සල්ලි උනන අදහස්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,577
    13,186
    113
    🤍
    කලු සින්හලුන්ගෙන් ගේමක් ගහන්න පුලුවන් සියලුම අදහ්ස් ගැන කතා කරමු
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    කලු සිංහලු කියන්නෙ IQ අඩු අමු ගොන්නු. පොල්ගහ වගේ තමා උන්ගෙ පාවිච්චි කරන්න බැරි දෙයක් නෑ. ගොං කමෙන් පිරිලා ඉතිරිලා ගිහින් ඉන්න නිසා ඕනම අතකට හරවලා පාවිච්චි කරන්න පුලුවන් 😍
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    1680446255516
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කොත්තු කඩ බිරියානි කඩ ඇදුම් කඩ මුවාවෙන් කලු සල්ලි සුදු.... See more
     
    • Like
    • Haha
    Reactions: wawula and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,186
    113
    🤍
    Pohottuwe strategy eka gana hithapn . Un sinhalunwa andanne mona market karalada anna eka hithuwoth bari wenne na
    Religion eka neda
    Public speaking improve kragena cult ekak hadapn bro !
    Adoo Just downloaded Darren Macstay Voice Training Course



    කලු සිංහලු කියන්නෙ IQ අඩු අමු ගොන්නු. පොල්ගහ වගේ තමා උන්ගෙ පාවිච්චි කරන්න බැරි දෙයක් නෑ. ගොං කමෙන් පිරිලා ඉතිරිලා ගිහින් ඉන්න නිසා ඕනම අතකට හරවලා පාවිච්චි කරන්න පුලුවන් 😍
    MOTIVATE UNA
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    rQbsRtX.jpg


    අවුරුදු 25 ක් තිස්සේ සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ පහක්ද තැත්පත් කර ඇති ඇස් නොපෙනෙන 65 හැවිරිදි පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පසුගිය 4 දා අත්අඩංගුවට ගනු ලැබීය.

    තමාගේ ගෙවත්තේ ඉදිකළ නිවාස දෙකක් දියණියන් දෙදෙනාට දෑවැද්දට දුන් බවත් කුලියටදීම සඳහා අනික් නිවස තනාගෙන යන බවත් ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇත.


    ගම්පහ – කොළඹ කොටුව අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක හිගාකෑමේ යෙදී සිටියදී මේ පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේදීත් ඔහු ළඟ රුපියල් 4000 ක මුදලක් තිබී ඇත.

    ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහුගේ බිරිය මියගොස් ඇති අතර අවුරුදු 25 ක් තිස්සේ ඔහු දුම්රියවල සහ බස්රථවල සිඟාකෑමේ යෙදී ඇත.
    මේ පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇති ආකාරයට මොහු පදිංචිව සිටින්නේද හිඟාකෑමෙන් උපයාගත් මුදලින් හැදූ නිවසකය. මොහුගේ දියණියන් දෙදෙනාම විවාහවී දරුවන් ද සිටින අතර ඔවුන්ගේ සැමියා ද රැකියාවල යෙදී සිටින්නේ වෙයි. දියණියන් දෙදෙනාට මෝටර් රථ දෙකක්ද තිබෙන බව ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇත.
    හිඟා කෑමෙන් තමා මාසයකට රුපියල් 150,000 ක පමණ මුදලක් උපයා ගත්තා බවද දෑස් නොපෙනීම මෙසේ ජීවත්වීමට ආශිර්වාදයක් කරගත් බවද ඔහු පවසා ඇත.

    පිරිසිදුව ඇඳ පැළඳ සිටි මේ පුද්ගලයා දුම්රියේ හිඟා කන බව ඔහුගේ දියණියන් දෙදෙනා ද දන්නා බවද ඔහු දුම්රියේ හිඟාකෑමට යන්නේ එන්නේ ත්‍රිරෝද රථයකින් බව ද ඔහුගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළිවී ඇත.

    තම පියා දුම්රිය ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගත් බව දැනගත් එක් දියණියක් කොටුවේ දුම්රිය ආරක්ෂක මූලස්ථානයට පැමිණ ඇත්තේ ඇගේ මෝටර් රථයෙනි.
     
    • Like
    Reactions: dananjaya696