සල්ලි එවන්න NRFC එකක් හදන්න ගියා

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඔහොම චාටර් කරනේ ඩොලර් එපා වෙන්න...එවනවට කැමති නෑ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    bank ekata kathakarahan dawasen ganna puluwan
    ------ Post added on Jun 6, 2022 at 8:41 AM
    Na mcn mama ahuwe kohomada process eka wenne kiyala. Unba naya gewanna ona dollars welinda? Ethakota fd eka hold wenawada? Loan eka schedule wenne kohomada? Oya wage wisthara
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    Man dakapu Chater ma bank eka Sampath. Matath oke una. Man PAN Asia giya. un patta kammaliyo. Paya 3k wath yanawa wadak karaganna passe Cargills bank giya. Senika wade karala dunna
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    Na mcn mama ahuwe kohomada process eka wenne kiyala. Unba naya gewanna ona dollars welinda? Ethakota fd eka hold wenawada? Loan eka schedule wenne kohomada? Oya wage wisthara
    රුපියල් වලින් fd හෝල්ඩ් වෙනවා..... අර තියන සල්ලි ටික තමා ඇප වෙන්නේ 19.5 පොලිය දැනට තියන අඩුම පොලිය නය සදහා මම 40 ක් ගත්තා අව්ලක් නැහැ ගෙවාගෙන යනවා නමුත් පොලිය හැදෙන්නේ නැහැ boc අවොලක් නැහැ දවසෙන් දෙකෙන් නය ගන්න පුළුවන් ඩොලර් තමා ඕනි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    රුපියල් වලින් fd හෝල්ඩ් වෙනවා..... අර තියන සල්ලි ටික තමා ඇප වෙන්නේ 19.5 පොලිය දැනට තියන අඩුම පොලිය නය සදහා මම 40 ක් ගත්තා අව්ලක් නැහැ ගෙවාගෙන යනවා නමුත් පොලිය හැදෙන්නේ නැහැ boc අවොලක් නැහැ දවසෙන් දෙකෙන් නය ගන්න පුළුවන් ඩොලර් තමා ඕනි
    මම ගත්ත රුපියල් fd එකක් ඇපේට තියල 24ක්. පොලිය 18.3%ක් මගේ NRFC + USD FD තියෙනව. මම ඒත් අහන්න ගියේ නෑ කොහොමද ඒකෙන් ලෝන් ගන්නෙ කියල. ඩොලර් අකවුන්ට් එකක් ඇත්තටම කොහොමද රුපියල් වලින් හෝල්ඩ් කරන්නෙ? මට ඒත් පැහැදිලි නෑ මචං
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මම ගත්ත රුපියල් fd එකක් ඇපේට තියල 24ක්. පොලිය 18.3%ක් මගේ NRFC + USD FD තියෙනව. මම ඒත් අහන්න ගියේ නෑ කොහොමද ඒකෙන් ලෝන් ගන්නෙ කියල. ඩොලර් අකවුන්ට් එකක් ඇත්තටම කොහොමද රුපියල් වලින් හෝල්ඩ් කරන්නෙ? මට ඒත් පැහැදිලි නෑ මචං
    මටත් පැහැදිලි නැහැ බන් කොහොම උනත් මගේ වැඩේ කෙරෙනු නිසා ඕවා අහන්න ගියේ නැහැ නම් මොනවා උනත් මට එක පට්ට වටිනාකමක් අවා
     
    • Haha
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මටත් පැහැදිලි නැහැ බන් කොහොම උනත් මගේ වැඩේ කෙරෙනු නිසා ඕවා අහන්න ගියේ නැහැ නම් මොනවා උනත් මට එක පට්ට වටිනාකමක් අවා
    වැඩේ කෙරුන නම් එච්චරයි නේ බං 😂😂
    හැබැයි මම ඩොලර් අකවුන්ට් ගාව ගත්තෙ නැත්තෙ මොනවහරි වෙලා ඩොලර් අඩු වෙන්න ගත්තොත් එදාට එකපාර withdraw කරන්න බැරි වෙයි කියල
     
    • Like
    Reactions: nishan-sujeewa

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    Salli wedinan inna rate business ekak patan ganin lankawata dala kelo gan nethuwa.lankawe yepenna minissu innawa nan business ekak hadala dipan inflation ekata oroththu dena.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අම්බෝ යකෝ උන් ඉල්ලපු documents තොගේ. visa දෙන්න එම්බසියෙන් වත් එච්චර documents ඉල්ලුවේ නැ.
    සොෆ්ට් කොපි බැලූ. හාඩ් කොපි ඕනෙලු. මන් visa ගන්න documents යැව්වේ ෆෝන් එකෙන් ෆොටෝ ගහලා :lol:
    Company offer එකයි, Agreement එකයි, IPA එකයි ඔක්කොම බැලුවොත් කොළ 60 ක් 70 ක් තියෙනවා ප්‍රින්ට් කරන්න.
    ඔය හුත්තවල් ප්‍රින්ට් කරලා ආයේ උස්සන් යන්න දවසක් නැ.

    යකෝ මුන්ට සල්ලි එවන්න account එකක් හදන්න මෙච්චර ලබ්බක් කරන්න ඕනෙද

    බැංකුව සම්පත්
    ඔය හුත්තෙ සම්පත් බැංකුව මෙලෝ රහක් නෑ.

    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕන ඩොකියිමන්ට් ඔක්කොම (with employee verification ) දුන්නම HR එකෙ එකෙක්ගෙ මොබයිල් නම්බර් එකක් ඉල්ලනව කෝල් කරල වෙරිෆයි කරගන්න.
    ආයෙ ඩිරෙක්ට් ඊමේල් එකක් ඉල්ලනවා මන් එහෙ වැඩ කියල HR එකෙන්.

    මන් කන්ටිනියු කලේ නෑ. අපරාඩෙ මගෙ කාලය ඒකට නාස්ති කරපු.

    පීපල්ස් එකෙ ක්‍රෙඩිට් කාඩ් එක ගත්ත 2.5 lak limit එක. උන් යකෝ reference වලට වත් කෝල් කලේ නෑ. ඇප්ලිකේෂන් එක දුන්න, සතියක් යන්න කලින් කාඩ් එක Branch එකට ඇවිත්.