සල්ලි ඉල්ලන්න

-333-

Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    Solution:- Platform ekak through witharak weda karapun. Eg:- Upwork , fiverr

    Aehema nethtum muling ma Advance ekak arganin wade padu unath thmanta awulak nathi ganak.
    Company ekak widiyata yana widiyata talk karanna ona.
     
    • Like
    Reactions: Asmodeus

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Mata dunne nee mama dipu salli ;balen illagaththa ita passe hitha hoda nee..wedi ganakuth nemei 5lakh ..

    Antimata e fit akath nethi una ..dannam katawath denne nee denne aye ganna hithanne nethi ganan witarai :)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් උබල වැඩක් කරලා දීලා (සල්ලි වලට ) , වැඩේ කර ගත්ත කෙනා දන්නේ නෑ වගේ සල්ලි නොගෙවා ඉද්දි උබල ඉල්ලනවද ?
    මට ඉල්ලන්න හිතෙන්නෙම නෑනේ . වැඩේ කර ගත්තනම් දෙන්න ඌ දැන ගන්න ඕනේ කියලා ඉන්නවා මිසක් ඉල්ලන්න හිතෙන්නේ නෑ .
    මම කරපු ගොඩක් වැඩ වලට ඔහොමයි . ගෙදරින් බනිනවා පලු යන්න .

    අද ගෙදරින් බැනුම් අහලා බැරිම තැන එක්කෙනෙක්ට මතක් කරා . මට දැන් පට්ට අවුල් .
    එහෙම තමා ඉල්ලන්න හිතෙන්නේ නෑ නේ
    ඉල්ලන්නත් හොද නෑ
    එක නෙමේ
    උබ මොනාද මචං කරන්නේ

    ඇත්තට උබ මොනාද කරන්නේ. අපිටත් සල්ලි වලට මොනාද කරගන්න පුළුවන් කියලා බැලුවේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,969
    113
    මචන් උබල වැඩක් කරලා දීලා (සල්ලි වලට ) , වැඩේ කර ගත්ත කෙනා දන්නේ නෑ වගේ සල්ලි නොගෙවා ඉද්දි උබල ඉල්ලනවද ?
    මට ඉල්ලන්න හිතෙන්නෙම නෑනේ . වැඩේ කර ගත්තනම් දෙන්න ඌ දැන ගන්න ඕනේ කියලා ඉන්නවා මිසක් ඉල්ලන්න හිතෙන්නේ නෑ .
    මම කරපු ගොඩක් වැඩ වලට ඔහොමයි . ගෙදරින් බනිනවා පලු යන්න .

    අද ගෙදරින් බැනුම් අහලා බැරිම තැන එක්කෙනෙක්ට මතක් කරා . මට දැන් පට්ට අවුල් .
    Ai illanna bari. Man nam kisima deyak salli walin nathuw karala denne na
     
    මටත් ඕක ටිකක් දරුණුවටම තියෙනවා. ගෙදරින් බැනුම් අහලත් තියෙනවා. මම යාළුවොන්ට ඕනෙ තරම් ඩිසයින් වැඩ එහෙම කරලා දීලා තියෙනවා ගොඩක්ම class කරන අයට. ඕවා එයාලට වෙන තැනකින් කරගත්තොත් සාමාන්‍යයෙන් ගානක් යනවා. මම ජීවිතේට සල්ලි අරන් නෑ. සමහර දවසට ඉක්මණට ඕනෙ කියුවම අනිත් වැඩත් එක්ක කරගන්න බැරි උනාම උදේ තුන හතර වෙනකන් හරි කරලා මම දීලා තියෙනවා. ඒත් වැඩක් නෑ ඉතින් උදව්වක් කරලා ඕක කියවන එකත්. ඕක එකක් විතරයි. කොහොම උනත් දැන් නම් පුළුවන් තරම් මග අරින්න බලන්නෙ. නැත්නම් කිසි අගයක් නෑ. ඒක මට නම් හොදටම තේරිලා තියෙන්නෙ. බැරිම අවස්ථාවක ඇරෙන්න හැම වෙලාවෙම මගඇරලා දානවා. අපි අපේ ටයිම් එක වැලියු කරන්න ඕනෙ.

    සල්ලි නම් ගොඩක් වෙලාවට බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් ඉල්ලලා දෙන්න කියනවා. මම එයාගෙන් අහන්නෙත් නෑ දැන් නම්. මොකක් හරි කියලා දානවා. නැත්නම් දීපු සල්ලි ටික ගන්න අරක කර ගන්න තියෙනවා මේක තියෙනවා කියලා දීපු කෙනාට වැද වැද යන්න ඕනෙ.
     
    • Sad
    Reactions: Asmodeus

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    Website ekak wage nam , Down krpn

    Salli dunnm aye deploy krhn

    Na , Ba kiyanna purudu weyan
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,426
    3,828
    113
    Maligawatta
    mang ekapaarak wedak baaradunna, maasa dekak giya, kare ne, eeta passe FB eke demma, uge photos, Salli daapu receipt, WhatsApp message...etc

    evelema call karala kivva eka makanna kiyala, porondu una dawas 3n karala denna, ithing u ewilla wede Kara
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Ask for an advance payment before starting the project; the advance payment should cover your basic expenses. If he does not pay, the project will be halted. If you want to work on that project, either you should waive the advance, or he must pay.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මචන් උබල වැඩක් කරලා දීලා (සල්ලි වලට ) , වැඩේ කර ගත්ත කෙනා දන්නේ නෑ වගේ සල්ලි නොගෙවා ඉද්දි උබල ඉල්ලනවද ?
    මට ඉල්ලන්න හිතෙන්නෙම නෑනේ . වැඩේ කර ගත්තනම් දෙන්න ඌ දැන ගන්න ඕනේ කියලා ඉන්නවා මිසක් ඉල්ලන්න හිතෙන්නේ නෑ .
    මම කරපු ගොඩක් වැඩ වලට ඔහොමයි . ගෙදරින් බනිනවා පලු යන්න .

    අද ගෙදරින් බැනුම් අහලා බැරිම තැන එක්කෙනෙක්ට මතක් කරා . මට දැන් පට්ට අවුල් .
    උඹ කරපු වැඩේට අදාලව බිල් එකක් දීපං ලස්සනට. අරකට මෙච්චරයි. මේකට මෙච්චරයි කියලා. නිකං වැඩ කරලා දෙන්න ෆුකේ අමාරුවද?