සල්ලි+පිටරට+Canada

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
මට දැනට මාස දෙකකට කලින් Canada PR ලැබුන. දැන් තියෙන සබ්බ සකලමනාවම අරගෙන යන්න කියල හදද්දී රටෙන් සල්ලි අරන් යන්න බැරි සීන් එකක තියෙන්නේ. Central Bank එකෙන් Currency අරන්යන්න විදියක් (ලොකු මුදලක් එකවර) නැහැ. උපරිම $10000.
කිරියේ ඉන්න විදේශ ගතවෙන අය පොඩ්ඩක් කියනවද ලක්ෂ 18ක් විතර එකපාර අරන්යන්න පුළුවන් ක්‍රමයක්. හොරෙන් නම් අරන් යන්න බැහැ පුතෝ !
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    athe giniyanna puluwan tika ginihilla,ithuru tika bank karala,bank card eken ehedi ganna bari da?
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මට දැනට මාස දෙකකට කලින් Canada PR ලැබුන. දැන් තියෙන සබ්බ සකලමනාවම අරගෙන යන්න කියල හදද්දී රටෙන් සල්ලි අරන් යන්න බැරි සීන් එකක තියෙන්නේ. Central Bank එකෙන් Currency අරන්යන්න විදියක් (ලොකු මුදලක් එකවර) නැහැ. උපරිම $10000.
    කිරියේ ඉන්න විදේශ ගතවෙන අය පොඩ්ඩක් කියනවද ලක්ෂ 18ක් විතර එකපාර අරන්යන්න පුළුවන් ක්‍රමයක්. හොරෙන් නම් අරන් යන්න බැහැ පුතෝ !

    foreign currency account ekak open karala ehen aragaththoth moko?
    NRFC, RFC kiyala tiyenne.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ithin ban 10,000$ kiyanne Rs 1,500,000 wagene?

    Umba puluwan tharan aran gihin mehe bank ekakata kiyala visa/master card ekak hadagena ithuru gana card eken edapan.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Wire Transfer එකක් කරන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා එහෙ ගිහින් අකවුන්ට් එකක් අරින්න වෙනවා. ඊට පස්සේ ලංකාවේ ඉන්න කාට හරි Wire Transfer කරන්න වෙනවා...

    බැංකුවට කතා කරලා ATM withdrawal limit එක වැඩි කරගන්නත් පුළුවන්. මම එක පාරක් ලක්ෂ 3ක් විතර අරන් තියෙනවා එහෙම foreign ATM එකකින්.

    Traveler's Checks කියලා එකකුත් තියෙනවා. දන්නෙ නෑ සීන් එක නම්...

    $10,000ක් අතේ අරන් යන්න පුළුවන් වුනාට එහෙම යන එක නම් මම අනුමත කරන්නෙ නෑ

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    NRFC RFC walin salli adinna baha. ewanna puluwan. anika ewata debit card denne nethi seen ekak HNB eken kiwwa. Munge ammage neethi ban mewwa.

    mama nam kiyanne com bank eken ahanna. aniwaryen widiyak tiyenna ona. ara kiwuwa wage visa limit eka wadi karaganna puluwan kramayakuth thiyanawane.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    උපරිම $10000 kiyanne laksha 15.5kne ban.

    ithuru laksha 2 passe geniyapanko

    $10000 ක් අතේ අරන් යන්න බයයි බං. නැතිඋනොත් ඔක්කොම ඉවරයි

    Ithin ban 10,000$ kiyanne Rs 1,500,000 wagene?

    Umba puluwan tharan aran gihin mehe bank ekakata kiyala visa/master card ekak hadagena ithuru gana card eken edapan.

    NRFC wage ekakin puluwan.

    Banks 3,4 ka account hadala ATM CARD eken adapan. mathak karala overseas atm card access enable karan palayan.

    මචන් එහෙම කාඩ් දෙන bank මොනවද බං. RFC NRFC වලට card දෙන්නේ නැති කතාවක් HNB එකෙන් කිව්වා.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    Wire Transfer එකක් කරන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා එහෙ ගිහින් අකවුන්ට් එකක් අරින්න වෙනවා. ඊට පස්සේ ලංකාවේ ඉන්න කාට හරි Wire Transfer කරන්න වෙනවා...

    බැංකුවට කතා කරලා ATM withdrawal limit එක වැඩි කරගන්නත් පුළුවන්. මම එක පාරක් ලක්ෂ 3ක් විතර අරන් තියෙනවා එහෙම foreign ATM එකකින්.

    Traveler's Checks කියලා එකකුත් තියෙනවා. දන්නෙ නෑ සීන් එක නම්...

    $10,000ක් අතේ අරන් යන්න පුළුවන් වුනාට එහෙම යන එක නම් මම අනුමත කරන්නෙ නෑ

    ඔව් බං $100000 අරන් යන්න මට බයයි. ATM එකෙන් withdraw කරද්දී tax එක කොහොමද? එහෙම Facilities තියෙන bank මොනවද ලංකාවේ?
     
    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    Read about this. Need some time and document processing. I would rather carryin hand cash rather than going through their bureaucracy. :D

    then there is no legal way putha.. while you are having a one way air ticket and PR visa, you are not illegible to have 10000 usd. it is only for travel purposes.
    mehemai ithin umbe bank eken ehema 10000 usd denawa nam ganin..
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    then there is no legal way putha.. while you are having a one way air ticket and PR visa, you are not illegible to have 10000 usd. it is only for travel purposes.
    mehemai ithin umbe bank eken ehema 10000 usd denawa nam ganin..

    How much will be the tax if I take $10000 with me? As far as I know, I am eligible for $10000. Only thing is I have to declare it.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    $10000 ක් අතේ අරන් යන්න බයයි බං. නැතිඋනොත් ඔක්කොම ඉවරයි

    මචන් එහෙම කාඩ් දෙන bank මොනවද බං. RFC NRFC වලට card දෙන්නේ නැති කතාවක් HNB එකෙන් කිව්වා.

    savings accounts තමා බ්‍රෝ. හැබැයි මෙහෙම කරන එක හද්ද පාඩුයි. රේට් එක වෙනස් වෙන නිසා අඩු අගයක් ලැබෙන්න පුලුවන්.