සල්ලි දීලා ගත්ත ෆෝන් එක උස්සපු එකක්ලු.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    අඳුරන එකෙක් රෙඩ්මි ෆෝන් එකක් අරගෙන ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන්. මරදාන ඉස්ටේසම ගාවට ගිහිල්ලලු ගත්තෙ. මුස්ලිම් එකෙක්ලු වික්කෙ. අරගෙන මාස ගානකට පස්සෙ අද වැල්ලවත්ත පොලීසියෙන් කෝල් කරලා මූට. ෆෝන් එක උස්සපු එකක්ලු හෙට වැල්ලවත්ත පොලිසීයට එන්න කියලා. මුගේ නම ගම අයිඩී නම්බර් සේරම ගානටම කිව්වලු පොලීසියෙන්.

    1. දැන් මොකක්ද හෙට අරූ ගියාම වෙන්නෙ. ෆෝන් එක දීලා අතින් කයිට් කරගෙන මූට එන්න වෙනවද?

    2. ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?

    නිගමනය : මොනව වුනත් ෆෝන් එකක් නැතිවුනාම පොලිසියෙ එන්ට්‍රි දැම්මම මාස ගානක් ගියත් ෆෝන් එක පොලීසියෙන් හොයලා දෙනව නේද මේ විදිහට. බලපන්කො මුගෙ ෆෝන් නම්බර් එකත් ගානට හොයාගෙනනෙ. 🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,815

    Oka ahuwenna phone eka on karanna ona. wikunapu eka saahena kaalayak off karala tiyenna athi. On wechcha gamain IMEI eka tower eka ping karapu gaman budu saranai tama.

    Stolen goodnam itin gaththa ekata athin kite atama. Arugen salli ganna wenama naduwak danna wei.

    2nd hand phone gannakota oya risk eka kohomath tiyenawa wage.
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    අඳුරන එකෙක් රෙඩ්මි ෆෝන් එකක් අරගෙන ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන්. මරදාන ඉස්ටේසම ගාවට ගිහිල්ලලු ගත්තෙ. මුස්ලිම් එකෙක්ලු වික්කෙ. අරගෙන මාස ගානකට පස්සෙ අද වැල්ලවත්ත පොලීසියෙන් කෝල් කරලා මූට. ෆෝන් එක උස්සපු එකක්ලු හෙට වැල්ලවත්ත පොලිසීයට එන්න කියලා. මුගේ නම ගම අයිඩී නම්බර් සේරම ගානටම කිව්වලු පොලීසියෙන්.

    1. දැන් මොකක්ද හෙට අරූ ගියාම වෙන්නෙ. ෆෝන් එක දීලා අතින් කයිට් කරගෙන මූට එන්න වෙනවද?

    2. ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?

    නිගමනය : මොනව වුනත් ෆෝන් එකක් නැතිවුනාම පොලිසියෙ එන්ට්‍රි දැම්මම මාස ගානක් ගියත් ෆෝන් එක පොලීසියෙන් හොයලා දෙනව නේද මේ විදිහට. බලපන්කො මුගෙ ෆෝන් නම්බර් එකත් ගානට හොයාගෙනනෙ. 🥴
    IMEI eka track kara, ekata link una device ekata ayema link wena sim eke imei eken allanawa ithin kohoma kalath.

    policiye un owa echchara adinne ne unta phone eka dunnama, ehema neththam nadu kiwoth hora badu laga tiyagaththa ekata athulata yannath puluwan, e kohoma unath nadu giyoth awurudu gaanak usawi yanna puluwan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,815
    113
    අඳුරන එකෙක් රෙඩ්මි ෆෝන් එකක් අරගෙන ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන්. මරදාන ඉස්ටේසම ගාවට ගිහිල්ලලු ගත්තෙ. මුස්ලිම් එකෙක්ලු වික්කෙ. අරගෙන මාස ගානකට පස්සෙ අද වැල්ලවත්ත පොලීසියෙන් කෝල් කරලා මූට. ෆෝන් එක උස්සපු එකක්ලු හෙට වැල්ලවත්ත පොලිසීයට එන්න කියලා. මුගේ නම ගම අයිඩී නම්බර් සේරම ගානටම කිව්වලු පොලීසියෙන්.

    1. දැන් මොකක්ද හෙට අරූ ගියාම වෙන්නෙ. ෆෝන් එක දීලා අතින් කයිට් කරගෙන මූට එන්න වෙනවද?

    2. ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?

    නිගමනය : මොනව වුනත් ෆෝන් එකක් නැතිවුනාම පොලිසියෙ එන්ට්‍රි දැම්මම මාස ගානක් ගියත් ෆෝන් එක පොලීසියෙන් හොයලා දෙනව නේද මේ විදිහට. බලපන්කො මුගෙ ෆෝන් නම්බර් එකත් ගානට හොයාගෙනනෙ. 🥴

    Mey thread eka aththama daapu eka hondai, Meka wadi deneket hitenne nathi deyak. rail line ekey pickpocket kariyo maara gaanak innawa. Un godak welawata ussapuwa ohoma sell karanwa athi.

    Habei moley tiyena eka karanne phone eka kadala parts wikunana eka. Godak phone shop wala balapan un ehema full phone eka ganne ne, ganne parts witarai. Okata hetuwa tama horakan kalaada nadda kiyala hoyanna beri eka.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    2012 විතර අපෙ මස්සිනෙක්ට පොලිස් කාරයෙක් nokia බටන් තියෙන ෆෝන් එකක් විකුනල ඔයවගේ. ( පිටකොටුවෙ ) පස්සෙ මූව පොලිසියෙන්ම අල්ලල. බලපුවාම අර පොලිස්කාරය උගෙත් එක්ක ඩියුටි ඉන්න අනිත් එකාගෙ ෆෝන් එක උස්සල මුට විකුනල තියෙන්නෙ. පොලිස් කාරයෙක් නිසා සැක හිතන්නෙ නැතුව 1500ක් දීල මූ ඒක අරගෙන කොහොම හරි 35000කට විතර කෙලවුනා උසාවි දාලා.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    phone eka denna wenawa. Gatta bill mokuth ma nathnam wena ekegen gattta kiyala oppu karagannath barinam puluwan taram shape wela nadu yanne nathi wenna kata karaganna wenawa.
    Mama danna ekek 200000 gatta iphone ekath dila naduth gihin ethanath ganak kelo gatta oya wage phone ekak aran.
     
    • Wow
    Reactions: Heshan Daminda

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Used phone ගද්දී phone shop එකකින් ගත්තොත් ටිකක් shape නේද? ඔහොම දෙයක් උනොත් අර කදෙන් ගත්තේ කියන්න හරි පුලුවන්නේ... මිනිහෙක් කොහොම හොයා ගන්නද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    අඳුරන එකෙක් රෙඩ්මි ෆෝන් එකක් අරගෙන ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන්. මරදාන ඉස්ටේසම ගාවට ගිහිල්ලලු ගත්තෙ. මුස්ලිම් එකෙක්ලු වික්කෙ. අරගෙන මාස ගානකට පස්සෙ අද වැල්ලවත්ත පොලීසියෙන් කෝල් කරලා මූට. ෆෝන් එක උස්සපු එකක්ලු හෙට වැල්ලවත්ත පොලිසීයට එන්න කියලා. මුගේ නම ගම අයිඩී නම්බර් සේරම ගානටම කිව්වලු පොලීසියෙන්.

    1. දැන් මොකක්ද හෙට අරූ ගියාම වෙන්නෙ. ෆෝන් එක දීලා අතින් කයිට් කරගෙන මූට එන්න වෙනවද?

    2. ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?

    නිගමනය : මොනව වුනත් ෆෝන් එකක් නැතිවුනාම පොලිසියෙ එන්ට්‍රි දැම්මම මාස ගානක් ගියත් ෆෝන් එක පොලීසියෙන් හොයලා දෙනව නේද මේ විදිහට. බලපන්කො මුගෙ ෆෝන් නම්බර් එකත් ගානට හොයාගෙනනෙ. 🥴
    ඔහොම පෝන් ගනිද්දි බිලක් වෙනුවට විකුනනන එකාගෙ අයි ඩී එකෙ කොපියක් ඉල්ල ගන්නඕන. හරියට අයි ඩී කොපිය උගෙමද කියල වෙරිෆයි කරගෙන. :yes: :yes: :yes:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පෝන් එක දෙන්න වෙනවා,මු හරියට ගත්තු එකාගේ තොරතුරු දුන්නොත් ඇරෙස්ට් කරලා ඇට දෙක තලලා මිරිස් දාල අච්චාරු හදන එකක් නෑ :unsure:. එත් වැරදි කාරයාට නඩු ගොනු කලාට පස්සේ රජයේ සාක්කි කාරයෙක් විදියට නම් කරයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මගෙත් phone එකක් නැති වෙලා අවුරුද්දකට පස්සේ හම්බුනා වැල්ලමිපිටියේ මේසන් බාසෙක් ගාව තිබිලා... ඌ සල්ලි දිලා ගත්ත එකක් කියලා තමා කිව්වේ... ඌ ඒ phone එකෙන් කරලා තිබ්බේ අනියම් කේස් එකක් handle කරපු එක..අන්තිමට පොලිසියේ දි ගැණු දෙන්නා කෙස් පටලවා ගත්තා මිනිහත් ගුටි කැවා ගැණිගෙන්...