සල්ලි තියෙන එකා සයිටම් යන විට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,683
    13,441
    113
    සල්ලි තියෙන එකා සයිටම් යන විට

    සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?
    th.jpg

    සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?

    සල්ලි තියෙන එකා බස් එකේ යන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?

    සල්ලි තියෙන එකා මරුතියෙ යනකොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?

    සල්ලි තියෙන එකා මොන්ටෙරෝ එකේ යනකොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?

    සල්ලි තියෙන එකා තෝසෙ කඩෙන් කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?

    සල්ලි තියෙන එකා හිල්ටන් එකෙන් කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?

    සල්ලි තියෙන එකා තුන් වේල කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?

    සමාජවාදී ගෝඩා්ෙ එනකම් ඉමු

    Source http://transyl2014.blogspot.com/2017/05/blog-post_21.html
     
    • Like
    Reactions: ^Buddhika^

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    හැමදාම සල්ලි නැති එක තියන එකට බනිනවා: උටත් අතට කීයක් හරි හම්බවුන දවසට තේරෙයි.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?
    සයිටම් වහන්න කියනවා. සල්ලි තියන එකාට බනිනවා.

    සල්ලි තියෙන එකා බස් එකේ යන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
    සල්ලි තියන එකාට බනිනවා.

    සල්ලි තියෙන එකා මරුතියෙ යනකොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
    සල්ලි තියන එකාට බනිනවා.

    සල්ලි තියෙන එකා මොන්ටෙරෝ එකේ යනකොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
    සල්ලි තියන එකාට බනිනවා.

    සල්ලි තියෙන එකා තෝසෙ කඩෙන් කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
    සල්ලි තියන එකාට බනිනවා.

    සල්ලි තියෙන එකා හිල්ටන් එකෙන් කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
    සල්ලි තියන එකාට බනිනවා.

    සල්ලි තියෙන එකා තුන් වේල කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
    සල්ලි තියන එකාට බනිනවා.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ඒ සල්ලි තියෙන අයට සල්ලි කොහෙන්ද ? දුප්පතුන්ගෙ, දුප්පතුන් අතරෙ බෙදෙන්න තියෙන සල්ලි තමා උන් ගොඩගහගෙන ඉන්නෙ. ඒකයි සමාජවාදයෙන් නැති කරන්නෙ. ඒකට හමුදා සෙබලුන්ගෙ අම්මල තාත්තල මරන්න ඕනෙ, දුප්පතුන් යන බස් ගිණි තියන්න ඕනෙ, දුප්පතුන්ට විදුලිය දෙන ට්‍රාන්ෆෝමර්ස් විනාශ කරන්න ඕනෙ උඹලට මේව තේරෙන්නෑ ඒකයි ලංකාව හදන්න බැරි :no: :no:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එතකොට ඒ සල්ලි තියෙන අයට සල්ලි කොහෙන්ද ? දුප්පතුන්ගෙ, දුප්පතුන් අතරෙ බෙදෙන්න තියෙන සල්ලි තමා උන් ගොඩගහගෙන ඉන්නෙ. ඒකයි සමාජවාදයෙන් නැති කරන්නෙ. ඒකට හමුදා සෙබලුන්ගෙ අම්මල තාත්තල මරන්න ඕනෙ, දුප්පතුන් යන බස් ගිණි තියන්න ඕනෙ, දුප්පතුන්ට විදුලිය දෙන ට්‍රාන්ෆෝමර්ස් විනාශ කරන්න ඕනෙ උඹලට මේව තේරෙන්නෑ ඒකයි ලංකාව හදන්න බැරි :no: :no:

    why everyone pass exams equally?

    Because different people has different skills/talents/capacities and they put different level of efforts on it. So those who do better at exams because of their dedication and talents.

    Similarly different people work differently and earn. Those who put extra effort earn more and they have more money. Its a natural theory

    But we have to take actions on those who are earning with unlawful methods.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    why everyone pass exams equally?

    Because different people has different skills/talents/capacities and they put different level of efforts on it. So those who do better at exams because of their dedication and talents.

    Similarly different people work differently and earn. Those who put extra effort earn more and they have more money. Its a natural theory

    But we have to take actions on those who are earning with unlawful methods.

    සිංහලෙන් reply එකක් දාපුවාම ඒකට සිංහලෙන් රිප්ලයි කරපං බං :( :(