සල්ලි එවන්න NRFC එකක් හදන්න ගියා

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,049
    4,601
    113
    If I am not mistaken you can 🤔. But you will have to put some foreign money and start it. Also you cannot send LKR to it.
    whats the main advantage of having one as opposed to the undiyal system where you can send money soon?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    අම්බෝ යකෝ උන් ඉල්ලපු documents තොගේ. visa දෙන්න එම්බසියෙන් වත් එච්චර documents ඉල්ලුවේ නැ.
    සොෆ්ට් කොපි බැලූ. හාඩ් කොපි ඕනෙලු. මන් visa ගන්න documents යැව්වේ ෆෝන් එකෙන් ෆොටෝ ගහලා :lol:
    Company offer එකයි, Agreement එකයි, IPA එකයි ඔක්කොම බැලුවොත් කොළ 60 ක් 70 ක් තියෙනවා ප්‍රින්ට් කරන්න.
    ඔය හුත්තවල් ප්‍රින්ට් කරලා ආයේ උස්සන් යන්න දවසක් නැ.

    යකෝ මුන්ට සල්ලි එවන්න account එකක් හදන්න මෙච්චර ලබ්බක් කරන්න ඕනෙද

    බැංකුව සම්පත්

    මමත් රට ජොබ් එකට එන්න කලින් commercial bank (මාලබේ) එකට ගියාම ඕක open කරන්න දෙන්න බැහැ කිව්වා Bank Manager ගැණු කෙනා.
    පස්සේ හිතුනා ඔය ගූ වලට හම්බකරන සල්ලි නොදා, ඉන්න රටක ඉතුරු/ආයෝජනය කරන එක කෝකටත් හොඳයි කියල.
    අත්‍යවශ්‍ය වැඩකට උවමනා ගාන ඇරෙන්න නිකං ලංකාවට කවදාවත් සල්ලි යැව්වේ නැහැ.
    එහෙම නොකරපු එක හොඳයි කියල දැන් හොඳටම හිතෙනවා.
    ඉස්සරහට නම් කොහොමත් ලංකාවට සල්ලි යවන්න බලාපොරොත්තුවක් නැහැ.

    උඹ යන රට මොකද්ද? ජොබ් එක මොකද්ද?

    අමු බොරුවක් වැරදිලාවත් මේ පොන්නය බැoකුවට ගිහින් නැ , අපි නොදන්න nrfc නොදකින් පොන්නය, ටොන් පච තෙර්ඩ් දාන්ඩ එපා..

    මේකගෙ බොරු මූ බැoකුවක් පැත්තෙ ගිහින් නැ, ගේ මුල්ලෙ ඉදන් මවාගෙන තෙර්ඩ් දාන පොන්නයෙක් ඕක..
    ------ Post added on Jun 4, 2022 at 12:27 PM

    යමක් කමක් ඉගෙනගෙන රස්සාවල් කරලා රටට සල්ලි කීයක් හරි ගෙන මිනිස්සු නිසා තමයි උඹලගේ ඔය දේශපාලන පොස්ට් ගහල ගානක් හම්බකරගන්න ජොබ් උනත් තියෙන්නෙ. ඔය අතට දෙන රුපියලක් වත් රාජපක්සලා හම්බකරපුවා නෙවෙයි. උනුත් ජිවත් වෙන්නෙ අර කියපු මිනිස්සු රටට ගේන සල්ලි වලින් තමයි. හැම එකක් අස්සෙම රිංගලා බුරුවෙක් වගේ කෑගහන්න එපා මිනිස්සුන්ට අවශ්‍ය දෙයක් කතා කරගන්න ඉඩ දෙන්න. හැම එකාම උඹ වගේ ඉස්කෝල පෙනී පෙනී බෝක්කු උඩ ගංජා ගහල රෙවිච්ච එවුන් නෙවෙයි.
    ------ Post added on Jun 4, 2022 at 2:45 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මමත් රට ජොබ් එකට එන්න කලින් commercial bank (මාලබේ) එකට ගියාම ඕක open කරන්න දෙන්න බැහැ කිව්වා Bank Manager ගැණු කෙනා.
    පස්සේ හිතුනා ඔය ගූ වලට හම්බකරන සල්ලි නොදා, ඉන්න රටක ඉතුරු/ආයෝජනය කරන එක කෝකටත් හොඳයි කියල.
    අත්‍යවශ්‍ය වැඩකට උවමනා ගාන ඇරෙන්න නිකං ලංකාවට කවදාවත් සල්ලි යැව්වේ නැහැ.
    ලංකාවෙ ගොඩක් බැංකු වල කස්ටමර් කෙයාරින් කියන එක අන්තිමයි. මම ඉස්සර හිතාගෙන හිටියෙ ප්‍රයිවට් බැංකු වල එහෙම නෑ කියල බලාගෙන යද්දි ප්‍රයිවට් ඒවගෙ තමයි ඒක දරුණුම. අන්ත ජරා විදියට සළකන්නෙ, පට්ට ලොකු ලයින් දෙන්නෙ මනුස්සයෙක් ගියාම. මගේ මේ ළඟම අත්දැකීම NDB Bank එකට ගියා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුලුවන්ද අහන්න. එතැන හිටපු එකා මූන බලාගෙන කතා කරේවත් නෑ ඒ තරම් ලොකු සීන්. නිකං අපි හිඟාකන්න ආව වගේ. මම ජීවිතේට ඒ බැංකුවට ගියෙත් එදාමයි පළවෙනි අත්දැකීමෙන්ම එපා උනා. ඔය වගේ බැංකු වල එවුන් ලොකු සීන් දාපුව ඕන තරම් ඇති. ඕවගෙ වැඩ කරන එවුන්ගෙ ඔලුවට දාන්න ඕන උං පඩි ගන්නෙ මිනිස්සුන්ගෙ තැම්පතු නිසා කියල ඒක නොදන්න කල් ඕව ඉවර වෙන්නෙත් නෑ. හැබැයි සමහර බැංකු/බ්‍රාන්ච් තියෙනව දෙවියන්ට වගේ සළකන
     
