සල්ලාලයෝ...

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
ඒ සැදැහැවත් රණකාමී තරුණ
උපාසක ඇමැති තැන වූ කලී..
හොරණ ඒ සුප්‍රකට විදුහලේ දී නිර්මලා හා අරවින්ද අතර වූ ආදරය විදුහල්පතිට දන්වා
අරවින්ද පාසලෙන් ඉවත් කිරීමට කේලම කීවේ අප මේ කියන්නට යන කථා නායකයා ය.
ඒ අරවින්ද අද ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලදරුවකි. එදා අරවින්ද පාසලෙන් ඉවත්
කළ පසු අප කථා නායකයා නිර්මලා වෙත ළං විය. මෙතැන් සිට අපි කථා නායකයාට
චන්දන යැයි කියමු. නිර්මලා රැඩිකල් තරුණියක් සේ පෙනුනා ය. පසුව නිර්මලා Z89
කැරැල්ලට හසුව සිරගතව සිටිනවා යැයි චන්දනට ආරංචි විය. චන්දන වහා ඇය
සොයා ගියේය. හමුවීම සිදුවූයේ කොල්ලූපිටියේ යටාරෝ කැෆිටේරියාවේ පවත්වාගෙන
ගිය රැඳවුම් කඳවුරේදී ය. ඇය එA වන විට එක් විවාහයකින් වෙන්ව සිටියා ය. ඔහු
ඇයට එදිනම බ`දින්නට යෝජනා කළේය. පසුව ඇය කෙරෙහි උපන් මහත්
අනුකම්පාවෙන් කියා චන්දන නිර්මලාව විවාහ කර ගත්තේ ය. ඔහුගේ මහත් වූ
අනුකම්පාවට ඇය රැවටුණායැයි ඇය එදා දැන සිටියේ නැත.
ක්ෂණික විවාහයක් වූ එදින මංගල රාත්‍රියේදී ම නිර්මලාව නිරුවත් කරමින් චන්දන
දිගට හරහට ඡායාරූප ගත්තේය. මේ ඇයි දැයි ඇය වික්ෂිප්ත වුවද චන්දනගේ
සතුටට අකුල් හෙළුවේ නැත. එතැන් පටන් ඔහුගේ ලිංගික සතුට වූයේ එය ය. සාමාන්‍ය
පවුල් ජීවිතයක් ගත කිරීමට චන්දනට නොහැකි බව දැන ගන්නා විට නිර්මලා පරක්කු
වූවා වැඩිය. මේ මිනිසා කල් ඇතිව හ`දුනා ගන්නට බැරි වූ නිසා අසරණ වූ ඇය ඔහුට
රිසි සේ ඉඩ දී වසර හතරක් කිසිදු කායික බැ`දීමක් නොමැතිව සිටියාය. බටහිර කාම
චිත්‍රපට නැරඹීමෙන් ලිංගික මිථ්‍යාවන්ට ගොදුරු වී සිටි චන්දනගේ තත්ත්වය එන්න
එන්නම අසාධ්‍ය විය. වරෙක ඇය නිරුවත් කර ලණුවලින් බැ`ද සිරුරේ පාට තවරමින්ද,
තවත් වරෙක පාට තවරමින් පහර දෙමින්ද ඔහු ආශ්වාද වින්දේය. බැරිම තැන ඇය
ඔහුගේ රහසිගත මිතුරකු වූ ලෝහාන් ට මෙපවත් කීවාය. වැඩක් වූයේ නැත. ලොහාන්
ද චන්දනගේම කුලයේ තවත් එකෙකු බව පසුව හෙළි විය.
චන්දන දේශපාලනයට අතගසා තිබුනු අතර වසර 2000 දී චන්දනගේ ගමන වෙනස්
වූයේය. ඒ නිර්මලා බලෙන් ම ඔහු හා එක් වී පිළිසි`ද ගැනීමක් කර ගැනීම නිසාවෙනි.
පසුව නිර්මලා චන්දන ට දාව දුවක වැදුවාය. නිර්මලා සිතුවේ දුවක සිටින තාත්තා
කෙනෙකු ලෙස චන්දන නරක පුරුදු වලින් මිදී යහපත් වනු ඇති බවයි. එහෙත් දිනක්
ඔහුගේ බෑගයේ තිබී තමාගේ නිරුවත් පිංතූර හා සී.ඩී. පට තොගයක් නිර්මලාට
හමුවිය. ඇය එA ගැන ඇසූ විට ඔහු වැ`ද වැටී යළි එසේ නොකරන බවට දහ අතේ
පොරොන්දු විය.
