සල්ලි දෙයියන්ගේ මල්ලි parissam karaganna hati

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
SAMAHARU WADAKATA NATHI WAAHANA. ACTRESS, EHEMA NATHNAM GOSSIPS GANA THREAD DAANAWA, EWA NIKAN SOMIYAK GANNA HONDAI.
ME WAGE WADAGATH THREAD YANNE HARIMA ADUWEN
MEKE ADMIN WATH HARI HAMAN DEYAK POST KARANNE NA.
E ATHARE ME WAGE WADGATH THREAD EKENMA AGAYA KARANNA ONA.
GOOD WORK BRO.. ELA
REP DENNA BALU DANMA
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    මාව අගය කරපු එක ගැන ගොඩක් සතුටුයි මචෝ
    දැන් රෙප් දෙන්න බැරිලු
    අනිවා හෙට සලකනවා
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ade dapankoo bn mage hati kiyala aluth thread ekak
    ethakota mata award ekak ganna puluwan wei
    I don't care what you put here man beacuse I come here to read and enjoy whatever shit posts you and other members put here. Let me make this clear " I COME IN PEACE!"

    I don't have time to waste on niggerfaggot virgin like you!. :rofl:

    25478835.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    house rent + class fee + phone bills + internet, me okkotama ubata 10,000 ati da ?
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    SAMAHARU WADAKATA NATHI WAAHANA. ACTRESS, EHEMA NATHNAM GOSSIPS GANA THREAD DAANAWA, EWA NIKAN SOMIYAK GANNA HONDAI.
    ME WAGE WADAGATH THREAD YANNE HARIMA ADUWEN
    MEKE ADMIN WATH HARI HAMAN DEYAK POST KARANNE NA.
    E ATHARE ME WAGE WADGATH THREAD EKENMA AGAYA KARANNA ONA.
    GOOD WORK BRO.. ELA
    REP DENNA BALU DANMA

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න ඔය වගේ ත්‍රේඩ් තමා මචං දාන්න ඕන.. ඇත්තටම ගොඩක් වටින ලිපිය කොල්ලො..

    එළකිරි එකට ජොයින් වෙලා අවුරුදු හයක් වෙනව කිව්වා නේද.. සුභ පැතුම් මචෝ..

    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    hamotama oaya gana hambenna yaluwa........ man maseta 35 ganneth hena katak kala

    නෑ මචෝ මං 50ක් කියලා ගත්තේ සුලු කරන්න පහසුවට
    උදාහරණයක් වශයෙන්
    ගණන් හිලව් දාන්න හදලත් දැම්මේ නැ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    house rent + class fee + phone bills + internet, me okkotama ubata 10,000 ati da ?

    නෑ මචෝ සාමාන්‍යයෙන් කෙරෙන්නේ මගේ බිල් ටික ගිණුමෙන් ස්වයංකීයව ගෙවනවා
    බෝඩිමට 4යිබන් ක්ලාස් පීස් වලට 3යි
    අතේ වියදමට 3ක් තිබ්බම ඇති
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    නෑ මචෝ සාමාන්‍යයෙන් කෙරෙන්නේ මගේ බිල් ටික ගිණුමෙන් ස්වයංකීයව ගෙවනවා
    බෝඩිමට 4යිබන් ක්ලාස් පීස් වලට 3යි
    අතේ වියදමට 3ක් තිබ්බම ඇති

    MAGE BANK ACCOUNTS THIYENNE COMMERCIAL BANK EKEN. MAN COMBANK ONLINE WALATA REGISTER UNAA. AURUDDATAMA 500.
    EKEN HARIMA LESI. PHONE BILLS, INTERNET, CREDIT CARDS, WATER, ELECTRICITY, BANK ACCOUNT TRANSFERS OKKOMA GEDARA INDANMA ONLINE KARANNNA PULUWAN. :)
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    "දවස අවසානයේදී නිදන්න පෙර excel වල මා දෛනිකව මා කරන ලද වියදම් එම කරුණ සහ මුදල සහිතව
    සටහන් කරනවා
    "

    ha ha. both in the same boat. would you believe that i have recorded every single expense for the last 4 years in an excel sheet?? And after every month I analys and check where i have gone wrong...

    6+
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    නෑ මචෝ මං 50ක් කියලා ගත්තේ සුලු කරන්න පහසුවට
    උදාහරණයක් වශයෙන්
    ගණන් හිලව් දාන්න හදලත් දැම්මේ නැ
    :rofl::rofl::rofl:
    ඇයි උඹේ මාසික ආදායම ලක්ශයයි කිවුව නේද? බලමුකෝ ඒකෙත් හැටි එලකිරි එකේ අපි එක්ක ලක්ශපතියෙකුත් ඉන්නව එහෙනම්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ව්‍යාපාර සන්වර්දන බැන්කුව කියලා එකක් තියනවා. එකෙන් දවස ගානෙ ඇවිත් සල්ලි එකතුකරනවා. පොඩි ව්‍යාපාරිකයන්ට නම් හොදයි. දවසට 5000ක් වගේ මුදලක් උපයන අයට. ඒත් මන් නම් කරන්නේ මගෙ දවසෙ වියදම් ඇරලා 1000ක් විතර වෙන් කරලා තියාගන්නවා. එක අඩු වැඩි වෙනවෙලාවල් තියනවා, සතියකට පාරක් බැන්කුවේ දානවා