සල්ලි කන්න බෑනේ

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113



    "සල්ලි කන්න බෑනේ" ලංකාවට මෙහෙම යන්න පුලුවන් ටික කාලයයි.

    "සල්ලි කන්න බෑනේ" කියල, සමහරු කියනව අහල ඇති. ඒක ඇත්ත. වෙළෙඳ පොළක තියෙන්නෙ පොල් ගෙඩි 10 යි, නම් සල්ලි අච්චු ගහන්න, ගහන්න පොල් ගෙඩියක මිල වැඩි වෙනවා. මොකද? මිනිස්සු ගාව තියන සල්ලි ප්‍රමාණය වැඩිවන නිසාත් පොල් ප්‍රමාණය වැඩි වෙන්නේ නැති නිසාත් මිනිස්සු වැඩි මිලක් දී පොල් ගෙඩියක් ගන්න පොර කනවා. මිල තව තවත් වැඩි වෙනවා. මේ නිසා, කළ යුත්තේ පොල් නිෂ්පාදනය වැඩිකිරීම මිස සල්ලි ප්‍රමාණය වැඩිකිරීම නෙවෙයි. දැන් ලංකාවේ වෙන්නෙත් මේ වගේ දෙයක්. ආර්ථිකයේ සැබෑ වර්ධනයට වඩා වේගයෙන් සල්ලි අච්චු ගහනවා.

    ජනතාව අතට සල්ලි ලැබෙනවා. මේ නිසා, වැඩි මිලක් දී භාණ්ඩ මිලදී ගන්න ජනතාව පෙළඹෙනවා. සැබෑ දියුණුවක් නොමැතිව මෙහෙම යන්න පුලුවන් ටික කාලයයි. මේ වගේ දිගින් දිගටම සල්ලි අච්චු ගහපු රටවල් තිබෙනවා. අන්තිමට බනිස් ගෙඩියක් ගන්න දහස් ගණනක් ගෙවන්න ඒ රටේ ජනතාවට සිදුවුණා.

    සම්පුර්ණ කතාව: https://bit.ly/3kResJN
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    මනි ප්ලාන්ට් එකක් ගෙදර හිටවගත්තමත් මෙහෙම සල්ලි ගලාගෙන එනවා
    අපේ රට ලගදීම සුරපුරයක් වෙන ලකුණු පහල වේ
     
    • Like
    Reactions: tilvin-silva