සල්ලි නිසා මිනිස්සුන්ගේ පරිභෝජනයට...

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    Wew tawullaka inna , idamen 1 /3 yata wenawa wahin kale , matt kiyuwa gadol hadanna , gas geduwata ewa ge වර්ධනය hondtams adui , pahat wedi , wena idamak ganna eka tama lesi de , gas nm wawala taramk
    Ubata puluwan sola dala eke lights eken green house ek hadanna
    wathura mattama wadi athi ,
    podi ge kallak hadala air bnb danna ba ?

    matten wunath ?

    oya suddo ehema wenasakatath ekka enwane,

    e wage wadak karanna budget na bn

    mn dan karanne karn yanne loku gas tike athu payala danwa
    pol gas arenna

    ida thiyena than wala pochchi wala eka eka item hitawanwa

    waththa landscape karaganna one harima apiliwaelayi dan thiyena widiha

    wathura bahina than ehema hadala.
    ge hadaganna puluwan wunoth rooftop eke monwa hari hadanna podi idak wen karagannwa mini green house ekak wage.
     
    • Like
    Reactions: Tz4400

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සල්ලි නිසා මිනිස්සුන්ගේ පරිභෝජනයට වස විස වැඩි වෙලා නේද?
    මිනිස්සු සැපවත් ජිවිත ගතකරනවා කියල ඇත්තටම කන්නෙ බොන්නෙ ශරීරයට හිතකර දේවල් ද?
    සංවාදයට බඳුන් කළ හැක,

    අපෝ නැහැ, සල්ල තියෙනම් organic market එක වෙනම තියෙනවා එලවලු පලතුරු වලට, ගාන වැඩියි
    processed foods වලත් artificial flavors, colors, enhancers, preservatives.. add නොකරන brands තියේ, price වැඩියි
    සල්ලි තියෙනම් වස විස වලින් බේරෙන්න පුලුවන්

    ඇත්තම කතාව සල්ලි තියෙද්දී ඊළඟට බලන්නේ කොහොමද ගොඩක් කල්ජිවත් වෙන්නේ කියල.

    සල්ලි තියෙන අය ගොඩක් වෙලාවට junk food කනවා අඩුයි. කෑවත් හොඳ තැන් වලින් කන්නේ. Ingredients ගැන Attention to details වැඩියි.

    ගොඩක් අය organic දේවල් හොයනවා ඒවා වැඩි ගානක් දීල ගන්නවා . එක්කෝ podi farm එකක් maintain කරනවා.

    හැබැයි සමහර සල්ලි තියෙන low class උන් ඉන්නවා කන්න වියදම් කරන්න ලෝබ. උන් හම්බ කරලා අඩු වයසෙන් මැරිලා යනවා. වෙන එකෙක් තමා සැප විදින්නේ

    ඔව් අනික සල්ලි තියෙන අය අවුරුද්දකට පාරක් ගිහින් full body checkup එකක් කර ගන්නවා priv hospital එකකින් (including cancer screening), එතකොට ඔය precancerous/ group 0/1 stage වල තියෙද්දිම පිලිකා එහෙම හදුනගන්න පුලුවන්, එතකොට සම්පූර්නෙන්ම සුවකර ගන්නත් පුලුවන්, සල්ලි නැති එක තමයි ලෙඩ වෙන්න ලොකුම හේතුව නගරෙක ජීවත් වෙනවනම්
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    Noodles / සොසේජස් /canned fish නම් short expiry යන්නේ හොටෙල් වලට ..

    දැන් බලපන් මට සල්ලි නැහැ!
    මම උදේට කෑවෙ බඩඉරිගු කරලක් පුච්චලා ලුණු ඉහලා.
    දවල්ට කෑවෙ බටුමෝජුයි, මාලු මිරිසට හදලා කොස් තම්බලා.
    රෑට කන්න ඉන්නෙ වල් ඌරු මසුයි බතලයි.

