සල්ලි නැත්තං ලස්සනට ඉදලා වැඩක් තියෙනවද ?

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    hari bn adum perfume ganna salli tiyenawa neh rate bahutharayakata eka nemei mn kiyanne . Ehema hondta adala giyath un middle class neh hamadama ehemai . Ehema inna eke therumak tiyenawada kiyala ahanne
    5% wage thama ithin elite level ekata yanne onema society ekaka. ethanin yata inna ung paycheck to paycheck thamai kohomath. oka wenas karanna bane. ubata 5% yanna onenam e wenuwen dedicate wela plan ekak athuwa wada karanna one. nathnam sarala middle class life eka accept karala family eka ekka inna one. oke maha loku deyak hithanna na.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Ehema wenne kohomada dawask dekaka katha karama dana ganna puluwn neh
    උඹ කන්න බොන්න යන කඩේ මනුස්සය, යන එන බස් එකේ කොන්ද වගේ උන්ට දැනගන්න හම්බෙනවද උඹට සල්ලි තියෙනවද නැද්ද කියන එක?
    අනික ජීවිතේටම එක පාරක් විතරක් ගණුදෙනු කරන මිනිස්සු තමයි ජීවිතේ වැඩියෙන් ඉන්නෙ.

    Weradi

    Uba salli aragena , thadi kabayak wage gold chain ekak da gena bulat witak Kaka saramak gahagena bank ekakata gihin 3 - 4 million deposit karapan. Bank eke genu ballo wage Uba issaraha newenne. Dress code adalama na. Wisi karanna salli Tiye nm itikiris keli bassanna puluwan gamakata.

    Salli walata karanna beri deyak na. Tiyenna one ekama de salli. Lassana, piliwela adalama na. Dan personality ekak buildup karanne salli.

    Salli + English dekama tibbot lankawe Uba superman kenek
    මම කියපු එකට අදාල නෑනෙ බන්. මම කිවුවෙ සල්ලි තිබ්බත් නැතත් ඒක අපිට හැමතැනම පෙන්න පෙන්න යන්න බෑ. හැබැයි අපේ පෙනුම ඇඳුම හැම කෙනාටම පේනව.

    Anyway උඹ කැමතිද සල්ලිකාරයෙක් වෙලා අර ප්‍රියාන් මැණික් ඩයල් එක වගේ ඉන්න. සල්ලිකාරයෙක් උනත් judge වෙනව බන් පෙනුමෙන්.

    ------ Post added on Feb 21, 2025 at 7:28 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සල්ලි නැහැ කියලා අදහස් කරේ ධනවත් නෙමෙයි කියන එක job එකක් කරං ඉන්න middle class උනුත් සල්ලි නෑ තමයි

    එහෙම කෙනෙක් ලස්සනට ඇදල කරලා හිටියට වැඩක් තියෙනවාද ?
    ඇයි ලස්සනට ඉදලා බර අත්තක් කරගහන්න වුනොත් පාඩුද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹ කන්න බොන්න යන කඩේ මනුස්සය, යන එන බස් එකේ කොන්ද වගේ උන්ට දැනගන්න හම්බෙනවද උඹට සල්ලි තියෙනවද නැද්ද කියන එක?
    අනික ජීවිතේටම එක පාරක් විතරක් ගණුදෙනු කරන මිනිස්සු තමයි ජීවිතේ වැඩියෙන් ඉන්නෙ.

    මම කියපු එකට අදාල නෑනෙ බන්. මම කිවුවෙ සල්ලි තිබ්බත් නැතත් ඒක අපිට හැමතැනම පෙන්න පෙන්න යන්න බෑ. හැබැයි අපේ පෙනුම ඇඳුම හැම කෙනාටම පේනව.

    Anyway උඹ කැමතිද සල්ලිකාරයෙක් වෙලා අර ප්‍රියාන් මැණික් ඩයල් එක වගේ ඉන්න. සල්ලිකාරයෙක් උනත් judge වෙනව බන් පෙනුමෙන්.

