සල්ලි තමන්ගෙ නෙමෙයිනම් වියදම් කරන්න එපා.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මම වැරදි Account එකකට ලක්ෂ ගාණක් Account Number එක වැරදිලා දාලා Bank එකට කෝල් කරලා කොහොම හරි දවස් 14 කට පස්සේ ආපහු ගත්තා🤩
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මම වැරදි Account එකකට ලක්ෂ ගාණක් Account Number එක වැරදිලා දාලා Bank එකට කෝල් කරලා කොහොම හරි දවස් 14 කට පස්සේ ආපහු ගත්තා🤩
    Account එක අයිති එකා වියදම් කරල ග
    තිබ්බොත් Legally මොකක්ද වෙන්නෙ
    🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Account එක අයිති එකා වියදම් කරල ග
    තිබ්බොත් Legally මොකක්ද වෙන්නෙ
    🤔
    Bank එකෙන් නම් කිව්වේ ඌ සල්ලි අරගෙන තිබ්බොත් ඊළඟට ඌ දාන සල්ලි වලින් කපලා මගේ ගාන පියවනවා කියලා
    ඌ ආයේ ඒ Account එකට සල්ලි දැම්මේ නැත්නම් මොනවත් කරන්න බැරුව ඇති
     
    • Like
    Reactions: RealityOfX

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    Bank එකෙන් නම් කිව්වේ ඌ සල්ලි අරගෙන තිබ්බොත් ඊළඟට ඌ දාන සල්ලි වලින් කපලා මගේ ගාන පියවනවා කියලා
    ඌ ආයේ ඒ Account එකට සල්ලි දැම්මේ නැත්නම් මොනවත් කරන්න බැරුව ඇති

    black money laundering