සල්ලාල යහන් මත මස්‌කෑලි වූ පොෂ් කෑලි - ඇන්ට

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉතිං මේවා පත්තර වල ලියල පත්තර විකුනගන්නවට වඩා, පොලිස්පති තුමා අතට සාක්ෂිත් එක්කම ඉදිරිපත් කරානම් මොකද. කාගෙත් ෂෝ වල විසිල් විතරයි බල්ටි නෑ :rofl:

:yes:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මෙව්වා අහනකොට හෙනම අවුල් මචන්. පොඩි කාලසීමාවයි ජීවත් වෙන්නේ. ඒ ටික කාලේ හොඳ මින්හෙක්ව/ගෑනියෙක්ව කසාද බැඳලා මිනිහෙක් විදියට ජීවත් වෙලා මිනිහෙක් විදියට මැරෙන්නේ කීයෙන් කීයද... :(
 
Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ඉතිං මේවා පත්තර වල ලියල පත්තර විකුනගන්නවට වඩා, පොලිස්පති තුමා අතට සාක්ෂිත් එක්කම ඉදිරිපත් කරානම් මොකද. කාගෙත් ෂෝ වල විසිල් විතරයි බල්ටි නෑ :rofl:
    ekath customer kenek nam hikenne mewa elikarana unta :D