    ------ Post added on Feb 21, 2025 at 7:28 PM
    ඹචං මම වෙන රටවල සීන් දන් නෑ
    ඒත් ලංකාවේ සිස්ටම් එක දන්නවා

    ප්‍රියාන් මැනික් අද පන්සලකට ආවොත් හාමුදුරුවෝ අද පුටුවට රෙද්දක් දාලා පොරට වාඩි වෙන්න දෙන්නේ
    මිනිස්සු නැගිටිනවා
    කෙල්ලෝ පොටෝ ගන්නවා
    මේකයි රටේ තත්වේ
    සල්ලි විසි කරනවා නම් ඇට දෙක ලෙව කන්න උඹට ඇහැට දකින්න බැරි ලෙවල් එකේ celebrity ලා පෝලිමේ එනවා

    උඹ අහපු අනික් දේට
    මම කීල්ස් එකට යනවා කලිසම් කෑල්ලක් ගහගෙන පිලිවෙලක් නැතිව
    එතන එන්ට්‍රන්ස් එකෙදි මාව සික්කා ගණන් ගන් නෑ‍් කැෂියර් ගණන් ගන් නෑඑතැන ඉන්න කෑලි ගණන් ගන් නෑ
    හිතපන් නිකමට උඹේ පර්ස් එක 5000 කොල 40ක් විතර එක්ක එතැන වැටෙනවා
    එතැනින් සිද්දය ටෝටලි වෙනස් වෙනවා
    උඹ නිකන්ම vip වෙනවා
    උඹ සර් වෙනවා
    කෙල්ලෝ හොරන් බලනවා

    මේක ඔයා ස්ලලි වලට ගන්න වාහනේ අනුව, දාලා තියෙන කඹ සයිස් මුදු මාල අනුව වෙනස් වෙනවා
    සල්ලි තිවෙයනවා නම් මිනිස්සුන්ව බල්ලෝ ගානට දාලා හැඩල් කරන්න පවර් එක එනවා
    උඹ පට්ට පඩත්තරයෙක් වගේ (ප්‍රියාන් මැණික් වගේ ඩ්‍රස් කෝඩ්) ඇ දලා පට්ට ජෙන්ටල් අවුට්ෆිට් ගහන් ඉන්න එවුන්ව බල්ලෝ බලල්ලු වගේ හැඩල් කරන එක මාර ආතල් ඕයි
    ටොප් ලවල් VIP ලා රීච් වෙන පට්ට කෑලි බැල්ලියෝ වගේ රස්ති ඩෑල් එකක් වගේ ඉන්න උඹ ඉස්සරහ දණ ගාණ එක ඉට වඩා ආතල්

    බල්ලෝ මරලා හරි සල්ලි හෙව්වොත් ඇ දුමේ පිලිවෙල අදාලම නෑ මස්සිනා
    සල්ලි පුරෝලු වොලට් එකක් අතේ තියන් ඉන්නවා නම් ටිකක් පෙන්න හෙළුවෙවන් හිටියත් හැමෝම උඹට රෙස්පෙක්ට් එකෙන්ම
    ලංකාවේදි මම කැමතිම කොලිටිය අදාලම නැති හික් ගැවෙන්න සල්ලි තියෙන චරිතයක් විදියට ඉන්න

    හැබැයි මම දැන් ඉන්න රටේ මට සිද්ද වෙනවා කොලිටි එක කියන දේ මේන්ටෙන් කරන්න. සල්ලි කියන දේට සමානව කොලිටිය තරගෙට යනවා මේ රටේ.
     
    • Haha
    Reactions: tha123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සල්ලි නැහැ කියලා අදහස් කරේ ධනවත් නෙමෙයි කියන එක job එකක් කරං ඉන්න middle class උනුත් සල්ලි නෑ තමයි

    එහෙම කෙනෙක් ලස්සනට ඇදල කරලා හිටියට වැඩක් තියෙනවාද ?
    wedak thiyenawa, job eke udata yanna puluwan
    keli set wenawa, samahara welawata marry karapu genu unath set wenawa,

    kello asa kollo piliwelata lasanata innawata
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    423
    63
    උඹ කොල්ලෙක් නම්! උඹට Option 2k තියනවා කෑල්ලක් සෙට් කරගන්න.

    උබ හැන්සම් පිළිවෙලට ඉන්න එකෙක් නම්, උබට කෑලි සෙට් වෙනව ඒක Genuine.
    උබ සල්ලි තියන එකෙක් නම් ඒත් උබට කෑලි සෙට් වෙනව ඒත් ඒක Genuine නෑ.

