සල්ලි පොලියට දෙන කෙනෙක්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Up.
    ත්‍රේඩ් එක උඩ යන්න අප් කෙරුවට මම නම් කියන්නෙ එක එකාගෙන් පොලියට ගන්න එපා බන්.බැංකුවකින් හරි රත්තරන් බඩුවක් හරි තියපන් කොහෙවත් ඉන්න ගෝතයො පෝසත් නොකර.
    අමාරුම වෙලාවක් නම් ඉතින් කරන්න දේකුත් නෑ ඉතින්