සල්ලි තියෙන කොට හැමදාම කඩෙන් කනවා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    වර්කවුට් නොකලත් ඔක අඩු කරන්න පුලුවන් මම කලා. පුලුවන්නම් මාසයක් කරල බලපන්.
    රෑට කන්න එපා
    දවසට එක වේලයි ඒක කන්න ඔන 3වගේ
    උදේට කන්න ඔන නම් 10 විතර යෝගට් එකයි සැලඩ් එකක් කාපන්
    0 සුගර් ඒකියන්නේ පාන්, බිස්කට්, කේක් සියලු ඒව කන්න බෑ
    3ට කනකොට බත් පොඩ්ඩයි මස් වැඩ්යෙන් සම්බෝල එක්ක.
    කිරි ජාති මොනවත් බෑ කහට විතරයි.

    ඔක කරල බලපන් මගේ ලිවර් ෆැට් බලන් ඉද්දි අඩු උනා. කෙට්ටු වෙලා පේනවා ඒක ගනන් ගන්න එපා. කිලෝ 5ක් බර අඩූ උනා. ලිවර් ෆැට් අඩු කරන්න ඔන නම් එකම විසදුම සරීරයෙන්ම ගබඩා කල ෆැට් කන්සියුම් වෙන්න දෙන එක. බේත් නම් බොන්න එපා ලිවර් සවුත්තු වෙනවා