    • Like
    Reactions: RandomGuy

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    RFC එකක් දෙන්නම් කිව්වා. මාස දෙකක් තුනක් සල්ලි එව්වම.
    හැබැයි හැම මාසෙම LKR වලට convert කරනවා කිව්වා. NFRC එකක් තමයි ඕන උනේ
    NRFC එකෙයි RFC එකෙයි වෙනස මොකක්ද බං?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,889
    113
    meka boru. normal USD FD rate is around 2-4 % per year. You can calculate based on that. However he has gained currency depreciation gain.
    In 90 end , 2000 it was 7-8%. So big gain. Up to you. I said my real time experience
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලංකාවෙ ගොඩක් බැංකු වල කස්ටමර් කෙයාරින් කියන එක අන්තිමයි. මම ඉස්සර හිතාගෙන හිටියෙ ප්‍රයිවට් බැංකු වල එහෙම නෑ කියල බලාගෙන යද්දි ප්‍රයිවට් ඒවගෙ තමයි ඒක දරුණුම. අන්ත ජරා විදියට සළකන්නෙ, පට්ට ලොකු ලයින් දෙන්නෙ මනුස්සයෙක් ගියාම. මගේ මේ ළඟම අත්දැකීම NDB Bank එකට ගියා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුලුවන්ද අහන්න. එතැන හිටපු එකා මූන බලාගෙන කතා කරේවත් නෑ ඒ තරම් ලොකු සීන්. නිකං අපි හිඟාකන්න ආව වගේ. මම ජීවිතේට ඒ බැංකුවට ගියෙත් එදාමයි පළවෙනි අත්දැකීමෙන්ම එපා උනා. ඔය වගේ බැංකු වල එවුන් ලොකු සීන් දාපුව ඕන තරම් ඇති. ඕවගෙ වැඩ කරන එවුන්ගෙ ඔලුවට දාන්න ඕන උං පඩි ගන්නෙ මිනිස්සුන්ගෙ තැම්පතු නිසා කියල ඒක නොදන්න කල් ඕව ඉවර වෙන්නෙත් නෑ. හැබැයි සමහර බැංකු/බ්‍රාන්ච් තියෙනව දෙවියන්ට වගේ සළකන
    මගෙ යාලුවො 90%ක් ම බැන්කු වල ඉන්නෙ උන් ජීවත් වෙන අමාරුව උන්ගෙ පඩිය මන් දන්නවා. බැංකු වල උන් සද්දෙ දානව දැක්කම පුකෙන් හිනා යන්නේ. මේ ලඟදි කව්න්ටර් එකෙ ඉන්න එකෙක් වයසක ගැනු කෙනෙක්ට කියනවා ඉක්මන් කරලා එන්නලු උ ලඟට වැඩෙ කරගන්න ඔනේ නම්.

    සම්පත් බැන්කුවම තමයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මගෙ යාලුවො 90%ක් ම බැන්කු වල ඉන්නෙ උන් ජීවත් වෙන අමාරුව උන්ගෙ පඩිය මන් දන්නවා. බැංකු වල උන් සද්දෙ දානව දැක්කම පුකෙන් හිනා යන්නේ. මේ ලඟදි කව්න්ටර් එකෙ ඉන්න එකෙක් වයසක ගැනු කෙනෙක්ට කියනවා ඉක්මන් කරලා එන්නලු උ ලඟට වැඩෙ කරගන්න ඔනේ නම්.

