සල්ලි ඉල්ලනවා බන්

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    මිනිස්සු ඔහොම තමා. අපේ එකා නම් inland revenue එකට complain එකකුත් දාලා තිබ්බා. :ROFLMAO::ROFLMAO:
    ekale thaththage wiyadamata meya salli deela. tatta e salli walin driving licence ekai ituru gaanen oka aran tiyenne. dan meya salli illanne idama ganna salli dunna kiyala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    SB ගේ විඩියෝ එක පෙන්නලා දෙන්නේ නෑ , දෙන්නෙ නෑමයි . සල්ලි නෑ ... සල්ලි කොහෙද කියලා දන් නෑ . ඉවරයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය සල්ලි එක්ක උබට ලංකාවේ ඉන්න ලැබෙන්නේ නැ .
    ඔය ටික අරන් හොද රටක් බලල පලයන්. එහෙම නැත්නම් තව අවරුදු 3 කින් වගේ ආයි නුලක් දාපන්කෝ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මන් මේ ලගදි නූලක් දැම්මා මිලියන 10 ඉන්වෙස්ට් කරන්න උපදෙස් ඉල්ලලා. දැන් ප්‍රශ්නේ මේකයි. ඉඩම විකිනුවට පස්සේ තාත්තගේ සහොදරයෙක් විකුනපු සල්ලි වලින් ගානක් ඉල්ලනවා එයා ඉස්සර ඉඩම ගන්න තාත්තට සල්ලි දුන්නා කියලා. ඉඩම අවුරුදු 30+ ගානක් තිබුනේ තාත්තගේ නමට. දැන් සල්ලි තියෙන්නේ මගේ අතේ. සල්ලි ඉල්ලලා මට බල කරනවා. එහෙම ඉල්ලන්න පුලුවන්ද බන්?
    Umba denna one na ehema gannath ba but umbala thaththath salli aragena thiyenawa wage boruwa dammata aragena thiyenawa nam sadarana ganak deepan.nathnam ethin jeewitha kalema kunu katha ahan enna wewi.umba kiyala thiyena widiyata ththathath kalin salli aragena waeye mata nam therenne.
     
    • Like
    Reactions: Champ HB

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබලගෙ තාත්ත ඔය ඉඩම බලන්න ගියෙ මාත් එක්ක.
    උබල ඉපදිලත් නෑ එතකොට, 1978 වල.

    ඉඩම ගන්න මාත් 1500ක්ද කොහෙද දුන්න, ඒ කාලෙ හැටියට ලොකු ගානක්

    බලල සාදාරනයක් කරපන් මටත්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,993
    113
    උබලගෙ තාත්ත ඔය ඉඩම බලන්න ගියෙ මාත් එක්ක.
    උබල ඉපදිලත් නෑ එතකොට, 1978 වල.

    ඉඩම ගන්න මාත් 1500ක්ද කොහෙද දුන්න, ඒ කාලෙ හැටියට ලොකු ගානක්

    බලල සාදාරනයක් කරපන් මටත්
    sexybatman.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම මේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරා..... මටත් මේවයෙ අයිතියක් තියෙනව.... මටත් ඔය ඉඩම විකුණපු මුදලින් කොටසක් ඕනෙ.....

    දැන් මොකද හිතෙන්නෙ.... ඔහේගෙ බාප්පත් කියන්නෙ ඔය වගේ කතාවක්.... මට දෙන්න තියෙන උත්තරේම මිනිහටත් දෙන්න...
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ඔය සල්ලි එක්ක උබට ලංකාවේ ඉන්න ලැබෙන්නේ නැ .
    ඔය ටික අරන් හොද රටක් බලල පලයන්. එහෙම නැත්නම් තව අවරුදු 3 කින් වගේ ආයි නුලක් දාපන්කෝ
    10 million walin koheda yanna puluwan :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,010
    113
    Mother Earth
    60,000 kata idama aran tiyenne
    ‍wathayak wei kiyala hithenawa nam ikmanata uba lawyer kenekgen advice ganin. wasiya thiyenne ubata. thaththata naa kiyannama kiyapan. thaththa ow kiwwoth uba gas. salli denna wenawa present estimated value ekata anuwa.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ekale thaththage wiyadamata meya salli deela. tatta e salli walin driving licence ekai ituru gaanen oka aran tiyenne. dan meya salli illanne idama ganna salli dunna kiyala

    Umba denna one na ehema gannath ba but umbala thaththath salli aragena thiyenawa wage boruwa dammata aragena thiyenawa nam sadarana ganak deepan.nathnam ethin jeewitha kalema kunu katha ahan enna wewi.umba kiyala thiyena widiyata ththathath kalin salli aragena waeye mata nam therenne.
    මෙතන තාත්තා කියන දේ අවුලක් තියෙනවා බන්. මොකද අද ඉඩම මිලියන 10 නම්. ඔය 60000 කියන්නෙත් කාලෙයට සාපෙක්ශව ගොඩක් වටින ගානක්. එතකොට ඒ කාලේ ඩ්‍රයිවින් ලයිසන්ස් ගන්න අද වගේ 20000ක් විතර යන්නෙ නෑනේ. රුපියල් 100-200ක් යන්න ඇති.

    මට පේන්නෙ උබලගෙ තාත්තා මාමගෙන් සල්ලි අරන් දැන් බොරු කියනවා වගේ.

    කොහොමත් මාමට නීත්‍යානුකූල අයිතියක් නම් නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    කෝටියක් කිව්ව්ම පොරට හිතෙන්න ඇති මාත් ගානක් කඩාගන්න ඔනෙ කියල.
    උබ සල්ලි දෙන්න ඔනෙ නැ ඔනෙ ලබ්බක් කරන්න කියපන්. ලෝයර් කෙනෙක් හම්බෙලා කියපන් විස්තරෙ.