    මේ කෑම කිසි එහෙකට රසකාරක දාලා නැහැ, ලොකු වෙන්න බෙහෙත් ගහලා නැහැ.
    සල්ලි තිබ්බා නම් මමත් බොහෝ විට කඩේට ගිහින් කොත්තුවක් කයි නැත්තම් රයිස් එකක් කයි. සල්ලි නැති නිසා ගනන් අඩුවට හෝ වත්තෙ ගහෙන් කොලෙන් නිකම් ලැබෙන දේවල් කනවා.
    උඹ knife ද?
    ------ Post added on Jan 14, 2025 at 6:48 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    lankawe un knawa kiyanne monada ban karola thami. 75% gema kama oka thami. bohoma podi pirisak thami cheese , butter, chicken, milk wage dewal kanne lankawe. lankawe piripun agak thiyena minissu nahane ban seratama Malnutrition
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    වැඩිය ඕනි නෑ. දුප්පත් පෝසත් භේදයකින් තොරව

    අපි කන පොල්තෙල්, මිරිස් කුඩු, කහ කුඩු ,කිරිපිටී සෞඛ්‍යාරක්‍ෂිතද කියලා හිතලා බලපන්කෝ.
    කොළඹට මම දන්න විදියට වතුර දෙන්නේ අඹතලෙන්. අඹතලේ හරියට එද්දි කම්පැනිවලින් , ගග දෙපැත්තෙ මිනිස්සු දන්න ඕනි සේරම ජරාව කැළනි ගගට දාලා ඉවරයි. එහෙම වතුරක් කොච්චර පිරිසිදු කරා කියලා කිව්වත් බොන එක ඇත්තටම සෞඛ්‍යාරක්‍ෂීතද?

    එළවලු, පලතුරු ගැන අමුතුවෙන් කියන්න ඔනි නැනේ
     
    මිරිස් කුඩු සහ කහ කුඩු කඩේ පැකට් quality එක සහ අපි ගෙදරදී blender කරලා හදගද්දී quality සම්පුර්ණයෙන් වෙනස්.

    පලතුරු නම් විෂ පුරවල. එළවලු ත් යම් ප්‍රමානෙකට.... ඉස්සර විදිහට හාල් උයද්දී වතුර මුට්ටියෙන් එළියට යවන්නේ නැතිව rice cooker එකේ තමබන නිසා. Asanic add වෙනවා කියලා twitter එකේ තිබ්බ
     
    මොකක්ද බන් මේ සීන් එක? මුට්ටියෙන් වතුර එලියට යවන්නෙ නැති විදිය මොකක්ද
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,792
    1
    51,691
    113
    ප*යාගල
    sorry.com
    මොකක්ද බන් මේ සීන් එක? මුට්ටියෙන් වතුර එලියට යවන්නෙ නැති විදිය මොකක්ද
    බත් මුට්ටියෙ උයද්දි පෙන එනකොට පියන අරිනව.
    රයිස් කුකර් එකේ අරින්නෙ නෑනෙ.ඒක වෙන්නෝ නි කිය්න්නෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113

    මොකක්ද බන් මේ සීන් එක? මුට්ටියෙන් වතුර එලියට යවන්නෙ නැති විදිය මොකක්ද
    වැඩිපුර වතුර දාල තම්බලා, මැදදී වතුර හලලා ආයේ වතුර අඩු කරලා බත් තම්බනවා. මැටි මුට්ටියක් තමයි use කලේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    සල්ලි නැති මිනිස්සු පාන්, ඉදි ආප්ප, බතල, බත් සහ වැංජන තුන් වේලටම කනවා. සල්ලි තියෙන මිනිස්සු නිතරම කඩෙන් කනවා, pizza, fried rice, burgers.

    ඔය දෙකම වැරදියි. ඒ නිසා තමයි අපි හැමෝම ලෙඩ වෙන්නේ. මුලින් ආහාර ගැන දැනුවත් වෙන්න ඕනේ.
    පිගානෙන්
    (1) 50% එළවලු
    (2) 25% ප්‍රෝටීන්
    (3) 25% carbohydrates

    food_guide_visual_en.png

    food guide
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    535
    93
    huththo
    :rofl:
    ohoma kanna thiyenwada salli nathi minissunta
    katata kel;ath inuwa :sorry: 🥴
    රසට හැදුවම මරු
    සල්ලි නැති උනාම අල, බතල, කොස්, දෙල් තමා

