Questions සල්ලිකාර කෙල්ලො / කොල්ලො ගේ SKIN TONE එක

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ග්ලූටතියෝන් විතරක් නෙමෙයි ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.
    මෙන්න price list එක මේක දැන් තව පොඩ්ඩක් වෙනස් වෙලා ඇති.
    *_💉GLUTATHIONE WHITENING INJECTIONS PACKAGES AND PRICE_🔖*

    💉 *CINDELLA 4 in 1(New Formula)*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a full course *or* Minimum 8 times treatment.

    Price - Rs10,000
    Treatment Fee - Rs. 3000

    🏵Purchase Complete set of 10 (40Amp (Rs85,000 only
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *JAPAN PLATINUM 6in1*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a Full course *or* Minimum
    6 times of treatment.

    Price - Rs15,000
    Treatment Fee -Rs. 3000

    🏵Purchase Complete Set of 10 (60Amp)Rs145,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *NANGUWANG 9in1*
    RECOMMENDED DOSAGE:
    Once a week for
    Minimum *5* times of treatment.

    Price - Rs30,000
    Treatment Fee -Rs. 3000

    🏵Full set Of 10 (90Amp) Rs285,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *GOLD PACKAGE 5in1*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a Full course *or* Minimum
    6 times of treatment.

    Price - Rs15,000
    Treatment Fee -Rs. 3000

    Full Set Of 10 (50Amp)- Rs145,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *LIPO LAB FAT MELTING SOLUTIONS*

    RECOMMENDED DOSAGE
    Repeatedly 10 days once.
    Depends on Body Fats and Targeted area.Can continue until get desired body.

    Price - 7500
    Treatment Fee - Rs. 2000

    🏵Full Set of 10 (10Amp) Rs70,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    ✅All Price Shown Are for a Single Treatment (Weekly)
    Owa low quality ewa ban .Colombo VIP saloon wala thiyenawa France original skin care products .
    Like L,orel owa kauru gewath enawa.
    Skin color eka gold color eka
    E wagema Ayurvedic treatment thiyenawa gold color ganna.eka capsules ekak 15000kwage
    Eka nemei prasne kohomada SSP he duwak owa karanne.
    Parampara saloon karayo nemei nam .kudu Salli thama
     
    • Like
    Reactions: Mr.Sawyer and THE-X

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මාත් මෙච්චර කල් හිතන් හිටියේ කැම් එකේ විවිඩ් එකෙන් ගන්නෙ කියලා ඔය ටෝන් එක..මමත් විවිඩ් දැම්මම ඔය ටෝන් එක එන්නේ..එත් මෙතන නිකන් ෆොටෝ එකක් තියෙන්නේ අනිත් අය එක්ක බලද්දි මෙයා වෙන පාටක්..මන් මේ ලගදි මාලක සිල්වගේ වීඩියෝ එකකුත් දැක්කා ඌත් ඔය පාට මන් හිතුවේ කැමරා ඉෆෙක්ස් කියලා...
    හැබැයි මාස දෙක තුනක් ගේ අස්සට වෙලා හිටියනම් සුදු පාට වෙනවා හැබැයි ඔය ටෝන් එකනම් ගන්න බෑ..අනේ මන්දා කොහොම වෙනවද කියලා..අර කිව්වත් වගේ ඉන්ජෙක්ට් ද දන්නේ නෑ..

    අපේ ගෑනී ගාව තිබ්බා ක්‍රීම් එකක් එයා වෙඩින් එකට අන්දන්න ගිය සැලුන් එකේ එකා නිකන් දීලා..ටිකක් ප්‍රසිද්ධ සැලුන් එකක්..ඕක තියන් ඉන්දලා මේ ලගදි එලියට ගත්තා...මාත් ටිකක් ගාලා බැලුව සතියක් විතර..ඇත්තටම ඒකෙන් සුදු වුනා මාත් හිතුවේ නෑ දකින් අයත් කිව්වා සුදු වෙලා කියලා..ඒක මන් නිකමට ඇහුවා කෝල් කරලා කීයද කියලා පොඩි ඩප්පියක් 5000/= කිව්වා..🙄🙄🙄🙄
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Machan first thing is sunlight, then dust :( ape rate oya deka aduvak nathuwa thiyenawa dyyane kiyala..

