සල්ලිවලින් කරන්න දෙයක්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    සල්ලිවලින් කරන්න දෙයක්

    මචන්ලා දුක්මහන්සියෙන් යකඩ එක්ක හැප්පිලා කට්ට කාල ඉතුරු කරගත්ත ලක්ෂ 50 විතර තියනවා . මේ සල්ලි වලින් කරන්න පුලුවන් ආයෝජනයක් කියාපල්ල
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම දකින විදිහටනම් safe ම ක්‍රම තමයි,

    - හොද බැංකුවක ස්ථාවර තැන්පතුවක් දාන එක.
    - අනාගතෙ වටිනාකම වැඩිවෙන හොද ඉඩමක් ගන්න එක.

    වාගේ ඒවා තමයි. මොකද දැන් හොර මගඩි හැමතැනම. මොනදේ කලත් safety තමයි වැදගත්.:yes:

     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    FD ekak dmmoth mama danna widihata monthly 50,000k wage puluwan. Habai trusted ekaka daana one

    Land ganna eka hodai. Ikmanta salli karanna amarui

    Kada peliyak aragena rent karanna.

    Ehema Nattan US Dollars tikak aran dahan :yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mage nam opinion eka okkoma eka widiyata invest karanna epa :no:
    okkoma salli dala idamak ganna ekath karanna epa :no:


    10-15laks wage FD tiyapan, emergency ekak unoth ganna puluwan pata gala. anika lokuwata LKR tiyagena indala wedak naha me yana widiyata kela unoth okkoma iwarai



    thawa 15-20 laks wage idamak ganin. itiri 20laks uba kamati business wedakata invest karapan
     
    • Like
    Reactions: Aruna119

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    ඉඩමක් ගනින්. ඉඩම් වල වටිනාකම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. මම ඉඩමක් ගත්ත 1 per 80 ගානේ. අවුරුදු 2n වික්කා 1per 275 ගානේ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මම දකින විදිහටනම් safe ම ක්‍රම තමයි,

    - හොද බැංකුවක ස්ථාවර තැන්පතුවක් දාන එක.
    - අනාගතෙ වටිනාකම වැඩිවෙන හොද ඉඩමක් ගන්න එක.

    වාගේ ඒවා තමයි. මොකද දැන් හොර මගඩි හැමතැනම. මොනදේ කලත් safety තමයි වැදගත්.:yes:



    :yes::yes::yes::yes:
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    land ekak ganin 20lak wage nattam main road ekak aine kada kallak gahapan rent karnna thatttu 2 3 gahanna puluwan vidihata slab dala. business nam patan ganna hoda kalyak nemei eth hari ekak set unoth goda, eth okkoma salli danna epa ekatama,

    uba inna palatha anwuath wenas wenwa ban salli walata karna dewal, mama nam tea akkara 2 3 danawa ape patte wage nam, hoda gal deka thunak aran tiya gannawa
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Hamoma methana kiyala thiyenwa wage idamak aran dana eka thamai hodama investment eka... Eth ubata eka galapenne nathi patai...

    Hethuwa > මචන්ලා දුක්මහන්සියෙන් යකඩ එක්ක හැප්පිලා කට්ට කාල ඉතුරු කරගත්ත ලක්ෂ 50 විතර තියනවා

    Owata yata kalama ubata ona welawata salli ganna bari wenawa hadissiyakadi... Anika mekata tikak kal yanawa... anika e sambanda danne nathuwa idam aran dala andennta puluwan...(loan ganta puluwan ekath maha karaumayak) So ubata eka galapen na...

    business karana ekath hodai... Podi risk ekak aran 1m wage dala... Eth uba danna, asa deyak nam witharai...

    man nam suggest karanne 4m FD ekak dala... 1m withara stocks aran dapan... e salli ada heta ganta nemei aduma 2-5yr wath ehemma thiyanta....

    ETF/Stocks wala dan invest kaloth aduma 50%-100% investments n time eka matha return eka ganta puluwan...

    Covid seen eka nisa dan risk eka adui( local stock nemei )....
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    mage nam opinion eka okkoma eka widiyata invest karanna epa :no:
    okkoma salli dala idamak ganna ekath karanna epa :no:


    10-15laks wage FD tiyapan, emergency ekak unoth ganna puluwan pata gala. anika lokuwata LKR tiyagena indala wedak naha me yana widiyata kela unoth okkoma iwarai



    thawa 15-20 laks wage idamak ganin. itiri 20laks uba kamati business wedakata invest karapan

    මේක තමා හරිම...
    ඔක්කොම තියන මගුල එකකට දාන්න එපා...
    කඩලා දාපං
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    රත්තරන් නුත් හොඳයි බන්. බෝඩිමක් වගේ දාගනින්.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දේපල ආයෝජනය

    මොනාද බන් යකඩ එක්ක කට්ට කාපු ජොබ් එක??
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    මම දකින විදිහටනම් safe ම ක්‍රම තමයි,

    - හොද බැංකුවක ස්ථාවර තැන්පතුවක් දාන එක.
    - අනාගතෙ වටිනාකම වැඩිවෙන හොද ඉඩමක් ගන්න එක.

    වාගේ ඒවා තමයි. මොකද දැන් හොර මගඩි හැමතැනම. මොනදේ කලත් safety තමයි වැදගත්.:yes:
    :yes:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සේෆ් ම විදියනම් , ආණ්ඩුවේ බැංකු 2-3ක fixed දාපන්.
    නැත්නම් සුවර් තැනක ඉඩමක් ගනින්. ඔප්පු එහෙම බලලා . ලංකාවේ පට්ට හොරු ඉන්නේ මිනිස්සුන්ව අන්දනවා, සල්ලි වැඩි කරගන්න කියල මෝඩ වැඩ වලට අහුවෙන්න එපා.

    මේ දවස් වල Fixed පොලිය අඩුයි. ලක්ෂ 50ට මාසෙකට රුපියල් 25-30 දාහක් තමයි එන්නේ.

    උබට පුළුවන් පොලිය මාස 3කවගේ අරන් ඒ කියන්නේ රුපියල් 60ක් වගේ . forex වල දාලා. පොඩ්ඩක් high risk ට්‍රේඩ් කරලා බලන්න.
    ඔක්කොටම කලින් පොඩ්ඩක් demo account එකක පුරුදු වියන්. youtube එකේ ට්‍රේඩින් tutorials තියෙනවා.

    පොලිය අරන් පොඩි රිසක් එකක් ගනින්. හැබැයි කැපිටල් එක අල්ලන්න එපා .