බඩු දුන්නට අවුලක් නෑ ටක් ටක් ගාල ඒවා මූව් වෙනවනම්.. මං කිව්වෙ ඔය සල්ලි accounts වලට දැම්මට පස්සෙ ඒවා එළියට ගද්දි හද පායල තියෙයි..එපා එපා එපා ජෙප්පෝ වෙනයි රජයේ ආයතන වෙනයි.. දෙන ඒව ඔක්කොම රජයේ ආයතන වලට දෙන්න. ඒ මිනිස්සු තමා මෙච්චර කාලයක් මේක ඇදන් ගියේ. මාන් දැන් AG office එකට ගිහින් බඩු set එකක් දීලා ආවා. මම යනකොට ඔක්කොම වැඩ එකදිගටම. උන් ඒව ගානට කළමනාකරණය කරලා බෙදයි. මිනිස්සු උන්ට බැන්නට උන් උන්ගේ රාජකාරිය නියමෙටම කරා හා කරනවා... දෙන ඒව දෙන්නම් වාලේ දෙනවාට වඩා හොදට හොයල බලල දෙන්න ඕනේ. මේ පැත්තේ වතුර තමා අඩු කිවේ.. මොකද ඔක්කොම බෝතල් කඩවලින් අරන් එහෙට මෙහෙට යාවල හා මෙහෙ බෙදා ගෙන.
පක්ෂ මොක තිබ්බත් ඉන්නේ හොර සක්කිලි අමන වේසිගෙ පුතාලා ඕවගේ.