සල්ලි කන බල්ලා

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    සල්ලි කන බල්ලා

    මේ බලහල්ලකෝ මේ බල්ලා සල්ලි කනවා යකෝ...




    බැලුවා කරානම් අනිත් උන්ටත් බලන්න BUMP එකක් හෙම දාගෙන යමුනේ...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    අපේ පැත්තෙ එකෙක්ගෙ සල්ලි වගයක් බල්ලෙක් කාල ඌ බල්ලව මරල බඩ පලල සල්ලි ගත්ත කියල කට්ටිය කියනව මම නම් ඉතින් ගන්නව දැක්කෙ නැ කට්ටිය කියන ඒව තමයි හැබැයි ඌ කරපු වැඩවල හැටියට ඕක නොකල වෙන්නත් බැ තමයි
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මු හොදයි, අර පාර්ලිමේන්තුවේ ඉන්නේ බන් උන් නම් ගිලින්නේ කුට්ටි පිටින්
     

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    reputation_neg.gif
    සල්ලි කන බල්ලා 09-29-2015 08:29 PM Hukapan
    angry6wn.gif


    :lol::lol: ballekuta jathaka una ekek rep kapala :lol::lol:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකා මොකෙක්ද ඊට වැඩිය බල්ලෝ ලොකුලොකු සල්ලි /කාල කමින් ඉන්නේ :lol::lol:
    උන් හප හප ඉන්නේ නැ එකපාරටම ගිලිනවා :lol:



    p.S.

    ඔය කොලේ කරවල හෝ බොම්බිලි ගද ඇති එකයි ඕක කන්නේ .කකුල් දෙකේ උන් වගේ නෙමේ හතරේ උන් සාමාන්‍යයෙන් සල්ලි කන්නේ නැහැ :cool:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මරුසිරා;19038977 said:
    ඕකා මොකෙක්ද ඊට වැඩිය බල්ලෝ ලොකුලොකු සල්ලි /කාල කමින් ඉන්නේ :lol::lol:
    උන් හප හප ඉන්නේ නැ එකපාරටම ගිලිනවා :lol:



    p.S.

    ඔය කොලේ කරවල හෝ බොම්බිලි ගද ඇති එකයි ඕක කන්නේ .කකුල් දෙකේ උන් වගේ නෙමේ හතරේ උන් සාමාන්‍යයෙන් සල්ලි කන්නේ නැහැ :cool:

    එහෙමත් එක්කද?