සල්ලි තියෙන කොට හැමදාම කඩෙන් කනවා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    සල්ලි තියෙන කොට හැමදාම කඩෙන් කනවා සල්ලි නැතිවෙනකොට ගෙදරින් කනවා..කොහොමහරි වැඩි හරියක් සල්ලි අතගාපු නිසා කඩ වලින් කාලම Fatty liver grade 2 දැන්..ඔන්න බලපන් සල්ලි නැතිවෙන එකේ එක හොද පැත්තක්.සල්ලි ලොකුවට නැති එකත් වෙලාවකට හොදයි කියලා හිතෙනවා මෙම වෙද්දි😢😢
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,591
    113
    Somewhere in this world
    සල්ලි තියෙන කොට හැමදාම කඩෙන් කනවා සල්ලි නැතිවෙනකොට ගෙදරින් කනවා..කොහොමහරි වැඩි හරියක් සල්ලි අතගාපු නිසා කඩ වලින් කාලම Fatty liver grade 2 දැන්..ඔන්න බලපන් සල්ලි නැතිවෙන එකේ එක හොද පැත්තක්.සල්ලි ලොකුවට නැති එකත් වෙලාවකට හොදයි කියලා හිතෙනවා මෙම වෙද්දි😢😢
    workout nokarana eke prathipala
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,904
    2
    15,648
    113
    සල්ලි තියෙන කොට හැමදාම කඩෙන් කනවා සල්ලි නැතිවෙනකොට ගෙදරින් කනවා..කොහොමහරි වැඩි හරියක් සල්ලි අතගාපු නිසා කඩ වලින් කාලම Fatty liver grade 2 දැන්..ඔන්න බලපන් සල්ලි නැතිවෙන එකේ එක හොද පැත්තක්.සල්ලි ලොකුවට නැති එකත් වෙලාවකට හොදයි කියලා හිතෙනවා මෙම වෙද්දි😢😢

    කන්ඩ වැඩිපුර වියදම් කරලා මළ ජරාව කාලා ලෙඩත් හදාගෙන අන්තිමට බෙහෙත් බොන්ඩත් වියදම් කරලා අ‍ැඟේ මෙලෝ හැඩයක් නැතිව ගොම තැම්බ වෙලා, නැත්තම් බොරුවට ජිම්වලටයි supplement වලටයිත් වියදම් කරලා, තව අ‍ැඟට සත පහක වැඩක් නැති ලොකු ලොකු ගණන්වල අ‍ැල්කොහොල් ජරාව ගහන්නත් නාස්ති කරලා "සැපේ" හිටපන්.

    එ‍් ගමන් ගාණ අඩු වුණත් පෝෂණයෙන් උපරිම අලගුඩුවො කටුත් එක්කමයි, වට්ටක්කා අ‍ැට සහ මදයත් එක්කමයි, රතු කැකුළු බතුයි, මිරිස් ගම්මිරිස් වැඩිපුර දාල හදපු කෑම නිතර කන එකටයි, මහ ලොකු පොෂ් නැති සාමාන්‍ය පලතුරු වර්ග කන එකටයි, එදිනෙදා පොඩි ගමන් සේරම පයින්ම යන එකටයි මට හිනා වෙවී, මම දුක් විඳිනවා කියල හිතාගෙන හිටපන්.

    ඕක ඉතින් IQ එකේ අවුල තමයි. තමන්ගෙ මොළේට එකපාර දකින්න පුළුවන් වපසරිය පුංචි වුණාම වැදගත් සහ නොවැදගත් දෙක හරියට වෙන් කරල තේරුම් ගන්න බැරි එකේ ප්‍රතිඵලය. 🤣🤣🙏
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සල්ලි තියෙන කොට හැමදාම කඩෙන් කනවා සල්ලි නැතිවෙනකොට ගෙදරින් කනවා..කොහොමහරි වැඩි හරියක් සල්ලි අතගාපු නිසා කඩ වලින් කාලම Fatty liver grade 2 දැන්..ඔන්න බලපන් සල්ලි නැතිවෙන එකේ එක හොද පැත්තක්.සල්ලි ලොකුවට නැති එකත් වෙලාවකට හොදයි කියලා හිතෙනවා මෙම වෙද්දි😢😢
    මිනිස්සුන්ට දියුණු වෙන්න තියන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි ආදායම වැඩි වෙනකොට ඒ හා සමානව වියදම් වැඩිකර ගැනීම. කෑම බීම වලටත් මේක අදාලයි.
     
    • Like
    Reactions: shenat

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    මිනිස්සුන්ට දියුණු වෙන්න තියන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි ආදායම වැඩි වෙනකොට ඒ හා සමානව වියදම් වැඩිකර ගැනීම. කෑම බීම වලටත් මේක අදාලයි.
    ඔව් බන් සෑහෙන සල්ලියක් යනවා
     
    • Like
    Reactions: iworld

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    salli tiyenawanam healthy kanna puluwan

    eth umba kala tiyene kada chorune

    salli nathi ewun tamai kada choru kanne
     
    • Love
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    සල්ලි තියෙන කොට හැමදාම කඩෙන් කනවා සල්ලි නැතිවෙනකොට ගෙදරින් කනවා..කොහොමහරි වැඩි හරියක් සල්ලි අතගාපු නිසා කඩ වලින් කාලම Fatty liver grade 2 දැන්..ඔන්න බලපන් සල්ලි නැතිවෙන එකේ එක හොද පැත්තක්.සල්ලි ලොකුවට නැති එකත් වෙලාවකට හොදයි කියලා හිතෙනවා මෙම වෙද්දි😢😢
    උඹට ඇති වෙච්ච රෝග ලක්ෂණ මොනවද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    මාත් දැන් එළියෙන් කන්නේ නැති තරම්.. කොයි වෙලේ මැරෙයිද දන්නෙත් නැති එකේ risk එක තව වැඩි කරගන්න ඕනි නෑනේ..
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    සල්ලි තියෙන කොට හැමදාම කඩෙන් කනවා සල්ලි නැතිවෙනකොට ගෙදරින් කනවා..කොහොමහරි වැඩි හරියක් සල්ලි අතගාපු නිසා කඩ වලින් කාලම Fatty liver grade 2 දැන්..ඔන්න බලපන් සල්ලි නැතිවෙන එකේ එක හොද පැත්තක්.සල්ලි ලොකුවට නැති එකත් වෙලාවකට හොදයි කියලා හිතෙනවා මෙම වෙද්දි😢😢
    Exercise -
    10000 steps per day
    Eat healthy food
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,888
    13,755
    113
    🤍
    Salli nathi ekata uta salli nathi nisa u helathy innawa kiyala jsutif karaganna nam hodai