දැම්ම තියාම හදල ගන්න එපෑ බංනැත්තම් අන්තිමට සේරම ටික මටම කරන්න වෙයි..
ඉයා සද්ද නැතුව ඉදී![]()
ඒම බෑ අපිලත් එක්ක![]()

සිරා කතාව, මුලින්ම ඕක උගන්නන්න ඕනෙ බස් කොන්දොස්තරලට.
නවල විතරක් නෙවෙයි තව එක එක විදිහට සල්ලි කොල විනාස වෙනවා.
මාලු / මස් කඩ වල මිනිස්සු මාලු/මස් කපල අත් වල ලේ පිටින් සල්ලි කොල අල්ලනවා. ඊට පස්සෙ ඒ කොලේ ගන්න දෙයක් නෑ. තව සමහර පිස්සො ඉන්නවා සල්ලි කොල වල එක එක ඒව ලියනවා.






apeth!Hmm.. Thanks for sharing..
Ape gedara pelak welawata salli washing machine eken hambawenne..![]()
ape amma redi vitarak nemi sallith welenna danava walata!