    සල්ලි නැති, හැන්සම් එකෙක් කියන්නෙ උබට Genuine ම ඒව තමයි හම්බෙන්නෙ. ගොඩක් වෙලාවට කෙල්ලො උබට බැඳපන් බැඳපන් කියල වද දෙන්නෙත් නෑ සල්ලි නැති නිසා. Free ගහන්න ලැබෙනව උබට. Hide Your Money and Be Handsome
     
    • Like
    Reactions: HsrX_NsrX

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඹචං මම වෙන රටවල සීන් දන් නෑ
    ඒත් ලංකාවේ සිස්ටම් එක දන්නවා

    ප්‍රියාන් මැනික් අද පන්සලකට ආවොත් හාමුදුරුවෝ අද පුටුවට රෙද්දක් දාලා පොරට වාඩි වෙන්න දෙන්නේ
    මිනිස්සු නැගිටිනවා
    කෙල්ලෝ පොටෝ ගන්නවා
    මේකයි රටේ තත්වේ
    සල්ලි විසි කරනවා නම් ඇට දෙක ලෙව කන්න උඹට ඇහැට දකින්න බැරි ලෙවල් එකේ celebrity ලා පෝලිමේ එනවා

    උඹ අහපු අනික් දේට
    මම කීල්ස් එකට යනවා කලිසම් කෑල්ලක් ගහගෙන පිලිවෙලක් නැතිව
    එතන එන්ට්‍රන්ස් එකෙදි මාව සික්කා ගණන් ගන් නෑ‍් කැෂියර් ගණන් ගන් නෑඑතැන ඉන්න කෑලි ගණන් ගන් නෑ
    හිතපන් නිකමට උඹේ පර්ස් එක 5000 කොල 40ක් විතර එක්ක එතැන වැටෙනවා
    එතැනින් සිද්දය ටෝටලි වෙනස් වෙනවා
    උඹ නිකන්ම vip වෙනවා
    උඹ සර් වෙනවා
    කෙල්ලෝ හොරන් බලනවා

    මේක ඔයා ස්ලලි වලට ගන්න වාහනේ අනුව, දාලා තියෙන කඹ සයිස් මුදු මාල අනුව වෙනස් වෙනවා
    සල්ලි තිවෙයනවා නම් මිනිස්සුන්ව බල්ලෝ ගානට දාලා හැඩල් කරන්න පවර් එක එනවා
    උඹ පට්ට පඩත්තරයෙක් වගේ (ප්‍රියාන් මැණික් වගේ ඩ්‍රස් කෝඩ්) ඇ දලා පට්ට ජෙන්ටල් අවුට්ෆිට් ගහන් ඉන්න එවුන්ව බල්ලෝ බලල්ලු වගේ හැඩල් කරන එක මාර ආතල් ඕයි
    ටොප් ලවල් VIP ලා රීච් වෙන පට්ට කෑලි බැල්ලියෝ වගේ රස්ති ඩෑල් එකක් වගේ ඉන්න උඹ ඉස්සරහ දණ ගාණ එක ඉට වඩා ආතල්

    බල්ලෝ මරලා හරි සල්ලි හෙව්වොත් ඇ දුමේ පිලිවෙල අදාලම නෑ මස්සිනා
    සල්ලි පුරෝලු වොලට් එකක් අතේ තියන් ඉන්නවා නම් ටිකක් පෙන්න හෙළුවෙවන් හිටියත් හැමෝම උඹට රෙස්පෙක්ට් එකෙන්ම
    ලංකාවේදි මම කැමතිම කොලිටිය අදාලම නැති හික් ගැවෙන්න සල්ලි තියෙන චරිතයක් විදියට ඉන්න

    හැබැයි මම දැන් ඉන්න රටේ මට සිද්ද වෙනවා කොලිටි එක කියන දේ මේන්ටෙන් කරන්න. සල්ලි කියන දේට සමානව කොලිටිය තරගෙට යනවා මේ රටේ.
    Keells ekata gihin purse watta watta pennanna puluwanda bn itin? Keells ekata wela dawasak balan idiyot minissu dethun dahak eyi. Kawuda sallilaraya kawuda natte kawurut danne na. But look ekata salakilla aniwaryen thiyenw.

    Anika priyan manik wage unta kochchara salli power eka tibbat respect kiyana eka hamben na. Patta kallak niliyak salli walata uta gahanna dunnat uwa badinne na. Badinne wadagath businessmen kenek.
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,942
    11,377
    113
    ඹචං මම වෙන රටවල සීන් දන් නෑ
    ඒත් ලංකාවේ සිස්ටම් එක දන්නවා

    ප්‍රියාන් මැනික් අද පන්සලකට ආවොත් හාමුදුරුවෝ අද පුටුවට රෙද්දක් දාලා පොරට වාඩි වෙන්න දෙන්නේ
    මිනිස්සු නැගිටිනවා
    කෙල්ලෝ පොටෝ ගන්නවා
    මේකයි රටේ තත්වේ
    සල්ලි විසි කරනවා නම් ඇට දෙක ලෙව කන්න උඹට ඇහැට දකින්න බැරි ලෙවල් එකේ celebrity ලා පෝලිමේ එනවා

