සල්ලි තියෙනවද රටේ

denuwanshammika

Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    සල්ලි තියෙනවද රටේ

    සිවිල් එන්ගිනීරින්ග් කරන අයගෙන් අහන්නේ මේ දවස්වල projects මොනවහරි යනවද ඒ කියන්න පාරවල් ගොඩනැගිලි එහෙම,,,සල්ලි තියෙනවද රටේ....මිනිස්සු අනාථ වෙලා නේද ඉන්නේ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Buildings nam oona tharam hadanawa. mama dan Nawaloka Hospital eka gawin aawa ethana loku buiding project ekak karanawa a ekkama Galle Face eka hotel projects wagayak hadanawa. ape gewal gaawa loku Apartment s 2k hadanawa.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    ගොඩනැගිලි හුඟක් කරන්නේ ප්‍රයිවේට් උන්නේ, ඒවා කොහොමත් තියනවා.පාරවල් වලට සල්ලි නැත.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නයට කාල ඉන්නව බන්...
    තේ මිල බැහැල. රබර් මිල බැහැල. කුලුබඩු මිල බැහැල.. වීටික විකුණගන්න පෝලි්ම්වල ඉදල එපාවෙලා.... ඩොලර් 1 නැගල එකසිය ගානට...
    කයිය නම් කාර් දෙන්න.....
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි ලබන මාසේ විතර තබුත්තේගම වොටර් සප්ලයි එක පටන් ගන්නවා, දැනට ඩිසයින් පාට් එක යන්නේ, අවුරුදු 5ක් ප්‍රොජෙක්ට් එකක්, ඒ වගේම කටාන වොටර් සප්ලයි එකත් ලබන මාසේ දිහාට පටන් ගන්නවා, කුරුනෑගල වොටර් සප්ලයි එක දැනටමත් පටන් අරගෙන තියෙන්නේ, ජනවාරි වෙනකොට කන්ස්ට්‍රක්ෂන් ගොඩක් පටන් ගනිවි අපහු,