සල්ලි තියෙන කෙල්ලෙක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සල්ලි තියෙන කෙල්ලෙක්

    මම සාමාන්‍ය පවුලක එකෙක්,
    කලු කැත නෑ, ඒත් උස 5'3 යි,
    සල්ලි තියෙන කෙල්ලෙක් බදින්න උස ප්‍රශ්නයක් වෙයිද,
    tenor.png

    පෙනුම මේවගේ

    තව
    උබල අදුරන කොල්ලො ඉන්නවද සල්ලි තියෙන කෙල්ලො සෙට්කරගෙන, උන්ට කෙල්ලො සෙට් උන විදියත් දාපල්ල,
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පෙනුම වැදගත් නෑ බන්. :lol:
    සල්ලි තියෙනවනම් :shocked:
    කෙල්ලටනේ සල්ලි තියෙනවා කියන්නේ. මුට නෙවේ නෙ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම සාමාන්‍ය පවුලක එකෙක්,
    කලු කැත නෑ, ඒත් උස 5'3 යි,
    සල්ලි තියෙන කෙල්ලෙක් බදින්න උස ප්‍රශ්නයක් වෙයිද,
    tenor.png

    පෙනුම මේවගේ

    තව
    උබල අදුරන කොල්ලො ඉන්නවද සල්ලි තියෙන කෙල්ලො සෙට්කරගෙන, උන්ට කෙල්ලො සෙට් උන විදියත් දාපල්ල,

    තවම සෙට් කරගෙන නැතුවද උස ගැන වද වෙන්නේ?
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෙල්ලටනේ සල්ලි තියෙනවා කියන්නේ. මුට නෙවේ නෙ.

    මට කෙල්ලෙක් නැ බන්...
    ත්රේඩ් එක කියවපන් අායෙත්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,777
    113
    39
    Galle
    මම සාමාන්‍ය පවුලක එකෙක්,
    කලු කැත නෑ, ඒත් උස 5'3 යි,
    සල්ලි තියෙන කෙල්ලෙක් බදින්න උස ප්‍රශ්නයක් වෙයිද,
    tenor.png

    පෙනුම මේවගේ

    තව
    උබල අදුරන කොල්ලො ඉන්නවද සල්ලි තියෙන කෙල්ලො සෙට්කරගෙන, උන්ට කෙල්ලො සෙට් උන විදියත් දාපල්ල,

    ඔතන උස පිලිඹද ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, දිග පිලිඹද ප්‍රශ්නයක්.
    "පුත උස නොබලන්න, දිග ම බලන්න " කියල අර රජ කාලේ කතාවකත් කියල තියනවනේ
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කෙල්ලටනේ සල්ලි තියෙනවා කියන්නේ. මුට නෙවේ නෙ.

    හුටා. වරදියටනේ කියෝලා තියෙන්නේ.


    පොදුවේ ගත්තම ජිවිතේ ගෙවන්ඩ ටිකක් අමාරු වෙනවා. දැලි පිහියෙන් කිරි කරනවා වගේ වැඩක්. ඕක හෙන කම්පිලිකෙටඩ් scene එකක් මචං. තනිකරම diffend වෙන්නේ කෙල්ලගේ ආකල්ප මත. :baffled:

    කෙල්ලව උපරිමෙන් study කරපං.
    දවසක වෙන් වෙන්න උනත් ලස්තිපිට බහින්න වෙනවා. එක පැත්තක සල්ලි වැඩි කියන්නේ ජිවිතේ හෙන ප්‍රශ්න ගොඩක් :sorry:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මට කෙල්ලෙක් නැ බන්...
    ත්රේඩ් එක කියවපන් අායෙත්

    ටහු :oo:

    එහෙනම් අවුලක් නෑ යකෝ. බැරි නෑ. මාස්ටර් ප්ලෑනක් ගහල උඹ success වෙයන්. එතකොට පස්සෙන් එයි :D
     

    Bakkun

    Member
    Aug 3, 2016
    26
    5
    3
    Nugegoda
    :yes:උස ප්‍රශ්නයක් නෑ..... මහා රුස්ස ගස් ඉරන්නේත් හරහා දාල ආයුබෝවන්ඩ.... :yes: