සල්ලි නැතුව relationship(dating) එකක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    සල්ලි කියන්නෙ බන් ඉතින් ඉදල හිටල restaurant එකකට කන්න යන්න එහෙම සල්ලි ටිකක් තියාගනින්. කෙල්ලත් එක්ක ශෙයා කරගනින් යන ගාන.
     
    • Love
    Reactions: jehantheexplorer

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හින්දි පිච්චර් දෙක තුනක් බලපන් මචන්. ඒවායේ ඕනෑතරම් ඉන්නවා අතේ සතේ නැතිව ලව් කරන උන්. ලුනුයි + බතුයි කාලත් ලව් කරන්න පුළුවන් කියල සිංදුවකුත් තියනවා බන්.