    සම්පත් බැන්කුවම තමයි
    මට හිතෙන්නෙ ඕකම තමයි හේතුව බං. උන්ගෙ පඩි අවුල් නිසා ලොකු සැටිස්ෆැක්ෂන් එකකින් වැඩ කරන්නෙ නැතුව ඇති. මම ගියපු හැම ප්‍රයිවට් බෑන්ක් එකකම තත්වෙ හරිම නෑ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සම්පත් බෑංක් එකත් එක්ක මාත් ගනුදෙනු කරනවා සෑහෙන කාලෙක ඉඳලා. මට නං තාම මුකුත් අප්සට් කේස් වෙලා නෑ. BOC ත් අවුලක් වෙලා නෑ තාම. පීපල්ස් එකෙනං වතාවක් ජාතිය අමතලා ආවෙ එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම ඌ ටෝක් දෙන්න ඇවිත් ඇප්ලිකේෂන් එකෙන් උට දමල ගහල ජාතිය අමතලා මං ආව.

    BOC එකේ එකම වතාවක් අලුතින් ආපු හිපාටුවෙක් ස්ලිප් එකේ පොඩි මිස්ටේක් එකකට අනන් මනන් කියන්න ඇවිත් ඇමතුවා ඔලුව උස්සන්නෙ නැතිවෙන්න. දවස් කීපයකින් යද්දි ඌ බ්‍රාන්ච් එකෙත් නෑ. ඌව මාරු කරා කියල මට සික්ක කිව්ව..කම්ප්ලේන් කීපයක්ම ඇවිල්ල උට විරුද්ධව කස්ටන්ට හරියට සලකන්නෑ කියල..

    බැංකුවට වඩා වැඩ කරන උන්ගෙ ඇටිටියුඩ් එක තමා ඉති. හැම බැංකුවෙම සිරා උනුත් ඉන්නවා ලොන්ත පෝල් ඩයලුත් ඉන්නවා...
     
    • Like
    Reactions: chami2015

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,109
    1
    28,649
    113
    ithin undiyak karapan. kisima karadarayak neha.

    math gihin ahuwa savings acct ekak open karanna. a ponnaya kiuwa ID eke thiyana address branch eke open karannalu, next day flight eka kiuwahama , aru kiyanawa sri lankan airlines call karala flight date eka wenas karannalu.

    mama kiuwa mata supurudu undiyal eka hodai kiyala. anika me dawas wala bank wala remitance delay wenawa. a nisa undiyal with in 10mins wede iwarai
    යකෝ උඹට ඔය කතාව කියපු බැංකුවේ බැල්ලිගෙ පුතා ට අමතන්න තිබුණෙ ජාතකය මතක් වෙන්න තොගේ රෙද්දේ බැංකුවේ එකවුන්ට් එකක් අරින්න මට flight එක වෙනස් කරන්න පුකේ හිල කහන්නෙ නෑ කියලා. මේ වගේ මන්ද බුද්ධික යන්ට කස්ටමස්ලා විදියට සෙට් වෙන්න ඕනේ දිලිප් වෙදාරච්චි ගේ ලේලි වගේ ඩයල්.

    මේ බැංකුවේ වැඩ කරන මන්දයාට වඩා මොළයක් පාරේ කුණු සුද්ද කරන මහත්මයෙකුට තියෙනවා
     
    • Like
    Reactions: chami2015

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    Wesa ballata benna, thope bank account ekak nisa flight cancle karanna mata pissuda ahuwa.
    genige account ekath ewelema close karala thibuna sallith withdraw karala, kiuwa min passe undiyal witharai hemadama kiyala.
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩෝ ලියපන් ඇමතිට

    liyala????

    අමු බොරුවක් වැරදිලාවත් මේ පොන්නය බැoකුවට ගිහින් නැ , අපි නොදන්න nrfc නොදකින් පොන්නය, ටොන් පච තෙර්ඩ් දාන්ඩ එපා..

    මේකගෙ බොරු මූ බැoකුවක් පැත්තෙ ගිහින් නැ, ගේ මුල්ලෙ ඉදන් මවාගෙන තෙර්ඩ් දාන පොන්නයෙක් ඕක..

    weradilawath bank ekakata giya ponnayage heti api dannawa,

    ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ, පිස්සන්ගෙ පිස්සු තෙර්ඩ්.
    ------ Post added on Jun 5, 2022 at 4:05 AM
     
    • Haha
    Reactions: shenat

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    machan boc eka hadapan salli kapenne naha mama haduwen boc awolak naha 10000$ wage thiyanwanam laksha 40 wage lon ekak ganna puluwan 16.5 poliyata
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,011
    113
    ආශ්චර්යමත් රටක
    අමු බොරුවක් වැරදිලාවත් මේ පොන්නය බැoකුවට ගිහින් නැ , අපි නොදන්න nrfc නොදකින් පොන්නය, ටොන් පච තෙර්ඩ් දාන්ඩ එපා..

    මේකගෙ බොරු මූ බැoකුවක් පැත්තෙ ගිහින් නැ, ගේ මුල්ලෙ ඉදන් මවාගෙන තෙර්ඩ් දාන පොන්නයෙක් ඕක..
    ------ Post added on Jun 4, 2022 at 12:27 PM

    ජීවිතේට මාලබෙන් එහා දැකල නැති ලොන්තයා NRFC ගැන කියෝනවා. අමෝ අමෝ විදේශ මුදල් එස්පට් ස 🤭