පසුව ඔහුගේ දේශපාලන ගමන සවිමත් වී කොළඹ 7 ට ද එහි බලය දැනෙන සමය
උදාවිය. කොළඹ 7 පදිංචි විරාජිනී පීරිස් සහ බි්‍රට්නි පියසේකර ඔහුට මුනගැසෙන්නේ
මෙකල ය. ඒ දෙදනාද ඔහුටම කැපෙන ඒ ජාතියේ ම ගැහැණු වූහ. දෙදෙනාගෙන්ම
නිර්මලාගෙන් ලබා ගත නොහැකි විකෘති කම් සුව ඔහුට ලැබිණ. ඔහුට මෙම දෙදෙන
හරහා ලෝකයේ ඉහළම පෙළේ කාම වෙළ`දපොලට ඇතුළුවන්නට හැක විය. ගෙදර ත් බිරි`දත් දරුවනුත් අමතක විය. නිර්මලා කෙසේ හෝ චන්දන හා පවුල්
ජීවිතයක් ගෙන යෑමේ අරමුණින් හෙතෙම ගෙදර ගෙන්වා ගත්තද ඒ හැම දිනකම ඔහු
කෙළේ ඇයගේ යෝනි ම`ගට බෝතල් ඇතුළු කර නැරඹීමයි: ඡායාරූප ගැනීමයි.
මේ අතර චන්දනට උරුමයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට වාසනාව ලැබිණ.
මාදිවෙල මංත්‍රී නිවාසවල චන්දන තනියම පදිංචි විය. දිනක එහි ගිය නිර්මලාට
දකින්නට ලැබුණේ මුළු කාමරය පුරාම කාම සී.ඩී. පට තැන්පත් කර ඇති අන්දමය.
නිර්මලා මේ ගැන ප්‍රශ්ණ කිරීම හේතුවෙන්ද අලූතින් ලැබී තිබුණු බලයෙන්ද ඔදවත් වූ
චන්දන නම් පාපිෂ්ඨ මිනිසා නිර්මලාව ඇඳක බැ`ද නිරුවත් කර පහර දුන්නේය. ලේ
එන තුරු පියයුරු සපා කෑවේ ය.
මෙතෙක් දේ සිදු වෙද්දී ලෝකය ඔහු ගැන කිසිවක් දැන නොසිටියහ. ඔහු ලෝකයා
ඉදිරියේ පෙනී සිටියේ දේශප්‍රේමී උපාසකයෙකු ලෙසිනි. පරලෝ සැපත් ශ්‍රීමතාණන්
කෙනෙකුගේ දියණියක වූ විමලා එදිරිසිංහ මහත්මිය, උසින් ද මහතින් ද හැඩ රුවින් ද
තම පියා ට බොහෝ සෙයින් සමාන කම් ඇති මේ උපාසකයා ට රැවටී සිය පියාගේ
උරුමය ගෙන යන ජන්ම අවතාරයයැයි සිතා ඔහුට කොළමින් වටිනා නිවසක්ද
පරිත්‍යාග කළාය.
මෙම නිවස ලැබීමත් සම`ග ඔහුට නිර්මලාත් දරුවාත් එහි ගෙන එන්නට සිදු වූයේ සිය
පක්ෂයේ බල කිරීම නිසාය. නමුත් ඔහුගේ අත් හළ නොහැකි පුරුදුවලින් මිදීමට ඔහුට
නොහැකි විය. කිසිවක් කර කියා ගන්නට නොහැකි වූ නිර්මලා පසුව තම දරු පවුල
වෙනුවෙන් ඔහුට ඕනෑ මගුලක් කර ගන්නට ඉඩ දී ඉවත බලා ගත්තාය. නමුත් ඒ වන
විට ඔහු බොහෝ දුර ගොස් සිටි නිසා ඔහුට පවුල මදි විය. අවසන චන්දන සිය කාම
අංගනාවන්ගෙන් අයෙක් වන පෙර සඳහන් කළ නාවල බි්‍රට්නි පියසේකර සම`ග ඇයගේ
නිවසේ පදිංචියට ගියේය. ආයු පිරිහී සිටි බි්‍රට්නි පියසේකර අවසානයේ මිය ගියේ ඇගේ
කෝටි 2 1/2 වටිනා මුළු දේපොල ම ඔහුට පවරා දීමෙනි.contned.....
