*****සල්ලි දිලා කරන්න ආසද?****

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ආදරය,මනුශත්වය සල්ලි වලට අද යට වෙලා.ගෙදර තමන්ගෙ පවුලත් එක්ක ඉන්න තරම් සතුටක් වෙන කොහෙන්වත් ගන්න බෑ...බැන්දා,නොබැන්දා කියලා වෙනසක් මෙ කථාව කාටත් පොදුයි...
ඇත්ත කථාව යළුවා...ගල්පාත මහත්තයට ස්තුතියි.....:)
 
galpate 75000 k wiyadam karala wage........... :P

GOOOD WORK MACHO :D
:lol:
patta machan ++ rep

ela galayoo

maru machan
siraaaaaa
rep

ආදරය,මනුශත්වය සල්ලි වලට අද යට වෙලා.ගෙදර තමන්ගෙ පවුලත් එක්ක ඉන්න තරම් සතුටක් වෙන කොහෙන්වත් ගන්න බෑ...බැන්දා,නොබැන්දා කියලා වෙනසක් මෙ කථාව කාටත් පොදුයි...
ඇත්ත කථාව යළුවා...ගල්පාත මහත්තයට ස්තුතියි.....:)
:)
ඔයාලගේ කමෙන්ට් ගොඩක් වටිනවා, ස්තුති දිරිමත් කරපු හැමටම
 
ela galpatha mahaththayo.rep +++++:love::love::love:

පට්ට මචෝ....
සිරාම කතාවක් ඕන්න මගේ ගානෙ අරවයින් එකක් ;) +
අරවා දුන්න ඔයාලට ස්තුති, ඒවා නොදුන්නත් කමෙන්ට් එකක් දාපු එකත් අගය කරනවා කාගේත්
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කලින් මාත් එක්ක හිටිය කෙල්ල ලස්සනයි ඒත් ආදරය රුපියල් සත වලට යටයි,

    ඇත්ත කතාව මචන්. මටත් ඔය සීන් එක උනා..
     
    True.... +2
    :yes:
    11.gif

    කලින් මාත් එක්ක හිටිය කෙල්ල ලස්සනයි ඒත් ආදරය රුපියල් සත වලට යටයි,

    ඇත්ත කතාව මචන්. මටත් ඔය සීන් එක උනා..
    :eek:
    ඔව් ගොඩක් වෙලාවට සල්ලි මත්තෙම මිනිස්සු නැහෙනවා බං
    GooD PosT
    2+
    :yes:
    11.gif