සල්ලි කාරයො අනාත වෙන්න යන්නෙ කුකුලනෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    ඔය තත්වෙට යන්නෙ නැහැ බං! එහෙම රිස්ක් එකක් පේන තෙක් මානෙක තියෙනව නම් මහබැංකුව විසුරුවල කරන්සි බෝඩ් එකක් එනව!
    Parliament eka nan wisuruwala katiya gedara yai
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    Inflation rotation eka enne 3month walin .FD Dana ewa 3month Danna apahu renew karanna.wena koranta deyak natha.

    One nam unit trust income fund ekak Danna . 4.18% wage pahugiya masa wala hambuna.

    Cashflow eka one nathi Aya land Gold ganna.

    Salli karayo nathi wen na bn eyala diversify korala thiyenne.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ම්ම්ම්. මිනිස්සු තියන සල්ලි භාණ්ඩ කරන්න කියල panic withdrawal වලට ගියොත් තමයි හැමිනෙන්නෙ.
    bank system එක කඩන් වැටුන ගමන් dead තමයි.
     
    • Like
    Reactions: Troop

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඩොලර් එකට 700 ක් වත් ඕනි. $50 කින් ඉන්දියාවේ ගන්න පුළුවන් item's වලින් බාගයක් වත් 350 rate තිබිලා කොළඹින් ගන්න බැ. හරි මිල දීපල්ල!
     
    • Haha
    Reactions: DJLEOx78

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඩොලර් එකට 700 ක් වත් ඕනි. $50 කින් ඉන්දියාවේ ගන්න පුළුවන් item's වලින් බාගයක් වත් 350 rate තිබිලා කොළඹින් ගන්න බැ. හරි මිල දීපල්ල!
    Umba wage moda nariyek. Oya ganata dollar eka giyoth diesel 1200 wath wei

    tawa inflation wedi wenawada nattan peak ekata ewillada
    Dollar eka artificially hold. Dan wenne kalu kada un ganan ussana eka.
    ------ Post added on Jul 27, 2022 at 3:58 PM
     
    • Like
    Reactions: batwise