සල්ලි නිසා මිනිස්සුන්ගේ පරිභෝජනයට...

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    @Sanundil Could you explain this more ? මිරිස් කරල් ගෙනත් පොල් කුඩු දාලා හොදට පිහි දාලා දවස් 4ක් 5ක් වේලන්න තියෙන්නෙ.
    කෑමට පොල් කිරි ගන්න පොල් මිරිකලා ඉතුරු වෙන පොල් කුඩු වලින් තමා වේලිච්ච මිරිස් පිහි දාන්නෙ.
    වේලිච්ච මිරිස් වල තියෙන කුනු දූවිලි සේරම පොල් කුඩු වල ඇලෙනවා.
    වේලුන මිරිස් හෝදලා කුණු යැව්වොත් කෙටුවට පස්සෙ ඉක්මනට පුස් බැඳෙනවා.

    ඊට පස්සෙ දවස් 4ක් 5ක් වේලලා ගන්නවා.
    භාගෙක නැටි කඩනවා, ඒක මිරිස් කුඩු වලට. අනිත් භාගෙ නැටි එක්ක කොටනවා ඒක කෑලි මිරිස් වලට
    මෝලකට දීලා කොටන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: vj3660

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සල්ලි නිසා මිනිස්සුන්ගේ පරිභෝජනයට වස විස වැඩි වෙලා නේද?
    මිනිස්සු සැපවත් ජිවිත ගතකරනවා කියල ඇත්තටම කන්නෙ බොන්නෙ ශරීරයට හිතකර දේවල් ද?
    සංවාදයට බඳුන් කළ හැක,
    Artificial කෑම කාලා natural ඒවා ඇගේ ගාන මෝඩ හැත්තක්
     
    • Haha
    Reactions: jhnnwp