    Bada ඉරිඟු hadanna pasa hadauwe කොහොමද, mati pasa fix karanne kohomda

    Pasa honda land tiye nm ohoma puluwan , mas malu wotari salli walt
    ------ Post added on Jan 14, 2025 at 5:31 PM
    බඩඉරිගු අපි වවලා නෙමේ
    100ට කරල් 4යි, නවත්තලා තිබ්බ ලොරියකින් ගත්තේ.
    අපිට වවන්න කොහෙද බන් ඉඩං
    ------ Post added on Jan 18, 2025 at 8:37 AM

    වැඩිය ඕනි නෑ. දුප්පත් පෝසත් භේදයකින් තොරව

    අපි කන පොල්තෙල්, මිරිස් කුඩු, කහ කුඩු ,කිරිපිටී සෞඛ්‍යාරක්‍ෂිතද කියලා හිතලා බලපන්කෝ.
    කොළඹට මම දන්න විදියට වතුර දෙන්නේ අඹතලෙන්. අඹතලේ හරියට එද්දි කම්පැනිවලින් , ගග දෙපැත්තෙ මිනිස්සු දන්න ඕනි සේරම ජරාව කැළනි ගගට දාලා ඉවරයි. එහෙම වතුරක් කොච්චර පිරිසිදු කරා කියලා කිව්වත් බොන එක ඇත්තටම සෞඛ්‍යාරක්‍ෂීතද?

    එළවලු, පලතුරු ගැන අමුතුවෙන් කියන්න ඔනි නැනේ
    පොල්තෙල් කඩෙන් ගන්න එක අපරාදේ. හොද්දට දාන්න මිරිකන පොල් කුඩු වේලලා හිදින මැසින් එකට දාලා පොල් තෙල් ගන්න පුලුවන්.
    කහ ටිකක් වවන්න පුලුවන්, මහ ඉඩක් ඕන නැහැ.
    මිරිස් කරල් ගෙනත් පොල් කුඩු දාලා හොදට පිහි දාලා දවස් 4ක් 5ක් වේලන්න තියෙන්නෙ. භාගෙක නැටි කඩනවා, ඒක මිරිස් කුඩු වලට. අනිත් භාගෙ නැටි එක්ක කොටනවා ඒක කෑලි මිරිස් වලට. කඩෙන් ගේන මිරිස් කුඩු වල හැදි 4ක රස ගෙදර කොටන මිරිස් කුඩු එක හැන්දක තියෙනවා.
    ------ Post added on Jan 18, 2025 at 8:44 AM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    @Sanundil Could you explain this more ? මිරිස් කරල් ගෙනත් පොල් කුඩු දාලා හොදට පිහි දාලා දවස් 4ක් 5ක් වේලන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Sanundil

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    රසට හැදුවම මරු
    සල්ලි නැති උනාම අල, බතල, කොස්, දෙල් තමා

    බඩඉරිගු අපි වවලා නෙමේ
    100ට කරල් 4යි, නවත්තලා තිබ්බ ලොරියකින් ගත්තේ.
    අපිට වවන්න කොහෙද බන් ඉඩං
    ------ Post added on Jan 18, 2025 at 8:37 AM

    පොල්තෙල් කඩෙන් ගන්න එක අපරාදේ. හොද්දට දාන්න මිරිකන පොල් කුඩු වේලලා හිදින මැසින් එකට දාලා පොල් තෙල් ගන්න පුලුවන්.
    කහ ටිකක් වවන්න පුලුවන්, මහ ඉඩක් ඕන නැහැ.
    මිරිස් කරල් ගෙනත් පොල් කුඩු දාලා හොදට පිහි දාලා දවස් 4ක් 5ක් වේලන්න තියෙන්නෙ. භාගෙක නැටි කඩනවා, ඒක මිරිස් කුඩු වලට. අනිත් භාගෙ නැටි එක්ක කොටනවා ඒක කෑලි මිරිස් වලට. කඩෙන් ගේන මිරිස් කුඩු වල හැදි 4ක රස ගෙදර කොටන මිරිස් කුඩු එක හැන්දක තියෙනවා.
    ------ Post added on Jan 18, 2025 at 8:44 AM

    puluwannam bn

    miris wenuwata

    kochchi warga, gammiris ganna ,

    ewa agata aguna na miris wage.