මට වෙච්ච දෙයක් නෙමෙයිඋබටයි නදුන්ටයි අර අනුරාධ පොන්නයටයි වෙන්නෙම ලෝකේ නැති දේවල් බන්
මට වෙච්ච දෙයක් නෙමෙයිඋබටයි නදුන්ටයි අර අනුරාධ පොන්නයටයි වෙන්නෙම ලෝකේ නැති දේවල් බන්
Hama phone ekema neme, godak iPhone boxes thamai gahanneehema hama box ekama naha ban pitakotuwe.. anika print eka patta wenas..
anika original charger ekakuth ganna loku ganak yanawa..
original box eka charger eka andura ganna bari modayo nam ahu wenawa athi..
mama issara used phone ona tharam buy and sell karala thiyanawa, dial eka dakkama kiyanna puluwan ussalada nadda kiyala..
ID card copy seen eka nam safe but godak ewun phone ekakata ID card copy denne kamathi wena ekak naha..
mama deyak wikunanakota wahanen yanawa, salli thiyanawa kiyala dana gaththama mokek wath apiwa awiswasa karanne naha.. (loku wahana walin awith wikunana horuth athi)
mona wikkath mama nam katawath illuwata ID copy denne naha..
හදන්න දීපු ෆෝන් එක හදලා ගෙනාවට පස්සේ පොලිසියෙන් කෝල් කරපු සීන් තියෙනවා.Mey thread eka aththama daapu eka hondai, Meka wadi deneket hitenne nathi deyak. rail line ekey pickpocket kariyo maara gaanak innawa. Un godak welawata ussapuwa ohoma sell karanwa athi.
Habei moley tiyena eka karanne phone eka kadala parts wikunana eka. Godak phone shop wala balapan un ehema full phone eka ganne ne, ganne parts witarai. Okata hetuwa tama horakan kalaada nadda kiyala hoyanna beri eka.
Wifege samsung eka podi eka wattala screen eka giya. Itapase kadekata kiyala haduwama dial eka dawasin genalla dunna screen ekak (used). Ahuwama kiwe parts karala witarai ganne kiyala. Board kiyanne ban itin oya radio unit eka wenna ona. Eken wenna epai oya IMEI eka set wenne.හදන්න දීපු ෆෝන් එක හදලා ගෙනාවට පස්සේ පොලිසියෙන් කෝල් කරපු සීන් තියෙනවා.
ඒ ඔය උස්සපු බෝඩ් දාලා තමා![]()
යකෝ උබට එතකොට phone එකයි phone එකේ සම්පුර්ණ මුදලයි ඔක්කොම හම්බුනාද ?ෆෝන් එක දෙන්න වෙනව.
මගෙත් ෆෝන් එක හොරකන් කරල පොලිසියෙන් හොයල දුන්න
ඔය වගේම ෆෝන් එක අතේ තිබුන එකාටත් එන්න කිව්ව මටත් එන්න කිව්ව.
පොලිස්සියට දෙගොල්ලම ආවමට ෆෝන් එක අරන් දුන්න බලන්න කියල
ෆෝන් එක හීරිල තිබුන නිසා මම කිව්ව මේක හුරල කියල
පස්සෙ මගෙන් ෆෝන් එක අරගත්ත බිල් එක අරගෙන එම මුදල සතියක් ඇතුලත දෙනව කියල පොලිස් පොතේ ලියල මට සම්පුරන මුදලම දුන්න ෆෝන් එක සල්ලි වලට ගත්තු එකා
පම්ක.. අරූ ෆෝන් එක දීලා ඇවිල්ලා. මුගෙන් අත්සන් හතරක් විතර ගත්තා කිව්වා. දෙමල කෙල්ලෙක් අයිතිකාරයා. ඒ කෙල්ල වැඩට යද්දි හෑන්ඩ් බෑග් එකෙන් උස්සලා තියෙන්නෙ. ජනවාරි උස්සපු එක පෙබරවාරි මූට විකුනලා. කිසි අවුලක් වෙලා නෑ මූට ස්ල්ලි වලින් වෙච්ච පාඩුව ඇරෙන්න.02 weeks remand
keeyak kududa?පම්ක.. අරූ ෆෝන් එක දීලා ඇවිල්ලා. මුගෙන් අත්සන් හතරක් විතර ගත්තා කිව්වා. දෙමල කෙල්ලෙක් අයිතිකාරයා. ඒ කෙල්ල වැඩට යද්දි හෑන්ඩ් බෑග් එකෙන් උස්සලා තියෙන්නෙ. ජනවාරි උස්සපු එක පෙබරවාරි මූට විකුනලා. කිසි අවුලක් වෙලා නෑ මූට ස්ල්ලි වලින් වෙච්ච පාඩුව ඇරෙන්න.
Phone eka wikunana ekaagen pora buy krpu receipt eka illapan.. eka naththam kohomth ee phone eka gnna epa. eka thyenvnm eke copy ekk ekka ugen salli dila phone ek gththa kyl sign krgththa letter ekkuth ekka ganin2. ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?
Or only pay through bank account and use last six digit of IMEI no as transfer remark. Eg: IMEI000000Phone eka wikunana ekaagen pora buy krpu receipt eka illapan.. eka naththam kohomth ee phone eka gnna epa. eka thyenvnm eke copy ekk ekka ugen salli dila phone ek gththa kyl sign krgththa letter ekkuth ekka ganin
සම්පූර්ණ මුදල දුන්නම මගේ ෆෝන් එක එයාට දෙන්න කිව්ව, පොර අකව්න්ට් එකට සල්ලි දැම්මෙ දෙපාරකට තුන්පාරකට ෆෝන් එක ගන්න ආවෙ නෑ , මට සල්ලියි ෆෝන් එකයි දෙකම හම්බ උනායකෝ උබට එතකොට phone එකයි phone එකේ සම්පුර්ණ මුදලයි ඔක්කොම හම්බුනාද ?