    උඹ අහපු අනික් දේට
    මම කීල්ස් එකට යනවා කලිසම් කෑල්ලක් ගහගෙන පිලිවෙලක් නැතිව
    එතන එන්ට්‍රන්ස් එකෙදි මාව සික්කා ගණන් ගන් නෑ‍් කැෂියර් ගණන් ගන් නෑඑතැන ඉන්න කෑලි ගණන් ගන් නෑ
    හිතපන් නිකමට උඹේ පර්ස් එක 5000 කොල 40ක් විතර එක්ක එතැන වැටෙනවා
    එතැනින් සිද්දය ටෝටලි වෙනස් වෙනවා
    උඹ නිකන්ම vip වෙනවා
    උඹ සර් වෙනවා
    කෙල්ලෝ හොරන් බලනවා

    මේක ඔයා ස්ලලි වලට ගන්න වාහනේ අනුව, දාලා තියෙන කඹ සයිස් මුදු මාල අනුව වෙනස් වෙනවා
    සල්ලි තිවෙයනවා නම් මිනිස්සුන්ව බල්ලෝ ගානට දාලා හැඩල් කරන්න පවර් එක එනවා
    උඹ පට්ට පඩත්තරයෙක් වගේ (ප්‍රියාන් මැණික් වගේ ඩ්‍රස් කෝඩ්) ඇ දලා පට්ට ජෙන්ටල් අවුට්ෆිට් ගහන් ඉන්න එවුන්ව බල්ලෝ බලල්ලු වගේ හැඩල් කරන එක මාර ආතල් ඕයි
    ටොප් ලවල් VIP ලා රීච් වෙන පට්ට කෑලි බැල්ලියෝ වගේ රස්ති ඩෑල් එකක් වගේ ඉන්න උඹ ඉස්සරහ දණ ගාණ එක ඉට වඩා ආතල්

    බල්ලෝ මරලා හරි සල්ලි හෙව්වොත් ඇ දුමේ පිලිවෙල අදාලම නෑ මස්සිනා
    සල්ලි පුරෝලු වොලට් එකක් අතේ තියන් ඉන්නවා නම් ටිකක් පෙන්න හෙළුවෙවන් හිටියත් හැමෝම උඹට රෙස්පෙක්ට් එකෙන්ම
    ලංකාවේදි මම කැමතිම කොලිටිය අදාලම නැති හික් ගැවෙන්න සල්ලි තියෙන චරිතයක් විදියට ඉන්න

    හැබැයි මම දැන් ඉන්න රටේ මට සිද්ද වෙනවා කොලිටි එක කියන දේ මේන්ටෙන් කරන්න. සල්ලි කියන දේට සමානව කොලිටිය තරගෙට යනවා මේ රටේ.
    අහක ඉන්න ප්‍රියාන් මැණික් අහගන්නවා හොන්දට
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දූපතේ නම් සල්ලි තමයි ඉස්සර වෙන්නේ, පෙනුම කොච්චර තිබ්බත් වැඩක් නෑ පොර ලොස් නම්.

    හැබැයි එහෙම කියලා අපිළිවෙලට හිටියොත් reject වෙනවා වැඩී, තමන්ට පුළුවන් උපරිමෙන් පිළිවෙලට පිරිසිදුව ඉන්න ඕනි ඉතිං 🤭🤗

    මම නම් එහෙමයි, මගේ පොඩි පොඩි insecure දේවල් (උපන් කැත වගේ🤣😂) තියනවා මගේ ජීවිතේ, ඒවා mask කර ගන්න / වහගන්න ඕනි නිසා පිළිවෙලටම ඉන්න බලනවා rejection එක අඩු කරගන්න 🤭🤗

    ලස්සන නැත්තන් සල්ලි තිබිලා වැඩක් තියෙනවද? :(
    සල්ලි වියදම් කරලා ලස්සන වෙන්න පෙනුම හදාගන්න පුළුවන් නේ බම් පට්ට ලේසිනේ.

    සල්ලි වියදම් කරලා පෙනුම ගන්න උන් / පෙනුම ගත්ත උන් උබ දැකලා නැද්ද? 🤔🧐
    ------ Post added on Feb 22, 2025 at 12:19 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,271
    113
    34
    Kalutara
    සල්ලි වියදම් කරලා ලස්සන වෙන්න පෙනුම හදාගන්න පුළුවන් නේ බම් පට්ට ලේසිනේ.

