මේ මාතෘකාව බොහොම දරුනු ඒ වගෙම සෝචනීය මතෘකාවක් , මීට ටික කාලයකට ඉස්සර මේ වගේ සිද්දියක් නිසා ඒඩ්ස් රෝගයට ගොදුරු වෙච්ච ගෑනු ලමයෙක් ගැන අහන්න ලැබුන. අහින්සක පෙම්වතුන් දෙන්නෙක් මේ වගේ අදම හතර දෙනෙක්ට ගොදුරු වෙච්ච අවස්තාවක්. අද සමාජය අපි හිතන තරම් සුන්දර නැති නිසා අවුරුදු 17, 18, 19 වගේ වයස් වල නන්ගිල මල්ලිල මේ කවියේ තේරුම හොඳට හිතට ගන්නව නම් ගොඩාක් හොඳයි. ආදරය කරන්න ඔනේ එකේ වැරැද්දක් මන් දකින්නෙ නැහැ ඒත් ආදරය තුල හැඟීම් වලට වහල් වෙලා ජීවිත විනාශ කරගන්න එපා මේ වගේ.
රොන් අයියාගේ ප්රශශ්තනීය උත්සහය ඉතාමත් අගය කරනව ඒ වගේම සමාජ පිලිලයන් මුලිනුපුටා දැරීමට දුර ඈත රට ඉඳගෙන හරි දරන උත්සහය ඉතාමත් අගය කරනව... සදා ජය වේවා.!