත් අප මොනතරම් පාපයන් රැස් කරනවාද?



)
මොකද කර්මය කියන්නේ නියාම ධර්ම 5න් එකක් විතරයි
ඒත් අපිට දැන ගන්න විදිහකුත් නැහැ නේ මොන නියාම ධර්මය නිසාද වෙන්නෙ කියලා.. ඒ නිසා බෙහෙත් කරන්න ඕනෙ..
ඒත් පින් දහම් කලොත් ඒකෙන් වෙන විපාක අඩු කරගන්න පුලුවන් මම දන්න තරමින් 
මම කතාකරේ පාප කර්මය ගැන නෙමෙයි
ඒ මනුස්සයගෙ කර්මය හරි නැත්තම් වෙන මොකක්හරි හේතුවක් නිසා හරි එයාට ඒ ලෙඩේ වැළදිලා තියනවා.
ඒක සුව කරන්න පුළුවන්නම් ඒක සුව කරන එකේ වැරැද්ද මොකද්ද?
හැබැයි බරවා රෝගය නිසා යම් අවයවයක් විකෘති වුනාට පස්සෙ ඒක ස්වභාවික තත්ත්වයට ගේන එක ගොඩාක් අමාරුයි.

මොකද dull.![]()

ei...dull wena eka awlda....ara website block karala thiyana eka gana oya thread ekak danna...![]()


yet..
සමහරුන්ට හරි ප්‍රශ්නයක් වගේ නේද, මේක කර්මය නිසාද, නැද්ද කියල.
රෝග නිධානය හොයාගෙන යනකොට අවසාන වශයෙන් කර්මය වෙන නිසා නෙවෙයිනෙ කර්මානුරූප ලෙඩ හැදෙන්නෙ. ඒකට වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් තියෙන්න පුලුවනි; සුව කළ හැකි රෝගයක් වෙන්නත් පුලුවනි.
නමුත් මේ පුද්ගලයා දිහා බලන්නකො. ඔහු ඒ හේතුවෙන් බොහෝ දුක් විඳිනවා. සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට බැහැ. ප්‍රතිකාර ගත හැකි ලෙඩක් වුණත් යම් හේතුවක් නිසා ඒ අවස්ථාව ලැබිලා නැහැ. (වීඩියෝ කරන්න යන්න කට්ටිය ඉඳලා තියෙනවා; ප්‍රතිකාරයක් ලබා දෙන්න කෙනෙක් ඉඳලා නැහැ.) අනික් අයගේ අපහාස උපහාසවලට ලක් වෙන්න වෙනවා; අනික් අයගේ උපකාර ලබා ගැනීමට සිදුවෙනවා- තමන්ගේ පෞද්ගලික අවයව වෙනත් කෙනෙක් ලවා පිළිකුලෙන් ඔසවාතබන ලෙස ඉල්ලා සිටීමට සිදුවෙනවා. විරුද්ධ ලිංගිකයන් බලන්නෙවත් නැතුව ඇති.
අන්න ඒ දේවල් ගැන මොකද හිතන්නෙ? ඒවා අනික් නියාම ධර්මවලටත් අයිති වෙනවා ඇති. නමුත් කර්මය නිසා සිද්ද වුණා වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා නේද?
කර්මය නිසා හැදෙන ලෙඩ කියල බෙහෙත් නොකර ඉන්නනම් ඕනෙ නෑ. බුදුහාමුදුරුවන් පවා බෙහෙත් වැළඳුවා.

