



















arakita tava gahanna tibbe.උඹ මේ කියල තියන එකේ තේරුම මොකක්ද?![]()

මේ මොන අපාරදයක්ද බන්ස්...............
අඩුම ගානේ මේ ගමේ වෙන ගෑනුවත් නැද්ද..............
තමංගේ මිනිස්සු බීගෙන ගිහිං තමංගෙම වයසේ දරුවංව විනාස කරනකං කට බලියං ඉන්නේ..............
මුං වගේ පරයංව වෙඩි තියලා මරලා දාන්න ඕන................
අනේ ඒ අසරණ ළමයා...........
හොඳ කොල‍්ලො සෙට් එකක් වත් නැද්ද ඒ හරියේ..............
අපේ පැති රත්තරංනේ ඒ අතිං............
කොළඹ සුරපුරයක්නේ බං..............
ඕකුන්ට ඕවා මේ ආත්මේදිම පල දෙනව බන්.දහ දුක් විදල බල්ලෝ වගේ පාරේ මෑරෙන්න ඕන පාහරයෝ................






...................