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
බි්‍රට්නි කෙතරම් විවෘතව ඔහුට ද ඔහු කොතරම් ඇයට ද කාමාශක්ත වූයේද යත් ඔහු
පාර්ලිමේන්තුවට පත් වූ දා දිවුරුම් දෙන්නට ගියේ තම නීත්‍යානුකූල බිරි`ද කැටුව නොව
බි්‍රට්නි සම`ගය. සදාචාරවත් පවුල් කෑම ගැන රටට බන කියන ඒ පක්ෂයේ ශාස්තෘවරු
නිහ~ වූහ. මේ 2000 දීය. එදින නිර්මලා තමන්ගේ අසරණ බව තේරුම් ගත්තාය.
පක්ෂයේ ශාස්තෘවරුන්ට ද ඇය ඒ බව කීවාය. නමුත් කොළඹ 7 කතුන් සම`ග
බුදියාගෙන වුවද බලය ලැබේ නම් එය ඉවසිය යුතු බව පක්ෂයේ ශාස්තෘවරුන්ගේ
සම්‍යක්දෘෂ්ඨිය විය.
බි්‍රට්නි පියසේකර මිය යාමෙන් පසු ඔහු වඩාත් ප්‍රචණ්ඩ විය. ඒ ඔහුට ජීවිතයේ ප්‍රථම
වරට දේපොලක් හිමි වී තිබීමෙන් ය. බි්‍රට්නි මියගියේ කැනඩාවේදීය. ඉන් පසු නාවල
පිහිටි බි්‍රට්නි ගේ නිවස ඔහුගේ නිදහස් කාම ආරාමය වූයේය. බෞදAධ ජාතික ව්‍යාපාරය
තුළට වැදුණු රතිවතියෝ එහි විත් ඔහුට උමතු කාම සුවය ලබා දුන්නෝය. දිනෙක
නිර්මලා එහි යන විට එවන් රතිවතියෝ 12 දෙනෙක් එහි වූහ. ඒ අතර 2007 දී පීත
වර්ණයේ අනුහසින් ඔහු බලවත් විය. කැබිනට් මණ්ඩලයටද හේ ඇතුළු විය. චන්දන
ඇමති ලෙස දිවුරුම් දෙන දා නිර්මලාව උත්සවයට රැගෙන ගියේ බලයෙනි. බලය
පෑමට ආවේ සසුන් ගත වූ ත්‍රස්තවාදී අම්මාන්ගේ සහචරයෙකි. ඇමති වූ පසු ඔහු ඇය අතැර නාවල නිවසට ගියේය. දෙමාපිය දබරයෙන්
දරුවා හ`ඩා වැටෙන විට දරුවාට තම බ`ද පටියෙන් මව් බලා සිටියදී ම පහර දීමට
තරම් මේ පාපී පුද්ගලයා දරුණු විය.
සිය පියාගේ කාම විකෘතිය දරුවන්ට නොරහසක් විය. ඔහුගේ වැඩිමල් දියණිය තම
පියා නරඹන කාම චිත්‍රපට ගැන පිළිකුල් සහගත කරුණු ගැන තම විදුහලේ ගුරුවරුන්
සම`ග හෙළි කළේ ය. යුද්ධය ඇවිලී යද්දී යුද්ධ රසය සම`ග කාම යුද්ධ රසයක් ද ඔහුට
ලැබුණේය. යුද්ධ හමුදාවේ සිටි තිරශ්චීන කාම උමතුවෙන් පෙළුණු ඔහු වැන්නන්ගෙන්
ඔහුට අගනා කාම තෑගි ලැබුණේය. එAවා අතර කතුන් සමූහ වශයෙන් දූෂණය කරන
සිද්ධීන් පටිගත කළ දර්ශණ ද විය. ඒවා දුටු නිර්මලා ඔහුට ශාප කළාය. ශාප කිරීමට
ද~ුවම් ලෙස ඔහු ඇයව ඔසවාගෙන ගොස් ඇෙ`ද් බැ`ද නිරුවත් කර මදන රකුසෙකු
සේ හැසිරුණේය. ඒ අතර වාරේ කතුන් දූෂණය කරන දසුන් ඇතුළත් සී ඩී පට ධාවනය
කරමින් ඒවායේ හ`ඩ වැඩිකරමින් උමතු වන්නට විය. මෙම බිහිසුණු විකාරය ඔහුගේ
දියණිය සියැසින් ම දුටුවාය.
