එහෙම තමා ඉල්ලන්න හිතෙන්නේ නෑ නේමචන් උබල වැඩක් කරලා දීලා (සල්ලි වලට ) , වැඩේ කර ගත්ත කෙනා දන්නේ නෑ වගේ සල්ලි නොගෙවා ඉද්දි උබල ඉල්ලනවද ?
මට ඉල්ලන්න හිතෙන්නෙම නෑනේ . වැඩේ කර ගත්තනම් දෙන්න ඌ දැන ගන්න ඕනේ කියලා ඉන්නවා මිසක් ඉල්ලන්න හිතෙන්නේ නෑ .
මම කරපු ගොඩක් වැඩ වලට ඔහොමයි . ගෙදරින් බනිනවා පලු යන්න .
අද ගෙදරින් බැනුම් අහලා බැරිම තැන එක්කෙනෙක්ට මතක් කරා . මට දැන් පට්ට අවුල් .
Ai illanna bari. Man nam kisima deyak salli walin nathuw karala denne naමචන් උබල වැඩක් කරලා දීලා (සල්ලි වලට ) , වැඩේ කර ගත්ත කෙනා දන්නේ නෑ වගේ සල්ලි නොගෙවා ඉද්දි උබල ඉල්ලනවද ?
මට ඉල්ලන්න හිතෙන්නෙම නෑනේ . වැඩේ කර ගත්තනම් දෙන්න ඌ දැන ගන්න ඕනේ කියලා ඉන්නවා මිසක් ඉල්ලන්න හිතෙන්නේ නෑ .
මම කරපු ගොඩක් වැඩ වලට ඔහොමයි . ගෙදරින් බනිනවා පලු යන්න .
අද ගෙදරින් බැනුම් අහලා බැරිම තැන එක්කෙනෙක්ට මතක් කරා . මට දැන් පට්ට අවුල් .
අපිත් ඉතින් අපිට ලැබෙන්න තියෙන සල්ලි ඉල්ලන්න ලැජ්ජයි. ඕක බහුතර ලෙඩක්.

උඹ කරපු වැඩේට අදාලව බිල් එකක් දීපං ලස්සනට. අරකට මෙච්චරයි. මේකට මෙච්චරයි කියලා. නිකං වැඩ කරලා දෙන්න ෆුකේ අමාරුවද?මචන් උබල වැඩක් කරලා දීලා (සල්ලි වලට ) , වැඩේ කර ගත්ත කෙනා දන්නේ නෑ වගේ සල්ලි නොගෙවා ඉද්දි උබල ඉල්ලනවද ?