    Samanya un ithin awwe yannama wenawane...eken sahena damage wenaewa...ekata dust eekath wadunama patta :lol:

    Ape uncle kenek innawa salli hodata thiyena....porath nikan middle class look...uu wada wallata mahansi wenawa..ehe mhe yanawa..uge lamai nam suddo wwage :lol:
     
    • Like
    Reactions: THE-X and NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    #CAB2688
    රාජිත දත්ම ගලවලා නැව් ගත්ත විදියම වෙන්න ඕන SSP කෙනෙක් ගේ පඩියෙන් සෙල්ලමට පදින්න V8 එකක් අරන්දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය Kandy, Kegalle, Matale, Rathnapura skin tone එකක්,
    Portrait-of-Woman-Ceylon.jpg
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,907
    113
    Cenon
    cenon.com
    putha, oka wenne mehemai...
    mulinma oyata one kotasa full wax karanna one (shave nemei)
    wax karata passe ethana skin eke Tonning lotions kiyala tynwa, ewa ganna one.
    ACx7 seen eka 50%
    Pinath 60%
    Wax eken thama wade wenne, balapan unge eka mayil gahak na. danna kellek innawa oka karana, onnam kiyapan Male unta karanawada danna mn ahala balannam.
    Salli & time eka thama one. Tan colour eka kiyala okata kiyanne
    30000k wath yai podi improvement ekak ganna. Kirimandala mawathe tynwa Waxing pot ekak. prices onnam kiyapan.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    ග්ලූටතියෝන් විතරක් නෙමෙයි ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.
    මෙන්න price list එක මේක දැන් තව පොඩ්ඩක් වෙනස් වෙලා ඇති.
    *_💉GLUTATHIONE WHITENING INJECTIONS PACKAGES AND PRICE_🔖*

    💉 *CINDELLA 4 in 1(New Formula)*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a full course *or* Minimum 8 times treatment.

    Price - Rs10,000
    Treatment Fee - Rs. 3000

    🏵Purchase Complete set of 10 (40Amp (Rs85,000 only
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *JAPAN PLATINUM 6in1*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a Full course *or* Minimum
    6 times of treatment.

    Price - Rs15,000
    Treatment Fee -Rs. 3000

    🏵Purchase Complete Set of 10 (60Amp)Rs145,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *NANGUWANG 9in1*
    RECOMMENDED DOSAGE:
    Once a week for
    Minimum *5* times of treatment.

    Price - Rs30,000
    Treatment Fee -Rs. 3000

    🏵Full set Of 10 (90Amp) Rs285,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *GOLD PACKAGE 5in1*

    RECOMMENDED DOSAGE:
    Once a week , 10 times for a Full course *or* Minimum
    6 times of treatment.

    Price - Rs15,000
    Treatment Fee -Rs. 3000

    Full Set Of 10 (50Amp)- Rs145,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    💉 *LIPO LAB FAT MELTING SOLUTIONS*

    RECOMMENDED DOSAGE
    Repeatedly 10 days once.
    Depends on Body Fats and Targeted area.Can continue until get desired body.

    Price - 7500
    Treatment Fee - Rs. 2000

    🏵Full Set of 10 (10Amp) Rs70,000
    ⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐🌸⭐

    ✅All Price Shown Are for a Single Treatment (Weekly)
    + NO BONER
     
    • Like
    Reactions: THE-X

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මෙහෙම‍යි සැප විදින කොට කොහොමත් ඕක පාට වෙනවා අනික ඕකට ලොකුවටම පේන්නේ කැමරා වලින් ගොඩක් උන් අය්ෆෝන් විවිඩ් ෆිල්ටර් දාලා ගහන්නේ උබත් ගහලා බලපන් විවිඩ් දාලා ලස්ස්සන නැද්ද කියලා බලන්න
     
    • Like
    Reactions: THE-X