bank ekata kathakarahan dawasen ganna puluwanMcn loan gaththe kohomada?
loan ekak aragana poliyath ekka gewanawa kiyanne wenama athal ekak bro10000 thiyanavanam mktda ban 40 lax loan ganne pissuwatada okama ganna puluwan na
Na mcn mama ahuwe kohomada process eka wenne kiyala. Unba naya gewanna ona dollars welinda? Ethakota fd eka hold wenawada? Loan eka schedule wenne kohomada? Oya wage wistharabank ekata kathakarahan dawasen ganna puluwan
------ Post added on Jun 6, 2022 at 8:41 AM
රුපියල් වලින් fd හෝල්ඩ් වෙනවා..... අර තියන සල්ලි ටික තමා ඇප වෙන්නේ 19.5 පොලිය දැනට තියන අඩුම පොලිය නය සදහා මම 40 ක් ගත්තා අව්ලක් නැහැ ගෙවාගෙන යනවා නමුත් පොලිය හැදෙන්නේ නැහැ boc අවොලක් නැහැ දවසෙන් දෙකෙන් නය ගන්න පුළුවන් ඩොලර් තමා ඕනිNa mcn mama ahuwe kohomada process eka wenne kiyala. Unba naya gewanna ona dollars welinda? Ethakota fd eka hold wenawada? Loan eka schedule wenne kohomada? Oya wage wisthara
මම ගත්ත රුපියල් fd එකක් ඇපේට තියල 24ක්. පොලිය 18.3%ක් මගේ NRFC + USD FD තියෙනව. මම ඒත් අහන්න ගියේ නෑ කොහොමද ඒකෙන් ලෝන් ගන්නෙ කියල. ඩොලර් අකවුන්ට් එකක් ඇත්තටම කොහොමද රුපියල් වලින් හෝල්ඩ් කරන්නෙ? මට ඒත් පැහැදිලි නෑ මචංරුපියල් වලින් fd හෝල්ඩ් වෙනවා..... අර තියන සල්ලි ටික තමා ඇප වෙන්නේ 19.5 පොලිය දැනට තියන අඩුම පොලිය නය සදහා මම 40 ක් ගත්තා අව්ලක් නැහැ ගෙවාගෙන යනවා නමුත් පොලිය හැදෙන්නේ නැහැ boc අවොලක් නැහැ දවසෙන් දෙකෙන් නය ගන්න පුළුවන් ඩොලර් තමා ඕනි
මටත් පැහැදිලි නැහැ බන් කොහොම උනත් මගේ වැඩේ කෙරෙනු නිසා ඕවා අහන්න ගියේ නැහැ නම් මොනවා උනත් මට එක පට්ට වටිනාකමක් අවාමම ගත්ත රුපියල් fd එකක් ඇපේට තියල 24ක්. පොලිය 18.3%ක් මගේ NRFC + USD FD තියෙනව. මම ඒත් අහන්න ගියේ නෑ කොහොමද ඒකෙන් ලෝන් ගන්නෙ කියල. ඩොලර් අකවුන්ට් එකක් ඇත්තටම කොහොමද රුපියල් වලින් හෝල්ඩ් කරන්නෙ? මට ඒත් පැහැදිලි නෑ මචං
වැඩේ කෙරුන නම් එච්චරයි නේ බංමටත් පැහැදිලි නැහැ බන් කොහොම උනත් මගේ වැඩේ කෙරෙනු නිසා ඕවා අහන්න ගියේ නැහැ නම් මොනවා උනත් මට එක පට්ට වටිනාකමක් අවා
ඔය හුත්තෙ සම්පත් බැංකුව මෙලෝ රහක් නෑ.අම්බෝ යකෝ උන් ඉල්ලපු documents තොගේ. visa දෙන්න එම්බසියෙන් වත් එච්චර documents ඉල්ලුවේ නැ.
සොෆ්ට් කොපි බැලූ. හාඩ් කොපි ඕනෙලු. මන් visa ගන්න documents යැව්වේ ෆෝන් එකෙන් ෆොටෝ ගහලා
Company offer එකයි, Agreement එකයි, IPA එකයි ඔක්කොම බැලුවොත් කොළ 60 ක් 70 ක් තියෙනවා ප්රින්ට් කරන්න.
ඔය හුත්තවල් ප්රින්ට් කරලා ආයේ උස්සන් යන්න දවසක් නැ.
යකෝ මුන්ට සල්ලි එවන්න account එකක් හදන්න මෙච්චර ලබ්බක් කරන්න ඕනෙද
බැංකුව සම්පත්