Skills Online Sri Lanka Programme එක යටතේ Udemy, Google, Coursera කෝසස් මාස 6 ක් (මම දන්න විදියට) ඇතුලත නොමිලේ ගන්න පුලුවන් කියල සමහර අය දන්නව ඇති. ගිය අවුරුද්දේත් මේක දුන්න. ඔන්න ආයේ ඇප්ලයි කරන්න චාන්ස් එක ඇවිත්. මේකේ නම් මම දන්න විදියට ඉන්ටවිව් එකක් තියෙල තමයි ගන්නේ. ෆිල් කරල බලන්න. අපි සල්ලි දිලා ගන්න Courseera,Udemy,Google ගොඩක් courses නොමිලේ හම්බෙන එක පාඩුවක් නෑනේ.
https://www.soslp.lk/?page_id=1002
Udacity Nano Degree එක ගැන Software Industry එකේ ඉන්න අය නම් දන්නව ඇතිනේ. ඔන්න උන් මාසයක් මේ එකට ෆ්රී ඇක්සස් දිලා තියෙනවා. මාසෙකින් මේක ඉවර කරන්න බෑ තමයි. ඒත් මම දන්න විදියට උන් සමහර රටවල් වලට scholarship දුන්නට , මේ විදියට ෆ්රී ඇක්සස් දුන්නේ කොවිඩ් කාලේ. වැඩි දවසක් දෙන්නේ නෑ. කාඩ් එකක් ඇඩ් කරගෙන අඩුම තරමේ ඒකේ එක කොයි වගේද හෝ කියල බලන්න පුලුවන්
www.udacity.com
ප.ලි- මේ දෙකම මේ ත්රෙඩ් එක දාන මොහොත් වැඩ. ඒ නිසා ඉක්මනින් ගන්න අය වැඩක් ගන්න

Last edited: