Aniwa thaththa aran thiyenawa wage nathnam mama ohoma ellan enne na.ellan awath ohoma wanena answer thaththa denneth na.kawru kata karath waradda waraddamaye.මෙතන තාත්තා කියන දේ අවුලක් තියෙනවා බන්. මොකද අද ඉඩම මිලියන 10 නම්. ඔය 60000 කියන්නෙත් කාලෙයට සාපෙක්ශව ගොඩක් වටින ගානක්. එතකොට ඒ කාලේ ඩ්‍රයිවින් ලයිසන්ස් ගන්න අද වගේ 20000ක් විතර යන්නෙ නෑනේ. රුපියල් 100-200ක් යන්න ඇති.
මට පේන්නෙ උබලගෙ තාත්තා මාමගෙන් සල්ලි අරන් දැන් බොරු කියනවා වගේ.
කොහොමත් මාමට නීත්‍යානුකූල අයිතියක් නම් නෑ.