    සල්ලි වියදම් කරලා පෙනුම ගන්න උන් / පෙනුම ගත්ත උන් උබ දැකලා නැද්ද? 🤔🧐
    ------ Post added on Feb 22, 2025 at 12:19 AM
    දූපතේ නම් එහෙම පිරිමි දැකලා නෑ... :no:
     
    • Wow
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දූපතේ නම් එහෙම පිරිමි දැකලා නෑ... :no:
    අඩුකුලේ අපි වගේ උන් එහෙම නෑ ඉතින්

    හොයලා බලපන් එහෙම වෙනස් උන රදළකුලේ high class උන් ඕනි තරම් ඉන්නවා, හෙමින් සැරේ කරගන්නවා උන්ට සල්ලි තියනවා විසි කරන්න ඕනි තරම්, මම යන ජිම් එකට එනවා එහෙම surgeries කරලා ලස්සන උන පිරිමි උන් ටිකක්.

    හරි මෙහෙම කියමු තෝ දන්නවා නේ මගේ insecurity සීන් එක කාපිරි කළු පෙනුම කියලා? මාසේට skin care වලට අමතර ලක්ෂ 4ක් 5ක් විසි කරන්න සල්ලි තියනවා නම් අනිවා මමත් surgeries ටික කරලා කළු කාපිරි පෙනුම නැති කරගන්නවා එකෙන්ම 🤭🤗

    එහෙම කරලා තෝව tag කරලා පොටෝ කෑලි දානවා, "උබලට කොහෙන්ද මිනිහෝ හේසාන් මේවා?" කියලා thread එකක් දාලා 🤭🤗
     
    • Love
    Reactions: Heshan Daminda

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Weradi

    Uba salli aragena , thadi kabayak wage gold chain ekak da gena bulat witak Kaka saramak gahagena bank ekakata gihin 3 - 4 million deposit karapan. Bank eke genu ballo wage Uba issaraha newenne. Dress code adalama na. Wisi karanna salli Tiye nm itikiris keli bassanna puluwan gamakata.

    Salli walata karanna beri deyak na. Tiyenna one ekama de salli. Lassana, piliwela adalama na. Dan personality ekak buildup karanne salli.

    Salli + English dekama tibbot lankawe Uba superman kenek
    3-4 million walata ganu abarei pakak. Mn 20million deposit kara. Unta eka podi gaanak
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    උබලට කතාවක් කියන්නම්.

    මීට මාසයකට කලින් මම බැංකුවට ගියා PFCA account එකක් හදන්න.

    ගියෙ පිලිවෙලට නෙවෙයි.

    මගෙ paysheet එකකුත් දෙන්න තිබ්බ. Paysheet එක බැලුව කෙල්ල.

    Manager ට කතා කලා.

    Manager කාරයාම වැඩේ කලේ. පොරගෙ personal number එකත් දුන්න මොනාහරි තිබ්බොත් කතාකරන්න කියල බැංකුවට එන්න ඕන නෑ කියලා.

    බැංකුවේ ඔක්කොම මන් දිහා බලන් හිටියෙ මම කූඩු බිස්නස් කරන එකෙක් දිහා බලනවා වගේ.

    Paysheet එක ටිකක් ලොකු ගානක්.
    සල්ලි වල power එක දැනුන එක අවස්තාවක්.

    රු. ලක්ශයක් විතර ගත්තනම් ගනන්වත් ගන්නෙ නෑ.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,408
    5,113

    හිටපු ජනාධිපතිනෙ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,670
    1
    6,348
    113
    ඔය දෙකම ඕනේ බන්.. මොකද මිනිසුන්ට initially judge කරන්න බැහැ උබව දැකපු ගමන් උබට සල්ලි තියෙනවා කියලා... මුලින්ම මිනිහෙක් හම්බුන ගමන් පොරට respect එක හම්බෙන්නේ ඇදුමේ පිලිවෙල අනුව.. ඊට පස්සේ සල්ලි බලේ පෙන්න්න පුලුවන් තැනක් ආවොත් එතනින් එහාට අවුලක්ම නෑ..

    උබට තැනකට යනකොට initial respect එක හම්බෙන්නෙ නැතුව බල්ලෙක් ගානට දාල පස්සෙ උබෙ සල්ලි දැකල උන් උබ ගාව නැමෙනවා වගේ එකක් බලල චිල් එකක් ගන්න කැමතිනම් උබට පෙනුමට අදින එක අදාල නැහැ... එහෙම නැත්තම් පෙනුම තමා මුලින්ම judge වෙන්නෙ.. මේකෙ උන්ගේ comment වලින්ම එක පේනවා මුලදි නෝඩි වෙල පස්සෙ තමා රෙපෙක්ට් එක හම්බෙලා තියෙන්නේ..