*****සල්ලි දිලා කරන්න ආසද?****
මුතු මැණික් ආදරෙ නොවේ ...
මිල මුදල් ආදරේ නොවේ ..
ආදරේ එතරම් ලාබ නොවේ
ඔයා දන්නේ නෑ .....
මේක ඇම්.ඇස් ප්රනාන්දු ගායකයගේ සිංදුවේ මුල් කොටස,
මොනා වුනත් මේ කොටසේ ලොකු අර්තයක් තියෙනවා
සල්ලි මිල මුදල් බලය යාන වාහන කොච්චර තිබ්බත් අවංක ආදරය කියන දේ ලබා ගන්න බෑ, අපිට යාලු වුනේ හෝ බැදලා ඉන්නේ තරමක් අවපැහැ තරුණියක් කියමු,
අපිට ඉතින් ඒ නිසා සුදු කෑල්ලක් දැක්කත් ආසයි,
සල්ලිත් තියෙනවා අතේ,
කොල්ලුපිටි හෝ බම්බලපිටි පැත්තේ හොද තැනකින් සුදු වාත්තු කලා වගේ ලස්සන
පිට රට හෝ අපේම දේශිය බඩුවක් අරගන්නව 25000ක්වත් දිලා,
කාමරයත් ෆුල් සිතල කාමර, ඇදත් බම්ප් වෙනවා, කාමරයේ පොඩි මිනි බාර් එකක් තියෙනවා ඇල්කොහොල් එක්කම, ඇටෑච් බාත්රූම්,
ම්ම්ම් සියල්ල හරි කෙල්ලත් මරු වැඩෙත් නැගලා යනව සියල්ල ඉවරයි
අන්තිමට 75000ක්වත් කුඩු,
ගානක් නෑ තාවකාලික වින්දනය මරු,
ඒකිත් මට මාර ආදරයක් දැක්කුවේ, ආයේමත් එන්නලු,
එයාවම ඕඩර් කරන්නලු, පැයක දෙකක ආදරයට 75000ක්වත් ඉවරයි,
අවංක ආදරයක් ලැබුනද? නෑනේද? ගෙදර යනවා තමන් ගේ පවුල
තමන්ව සාදරයෙන් පිලිගන්නව,
තේ එකක් හදාගෙන ඇවිත් මම බොනකන් මගේ පපුවට හේත්තු වෙලා ඉන්නවා,
එයාට දහඩිය ගද ගානක් නෑ,
ලගට ඇවිත් මගේ පපුව අතගානවා,
ආදරයෙන් නලළට හාදුවක් දෙනවා,
මට කිසිම වියදමක් ගියේ නෑ ඒ මොහොතේ උපරිම ආදරයක්
මගේ අවසාන රෝම කුපය දක්වා දැනුනා, වචනයෙන් විස්තර කරන්න බෑ, මට දැන් හොදට වෙනස තේරෙනවා, මේ වගේ ආදරයක් ලබාගන්න සල්ලි වලට බෑ,
ආදරය එච්චර ලාබත් නෑ, ලේසියෙන් ලැබෙන්නෙත් නෑ,
කෙල්ල කැතයි, ඒත් ආදරය ලස්සනයි,
කලින් මාත් එක්ක හිටිය කෙල්ල ලස්සනයි ඒත් ආදරය රුපියල් සත වලට යටයි,
සීමිතයි,
කොන්දේසි සහිතයි.
ටිකක් හිතන්න හැගිම් වලට වහල් වෙන්න එපා..
ජිවිතේ කවදාකවත්ම සල්ලි වලට ආදරය කරන්න එපා,
සල්ලි හම්බකරන්න,
ආදරය පුදන්න. සල්ලියි ආදරයයි තරාදියේ දෙපැත්තට දාල කිරණ්න එපා, ආදරය උතුම් සදාකාලිකයි, සල්ලි මිල මුදල් සදා අනියතයි. අවන්ක ආදරයක් හදවතට දැනුන පසු ජාති ආගම් දුප්පත් පොහොසත්කම නොසලකා ආදරය විදින්න, එවිට ජිවිතය සුන්දරයි.
කවදාවත් වෙසගනන් ඇසුරු කරන්න එපා,
මේ ත්රෙඩ් එකෙන් මම කියන්න උත්සහ කලේ ඔන්න ඔය කරුණයි,
මේක කාගෙවත් අදහසක් නෙවේ, අකුරක් නෑර
ගල්පාතගේ අදහසක්.
බැදපු කොල්ලන්ට කෙල්ලන්ට, පෙම්කරන ඔබට මේ ත්රෙඩ් එක ජිවිතාදර්ශයක් වේවා