එදින පටන් වැඩිමල් දියණිය පියා දුටු තැන ම`ගහරින්නට වූවාය. එවිට ඔහු කළේ තමන්
හා කතා කිරීමට දරුවන් ට බල කිරීමය. පහරදීමය. පසුව නිර්මලා දරුවන්ද රැගෙන
ඇයට අයත් නිවසට ගියාය. පියාත් දරුවන් හා බිරි`දත් දෙපොලක ජීවත්වීම
ඇරඹුණේය. රෙදි මසා විකුණා මහන්සියෙන් ඉදිකළ හෝමාගම ජනතා මාවතේ
නිර්මලාට අයත් නිවසට දිනක් රාත්‍රියේ පැමිණි චන්දන ඇමැත්තා සිය නිල රිවෝල්වරය
ඇයගේ ගෙලට තබා බියවද්දා එම නිවස තමා නමට ලියා ගත්තේය. පසු දිනෙක
තමන්ට හිතවත් හමුදා මිතුරන් ඇය ජීවත් වූ හෝමාගම නිවසට යවා ඇයව දූෂණය
කරවා ඒවා වීඩියෝ පටිගත කර ගත්තේ නරුමයෙකුවක් නොකරන ආකාරයෙනි.
පසුව ඇය වෙත පැමිණි ඇමැත්තා එම පටිගත කර ගත් දර්ශණ ඇයට පෙන්වා
දික්කසාදය ඉල්ලා සිටියේය. තවද ජ්‍යොතිෂ්‍ය හේතු මත තම ජීවිතයට ඇයගෙන් අපල
ඇති බවද පුන පුනා කීවේය. ඇය එය ප්‍රතික්ෂේප කළ විට ඇයට අමානුෂික අන්දමින්
පහර දුන්නේය. එම පහරදීම් හා බලහත්කාරකම් කලක් තිස්සේම සිදු කෙරිණ. ඇය
පක‍ෂයේ ශාස්තෘවරුන්ගෙන් මේ ගැන යුක්තිය අයැද සිටියාය. ඔහුගේ සහචර බලවේග
සියල්ලටම කියා සිටියාය. එහෙත් ඒ කිසිවෙක් ඇය වෙනුවෙන් කථා නොකළෝය.
මේ අතර චන්දන සිය අමාත්‍යාංශයේ නිල තල වලට සිය කාම සහායකයන් පත් කර
ගත්තේය. පක‍ෂය ගොඩ නැ`ගීමට ඇප කැප වූ අය මෙම විපිරියාසය දැක දැක නිහ`ඩ
වෙති. එහි රහස දන්නේ නිර්මලාය. කාම පිපාසිත මිතුරන් කැළ අමාත්‍යාංශයේ
උපද්ශකයන් හා බලවතුන්වීම නිසා පක‍ෂයේ උරුමකරුවන් ට කළ දෙයක් නොහැකිවීම
ඊට හේතුවයි. දිනෙක අමාත්‍යාංශයට ගිය ඇයවද එළවා දැමීමට ක්‍රියා කළෝ ඒ කාම
මිත්‍යා සහචරයෝය.
ඇයට මරණ තර්ජන වැඩිවිය. ඇගේ මව් පියන් කීවේ ඔය තිරිසනා අතැර දරුවන්
දෙදෙනා ද සම`ග වෙන්වන ලෙසය. ඇය අවසානයේ එම ඉල්ලීමට එක`ග වූවාය. ඇය
ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇ`දුම් මසා විකුණා උපයාගත් මුදලින් ගොඩන`ගා ගත්
ඇගේම නිවස තම දරුවන් නමට ලියා දෙන මෙන්ය. ඇයට මරණ තර්ජන වැඩිවිය.
