සල්ලි කන බල්ලා
මේ බලහල්ලකෝ මේ බල්ලා සල්ලි කනවා යකෝ...
බැලුවා කරානම් අනිත් උන්ටත් බලන්න BUMP එකක් හෙම දාගෙන යමුනේ...
බැලුවා කරානම් අනිත් උන්ටත් බලන්න BUMP එකක් හෙම දාගෙන යමුනේ...




මු හොදයි, අර පාර්ලිමේන්තුවේ ඉන්නේ බන් උන් නම් ගිලින්නේ කුට්ටි පිටින්

මරුසිරා;19038977 said:ඕකා මොකෙක්ද ඊට වැඩිය බල්ලෝ ලොකුලොකු සල්ලි /කාල කමින් ඉන්නේ
උන් හප හප ඉන්නේ නැ එකපාරටම ගිලිනවා
p.S.
ඔය කොලේ කරවල හෝ බොම්බිලි ගද ඇති එකයි ඕක කන්නේ .කකුල් දෙකේ උන් වගේ නෙමේ හතරේ උන් සාමාන්‍යයෙන් සල්ලි කන්නේ නැහැ![]()
බල්ලට කන්න සල්ලි දෙන එකා බල්ලෙක්ටත් අන්තයි.
ballata kanna dena eka kalakanni sakkili ballekutath wada antha moda harakek.