ekale thaththage wiyadamata meya salli deela. tatta e salli walin driving licence ekai ituru gaanen oka aran tiyenne. dan meya salli illanne idama ganna salli dunna kiyalaමිනිස්සු ඔහොම තමා. අපේ එකා නම් inland revenue එකට complain එකකුත් දාලා තිබ්බා.![]()
ඉතින් උබ ඌට 30 000 ක් විතර දීලා දාපං60,000 kata idama aran tiyenne
Umba denna one na ehema gannath ba but umbala thaththath salli aragena thiyenawa wage boruwa dammata aragena thiyenawa nam sadarana ganak deepan.nathnam ethin jeewitha kalema kunu katha ahan enna wewi.umba kiyala thiyena widiyata ththathath kalin salli aragena waeye mata nam therenne.මන් මේ ලගදි නූලක් දැම්මා මිලියන 10 ඉන්වෙස්ට් කරන්න උපදෙස් ඉල්ලලා. දැන් ප්රශ්නේ මේකයි. ඉඩම විකිනුවට පස්සේ තාත්තගේ සහොදරයෙක් විකුනපු සල්ලි වලින් ගානක් ඉල්ලනවා එයා ඉස්සර ඉඩම ගන්න තාත්තට සල්ලි දුන්නා කියලා. ඉඩම අවුරුදු 30+ ගානක් තිබුනේ තාත්තගේ නමට. දැන් සල්ලි තියෙන්නේ මගේ අතේ. සල්ලි ඉල්ලලා මට බල කරනවා. එහෙම ඉල්ලන්න පුලුවන්ද බන්?
apeth seeya perches 170k aragena 25,000 kata60,000 kata idama aran tiyenne

1 acre and 10 perches koyapiya ethakota tikak gathiyak thiyenawa seeyata unath.apeth seeya perches 170k aragena 25,000 kata
![]()
![]()
උබලගෙ තාත්ත ඔය ඉඩම බලන්න ගියෙ මාත් එක්ක.
උබල ඉපදිලත් නෑ එතකොට, 1978 වල.
ඉඩම ගන්න මාත් 1500ක්ද කොහෙද දුන්න, ඒ කාලෙ හැටියට ලොකු ගානක්
බලල සාදාරනයක් කරපන් මටත්
10 million walin koheda yanna puluwanඔය සල්ලි එක්ක උබට ලංකාවේ ඉන්න ලැබෙන්නේ නැ .
ඔය ටික අරන් හොද රටක් බලල පලයන්. එහෙම නැත්නම් තව අවරුදු 3 කින් වගේ ආයි නුලක් දාපන්කෝ

wathayak wei kiyala hithenawa nam ikmanata uba lawyer kenekgen advice ganin. wasiya thiyenne ubata. thaththata naa kiyannama kiyapan. thaththa ow kiwwoth uba gas. salli denna wenawa present estimated value ekata anuwa.60,000 kata idama aran tiyenne
ekale thaththage wiyadamata meya salli deela. tatta e salli walin driving licence ekai ituru gaanen oka aran tiyenne. dan meya salli illanne idama ganna salli dunna kiyala
මෙතන තාත්තා කියන දේ අවුලක් තියෙනවා බන්. මොකද අද ඉඩම මිලියන 10 නම්. ඔය 60000 කියන්නෙත් කාලෙයට සාපෙක්ශව ගොඩක් වටින ගානක්. එතකොට ඒ කාලේ ඩ්රයිවින් ලයිසන්ස් ගන්න අද වගේ 20000ක් විතර යන්නෙ නෑනේ. රුපියල් 100-200ක් යන්න ඇති.Umba denna one na ehema gannath ba but umbala thaththath salli aragena thiyenawa wage boruwa dammata aragena thiyenawa nam sadarana ganak deepan.nathnam ethin jeewitha kalema kunu katha ahan enna wewi.umba kiyala thiyena widiyata ththathath kalin salli aragena waeye mata nam therenne.