ඇගේ මව් පියන් කීවේ ඔය තිරිසනා අතැර දරුවන් දෙදෙනා ද සම`ග වෙන්වන ලෙසය.
cntnd:no:
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
ඇය අවසානයේ එම ඉල්ලීමට එක`ග වූවාය. ඇය ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇ`දුම්
මසා විකුණා උපයාගත් මුදලින් ගොඩන`ගා ගත් ඇගේම නිවස තම දරුවන් නමට ලියා
දෙන මෙන්ය. නමුත් ඇයගෙන් කොල්ලකා ගත් එම නිවස පවා ඔහු දරුවන් ට ලියා
දීමට අවසානයේ එක`ග වූයේ සිය ප්‍රාණ භුක්තියට යටත්වය. චන්දන ඇමැත්තෝ
එතරම්ම බෞද්ධ මානව ප්‍රේමයෙන් ද ත්‍යාගශීලිත්වයෙන් ද යුක්ත වූහ.
රටේ අවධානය ප්‍රභාකරන් ගේ මරණය වෙත යොමු වී තිබූ අවස්ථාවේ ඔහු දික්කසාදය
ඉල්ලා අධිකරණයට නඩුවක් ගොණු කොට සිය බිරි`ද නිර්මලාගෙන් වෙන් වීම ලබා
ගත්තේය. දැන් ඔහු ජයග්‍රාහීය. ධනයත් නිදහසත් ඇත. අවල කෙළි කෙළින්නට
බාධාවක් ද නැත. යුද්ධ ජය සමරා රටම කිරිබත් කද්දී ඔහු 16 වසරක් තමන්ව රැකගත්
සිය බිරි`දත් තම ජාන වලින් උපන් දරුවනුත් පන්නා දමා සිය ගහල දිවියට නිදහස
උදාකර ගත්තේය.
ඉතින් පින්වත්නි ධර්මරාජ්‍යයක එක් පියවරක් එසේ අවසන් වූ වගයි..
(මෙහි එන නම් ගම් මන:කල්පිතය)
මෙම ලිපිය 2009 දෙසැම්බර් 08 වන දින —ලංකාඊනිවුස්˜වෙබ් අඩවියේ පලවී තිබුන
අතර මේ වනතුරුත් මෙහි කථානායකයා එහි කිසිවක් ප්‍රතික්ශේප කර නොමැත.
මෙම ලිපිය වෙනුවෙන් දක්වා තිබූ පාඨක ප්‍රතිචාර බොහොමයක මෙම සිද්ධිය සත්‍ය
බව සනාථ කර තිබුනු අතර ඒ අතර ඔහුගේ විශ්වවිද්‍යාල සම කාලීනයන් සහ
පෞද්ගලික දැන හැඳුනුම් ඇති අයද විය. මෙම ලිපිය පලවීමෙන් අනතුරුව උරනවූ
මොහු සිය බිරිඳට සහ දරුවාට නඩත්තු මුදල් ගෙවීම නතර කර දමා ඇති බවද
වාර්තාවේ.
ඕනෑම පුද්ගලයෙකුට පෞද්ගලික ජීවිතයක් ඇති අතර අපි එය විවේචනය කල යුතු
නැත, නමුත් මෙම කථාවෙහි එන වර්තමාන ඇමතිවරයා ධර්ම රාජ්‍ය සංකල්පයක්
අසරන සැදැහැවත් බෞද්ධයන් වෙත ගෙන හැර දක්වමින් ගත කරන අසික්කිත
ජීවිතය අපි සැබැවින්ම ප්‍රතික්ෂේප කල යුතුවේ.
මෙවන් අසික්කිත පාහර ඇමතිවරුන්ට නිසි දඬුවම් දිය හැකි පාලකයෙක්
අපිට ලැඛෙන්නේ කවදාද? අපේ රටට යහපාලනයක් අවශ්‍යවන්නේ මෙවන්
දුෂිතයන් පලවා හරින්නට නොවේද?
මොහොතක් සිතන්න, මව්බිමට විශ්වාසනීය නායකත්වයක් තෝරාගන්න
අපේ රටට සුබ අනාගතයක්....:lol:
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
කරුණාකර මෙම ලිපිය කියවන්න...වත්මන් ආන්ඩුව තුළ සිටින සාස්තෲවරුන් කවුරුන්දැයි වැටහෙනු ඇත..
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න පාඨලියව ඇරස් කරන්ඩ කියල නිතිපති නියෝග කරල..දැන් ඉදපන් බලු කුඩුවෙ ලොල්