සල්ලි ගෙව්වට වැඩක් නෑ අපේ ගූත් කාපන් නැත්තන් අපට අපහාසයක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර නෞකාව වෙනුවට අලුත් පොහොර නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි බව ලැබූ චීනයේ ෂින්ඩාවෝ එන් බයෝටෙක් සමාගම දැනුම්දී තිබේ.​

    එම සමාගමේ මෙරට නියෝජිතයා හරහා මෙම දැනුම්දීම කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.​

    යම් හෙයකින් එම පොහොර තොගය භාර නොගන්නේනම් ඒ වෙනුවෙන් වන්දියක් පවා ගැනීමට සිදුවන තත්ත්වයක් ඇතැයිද මෙරට නියෝජිතයා දැනුම් දී ඇත.

    ප‍්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය වෙනුවට වෙනත් තොගයක් ලබාදිය නොහැකි බවත් අදාල පොහොර තොගය ප්‍රතික්ෂේප කළහොත් එය සමාගමේ අපකීර්තියට පත් කිරීමක් සේ සලකනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇතැයි නියෝජිතයා සඳහන් කර ඇත.​

    ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන එකහමාරක් පමණ මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවනු ඇතැයි ද නියෝජිතයා පෙන්වා දී ඇත.​

    ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවට ගෙවිය යුතු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදල ගෙවා අවසන් නමුත් එම මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැත.​

    හෙහෙහ් හෙහෙහ් අපි තමයි හොඳටම ගූ කෑවේ

    ------ Post added on Jun 25, 2022 at 2:08 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවට ගෙනැල්ලා බාල ගිනිතියලා විනාශ කරන්න තියෙන්නේ ඔය ජරාව
     
    • Like
    Reactions: Bart_Allen

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    චීනෙ මේ වගේ අසාධාරණ වැඩ කරන හින්දා තමයි උදව් ගන්න හොඳ නැත්තේ. මාර ලොකු සීන්. රටකට කෙල වුණාට කමක් නෑ එයාලගේ සමාගමකට වෙන අවුල තමයි ලොකු. අනික වැරැද්දක් කරලා( බාල පොහොර කියලා පරීක්ෂා කරලා බලලා කියලා තියෙන එක ඇත්ත කියලා හිතන්නේ එහෙම කියන්න හේතුවක් ඇති නේ) රඟන රැඟිල්ල.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඩොලර් මිලියන 7ක් ගිනි ගොඩක් ගහල ගිනි තියන්න කියලනේ ඔය කියන්නෙ.
    නැතුව ඔය ගූ ගොඩට මොනවා කරන්න ද 🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113

    ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර නෞකාව වෙනුවට අලුත් පොහොර නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි බව ලැබූ චීනයේ ෂින්ඩාවෝ එන් බයෝටෙක් සමාගම දැනුම්දී තිබේ.​

    එම සමාගමේ මෙරට නියෝජිතයා හරහා මෙම දැනුම්දීම කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.​

    යම් හෙයකින් එම පොහොර තොගය භාර නොගන්නේනම් ඒ වෙනුවෙන් වන්දියක් පවා ගැනීමට සිදුවන තත්ත්වයක් ඇතැයිද මෙරට නියෝජිතයා දැනුම් දී ඇත.

    ප‍්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය වෙනුවට වෙනත් තොගයක් ලබාදිය නොහැකි බවත් අදාල පොහොර තොගය ප්‍රතික්ෂේප කළහොත් එය සමාගමේ අපකීර්තියට පත් කිරීමක් සේ සලකනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇතැයි නියෝජිතයා සඳහන් කර ඇත.​

    ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන එකහමාරක් පමණ මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවනු ඇතැයි ද නියෝජිතයා පෙන්වා දී ඇත.​

    ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවට ගෙවිය යුතු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදල ගෙවා අවසන් නමුත් එම මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැත.​

    හෙහෙහ් හෙහෙහ් අපි තමයි හොඳටම ගූ කෑවේ

    ------ Post added on Jun 25, 2022 at 2:08 PM

    හොයල බලපල්ලා ගම් වල ඉන්න සමෘධිය ගන්න හැත්ත ගෙන් වැඩි හරියක් තවම කඩේ යන්නේ රාජපකාලට
    උන්ට බඩගින්න දැනිල නැද්ද කොහෙද ලොල්
     
    • Like
    Reactions: rumesh.fbi

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Balapan me ballanta kisima deyak hariyatakaranna therenne na. Oya kabanika labba gena salliwalata rasyanika pohora grnna barida