සල්ලි ගත්තද..? මල්ලෙ පොල්...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සල්ලි ගත්තද..? මල්ලෙ පොල්...

    0608_00.jpg
     
    • Like
    Reactions: somalal and jsandun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් ප්‍රේමදාසත් සල්ලි අරගෙන ඕන්න ගම් මට්ටම් බිම් මට්ටන්ගෙ වැඩ.. :lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත් ප්‍රේමදාසත් සල්ලි අරගෙන ඕන්න ගම් මට්ටම් බිම් මට්ටන්ගෙ වැඩ.. :lol::lol:

    ඒ අරං තියෙන්නෙ,...
    දුගී දුප්පත් ජනතාවට ගෙවල් හදල දෙන්න නේ... ආයිබෝං....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ලිස්ට් එකේ

    අගමැති රනිලගෙයි
    සජිත් ප්‍රේමදාසයගෙයි
    කබීර් හශීම්ගෙයි
    මලික් සමරවික්‍රමගෙයි
    රවී කරුනානායකගෙයි
    හරීන් ප්‍රනාන්දුගෙයි
    රෝසි සේනානායකගෙයි

    නම් තියෙනවලු, තව නම් එච්චර නොදන්න උනුත් ඉන්නව ඔය හෙක්ටර් අප්පුහාමි, හර්ශ රාජකරුන වගේ ඇම්බැට්ටයන්ගෙ...

    ආහ් තව

    දඹර අමිල හිමි
    සමන් රත්නප‍්‍රිය
    ගාමිණි වියන්ගොඩ
    ධර්මසිිරි බණඩාරනායක
    සමනලී ෆොන්සේකා

    නමුත් තියෙනව..ඒ එක්කම ජනාධිපති හුටන්ගෙ ලගම නැයෙක්ටත් සල්ලි දිලලු...ඔය වාර්තාව ආව ගමන් unp එකට බඩ යනව...:lol::lol::lol::lol: