සල්ලි දීල අසයින්මන්ට්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඕව මොනවද බන් ලන්කාවෙ සමහර private institute තියෙන්නෙ සල්ලි වලට degree එකම දෙන. සල්ලි දෙන්න විතරයි තියෙන්නෙ. Class යන්න ඕනෙත් නෑ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    ඕව මොනවද බන් ලන්කාවෙ සමහර private institute තියෙන්නෙ සල්ලි වලට degree එකම දෙන. සල්ලි දෙන්න විතරයි තියෙන්නෙ. Class යන්න ඕනෙත් නෑ
    e koheda ban e ?
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    මම කොස් එකම කරනවා කරලා නොට් බලලා ඉගෙනගන්නවා එත් එසයින්මන්ට් එක සල්ලි දීලා කරගන්නවා කම්මැලි ඕවා ලියන්න 🤭

    ඕව මොනවද බන් ලන්කාවෙ සමහර private institute තියෙන්නෙ සල්ලි වලට degree එකම දෙන. සල්ලි දෙන්න විතරයි තියෙන්නෙ. Class යන්න ඕනෙත් නෑ
    කොහෙද බන් ඒ , ඩිග්‍රියක් ගන්න ඕනේ මටත් , දැන් ඩිග්‍රි 2ක් නැතුව බෑනේ
    ------ Post added on Feb 25, 2024 at 12:20 PM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,279
    113
    Math Assignment kara bn... ekkenekge.. wena rataka weda den... office eke weda karaganna beri unamath teamviewer ekk dala denava... mn karala denava.. mata salli danava maru habai