උඹ කන්න බොන්න යන කඩේ මනුස්සය, යන එන බස් එකේ කොන්ද වගේ උන්ට දැනගන්න හම්බෙනවද උඹට සල්ලි තියෙනවද නැද්ද කියන එක?
අනික ජීවිතේටම එක පාරක් විතරක් ගණුදෙනු කරන මිනිස්සු තමයි ජීවිතේ වැඩියෙන් ඉන්නෙ.
මම කියපු එකට අදාල නෑනෙ බන්. මම කිවුවෙ සල්ලි තිබ්බත් නැතත් ඒක අපිට හැමතැනම පෙන්න පෙන්න යන්න බෑ. හැබැයි අපේ පෙනුම ඇඳුම හැම කෙනාටම පේනව.
Anyway උඹ කැමතිද සල්ලිකාරයෙක් වෙලා අර ප්‍රියාන් මැණික් ඩයල් එක වගේ ඉන්න. සල්ලිකාරයෙක් උනත් judge වෙනව බන් පෙනුමෙන්.
------ Post added on Feb 21, 2025 at 7:28 PM
ඹචං මම වෙන රටවල සීන් දන් නෑ
ඒත් ලංකාවේ සිස්ටම් එක දන්නවා
ප්‍රියාන් මැනික් අද පන්සලකට ආවොත් හාමුදුරුවෝ අද පුටුවට රෙද්දක් දාලා පොරට වාඩි වෙන්න දෙන්නේ
මිනිස්සු නැගිටිනවා
කෙල්ලෝ පොටෝ ගන්නවා
මේකයි රටේ තත්වේ
සල්ලි විසි කරනවා නම් ඇට දෙක ලෙව කන්න උඹට ඇහැට දකින්න බැරි ලෙවල් එකේ celebrity ලා පෝලිමේ එනවා
උඹ අහපු අනික් දේට
මම කීල්ස් එකට යනවා කලිසම් කෑල්ලක් ගහගෙන පිලිවෙලක් නැතිව
එතන එන්ට්‍රන්ස් එකෙදි මාව සික්කා ගණන් ගන් නෑ‍් කැෂියර් ගණන් ගන් නෑඑතැන ඉන්න කෑලි ගණන් ගන් නෑ
හිතපන් නිකමට උඹේ පර්ස් එක 5000 කොල 40ක් විතර එක්ක එතැන වැටෙනවා
එතැනින් සිද්දය ටෝටලි වෙනස් වෙනවා
උඹ නිකන්ම vip වෙනවා
උඹ සර් වෙනවා
කෙල්ලෝ හොරන් බලනවා
මේක ඔයා ස්ලලි වලට ගන්න වාහනේ අනුව, දාලා තියෙන කඹ සයිස් මුදු මාල අනුව වෙනස් වෙනවා
සල්ලි තිවෙයනවා නම් මිනිස්සුන්ව බල්ලෝ ගානට දාලා හැඩල් කරන්න පවර් එක එනවා
උඹ පට්ට පඩත්තරයෙක් වගේ (ප්‍රියාන් මැණික් වගේ ඩ්‍රස් කෝඩ්) ඇ දලා පට්ට ජෙන්ටල් අවුට්ෆිට් ගහන් ඉන්න එවුන්ව බල්ලෝ බලල්ලු වගේ හැඩල් කරන එක මාර ආතල් ඕයි
ටොප් ලවල් VIP ලා රීච් වෙන පට්ට කෑලි බැල්ලියෝ වගේ රස්ති ඩෑල් එකක් වගේ ඉන්න උඹ ඉස්සරහ දණ ගාණ එක ඉට වඩා ආතල්
බල්ලෝ මරලා හරි සල්ලි හෙව්වොත් ඇ දුමේ පිලිවෙල අදාලම නෑ මස්සිනා
සල්ලි පුරෝලු වොලට් එකක් අතේ තියන් ඉන්නවා නම් ටිකක් පෙන්න හෙළුවෙවන් හිටියත් හැමෝම උඹට රෙස්පෙක්ට් එකෙන්ම
ලංකාවේදි මම කැමතිම කොලිටිය අදාලම නැති හික් ගැවෙන්න සල්ලි තියෙන චරිතයක් විදියට ඉන්න
හැබැයි මම දැන් ඉන්න රටේ මට සිද්ද වෙනවා කොලිටි එක කියන දේ මේන්ටෙන් කරන්න. සල්ලි කියන දේට සමානව කොලිටිය තරගෙට යනවා මේ රටේ.