සල්ලි කොලේ නමන්න එපා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිරා කතාව, මුලින්ම ඕක උගන්නන්න ඕනෙ බස් කොන්දොස්තරලට.
    නවල විතරක් නෙවෙයි තව එක එක විදිහට සල්ලි කොල විනාස වෙනවා.
    මාලු / මස් කඩ වල මිනිස්සු මාලු/මස් කපල අත් වල ලේ පිටින් සල්ලි කොල අල්ලනවා. ඊට පස්සෙ ඒ කොලේ ගන්න දෙයක් නෑ. තව සමහර පිස්සො ඉන්නවා සල්ලි කොල වල එක එක ඒව ලියනවා.

    ඇයි බං සමහර උන් ඔරිගාමී නිර්මාණ කරනවා.. :lol:
    අපේ ගෙවල් පැත්තෙ ගෑනියෙක් ඉන්නව.. හෑන් බෑග් එකට සල්ලි දාගන්නෙ.. paper සවියට් වගේ පොඩි කරලා :oo:
     

    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    Okata hodama udaharane Japanese Aya Money pavichchi karana widiha. oya unge salli kola namila thibunoth un marenna hadanawa. mara salakillak denne salliwalata.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කතාව නම් ඇත්ත මචං.. හැබැයි ඔය බස් කොන්දොස්තර මහත්වරු සල්ලි නමනවා කියන්නෙ එපා වෙන්නම..:sorry: