මචන් අපේ අම්මා මටත් නොකියා හෙන ගොං වැඩක් කරලා .. එයා හිතවත් ඇන්ටි කෙනෙක්ගෙ දුවෙක්ට සල්ලි වගයක් දීලා පොලියට ලක්ෂ 5ක්
ගතපු ඇපේට දීලා තියෙන්නෙ promissory note එකක් ප්‍රොමසරි නොට්ටුවක් එකේ 50 මුද්දරයක් උඩ අත්සන් කරල තියනවා
ගෑණි තමයි සල්ලි අරන් තියෙන්නෙ මිනිහා තමයි ඇප
12-29 දීලා තියෙන්නෙ මුං ජනවාරි පොලී සල්ලි දමල පෙබරවාරි ඉදන් සල්ලි නෑ කොරෝනා නිසා අම්මා අහලත් නෑ මුං නිකමටවත් කෝල් කරලත් නෑ
දැන් කොල් කරාම කියනවා දෙන්න විදියක් නෑ මරල ගියත් දෙන්න විදියක් නෑ සල්ලි හිරවෙලා අනම් මනම් කතා
හැබැයි සල්ලි නොදී ඉන්නෑ ... දෙනවා දෙන දවසක් කියන්න බැරිලු ඇපේට දෙන්න දේකුත් නෑලු වාහන එහෙමත් ලීසින් දාල ගත්ත ඒවලු ඒවත් ඇරියස්ලු
උන් සල්ලි අරන්තියෙන්නෙ මාස දෙකෙන් දෙනවා අලුත් බිස්නස් එකක් පටන් ගන්න කියල ඒකට සල්ලි මදි නිසා කියලා
( උන් අබිලිපිටි පැත්තෙ ඉඩමක් අරන් පොල්කටු එකතු කරලා මහා පරිමානෙන් අගුරු හදනවලු)
මම එතනට ඒ පැත්තෙ මගේ යාලුවෙක් යැව්වා කතා කරන්න පොරට කියල තියෙන්නෙත් ඔය කතාවමයි
මරල දැම්මත් දෙනන් විදියක් නැතිලු
මම කොල් කරා ඊට පස්සෙ මටත් කිව්වෙ එකම කතාව
* උන්ගෙ බෑග්ග්‍රව්න්ඩ් එක
ඒ ගෑනිගෙ මිනිහා ඩේලි පොලියට සල්ලි දෙන එකෙක්
කාර් එකකුයි ඩීමෝ බට්ටෙකුයි තියනවා
හොදට ගෙවල් හදල තියෙන්නෙ හැබැයි උන් ගෙදර නෙවෙයි ඉන්නෙ
දැන් බිස්නස් වැටිලා උන් ඉන්නෙ
මට හිතෙන්නෙ මුන් දිගටම හිරවෙලා කෙලවිලා කරගන්න දෙයක් නැති වෙයි
මේ සල්ලි ගන්න ක්‍රමයක් හරි ඇපේට දෙයක් හරි ගන්න බැරිද .. නීතිය පැත්තෙන් අපිට ගියොත් ගන්න පුලුවන්ද
මේ promissory note කියන ඒවා නීතිය පිලිගන්නවද
දන්න කෙනෙක් අදහසක් දෙන්න