සල්ලි උදව්වක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචන්ලා මට දැන ගන්න පුලුවන්ද මේ මුදල් දැන් භාවිතා වෙනවද මේකේ වටිනාකම කියද ලංකාවේ මාරු කරන්න පුලුවන්ද නැත්නම් භාවිතා වෙන්නේ නැද්ද පොඩි විස්තර ටිකක් කියන්නෝ.......
    මෙන්න පික්.....
    දන්නෙ නැත්නම් බම්පුවක් හරි දලා යන්
    182519_544878912196383_59147590_n.jpg

    394976_544878945529713_292384830_n.jpg

     
    Last edited: