Primarily central bank + other local banks. (However as per our (in)famous former Finance Minister, local market includes local undial & hawala dealers as wellCan you elaborate local market? From whom government purchase dollars?
)Yes that's basically it.මෙහෙම වෙන්න පුළුවන්.
ආණ්ඩුවට ආදායම් නැති නිසා සල්ලි අච්චු ගහනවා. ඒ සල්ලි වලින් USD ගන්නවා. ඒවගෙන් ණය ගෙවනවා. ඕක වෙන්න ඕනේ ඔය කියන්නේ.
ekai une, salli achu gahala rate dollars tika export kara uganda taඋන් සල්ලි අච්චු ගහල ඒ සල්ලි වලින් ඩොලර් ගන්න ඇති ලෝකල් මාර්කට් එකෙන්.