සල්ලි කොලේ මොකක් ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තායිවාන්කොලයක් නේද?

    මට හිතෙන්න මෙට්ටේ අනාගතේ ඉදන් ආපු එකෙක් දාලා ගියපු එකක්.

    චිනේ තාම කියන්නේ තායිවාන් උන්ගේ කොටසක් කියලා. උන්ව අල්ලගෙන අනාගතේදී :(

    අපිත් චීන සල්ලි පාවිච්චි කරන නිසා තමා ඕක අනාගතේ මෙට්ටේ යට තිබුනේ.
    🙁 එච්චර වවටින්නෙ නෑ නේ බන්