සල්ලි මාරු කරගන්න help (money exchange)

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    සල්ලි මාරු කරගන්න help (money exchange)

    යාළුවනේ මගේ ළඟ තියෙනවා Australian Dollars 100 notes , rs 30, 0000 වගේ වෙන්න හොඳ ගානකට මාරු කරගන්න තැනක් කියන්නකෝ ලොකු උදව්වක් , වහනයක් ගන්න අපේ අයිය සල්ලි අරන් එනවා , සල්ලි නැතුව වෙන option එකක් තියෙනවනම් එත් කියන්න ,, ලොකු උදව්වක්
     
    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    kotuwe black market palayan machan.. unge gaana wadi 100 notes nisa wadiyen denawa. York street patan ganna thanama shop1k tiyanawa un hodata gewanaawa. sometime google eke pennana gaaanata wada 1RS withara unge wadiyen gewanawa
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ගිය සතියේ මාරු කළා, මම සාමාන්‍යයෙන් $ මාරු කරන්නේ කොටුවේ Prasanna Money Exchange එකෙන්. නො.42 A මුදලිගේ මාවත, කොළඹ 01 (ටෙලි: 011 3422049 / 011 4712246) මට AU$ එකට රුපියල් සීය ගානේ දුන්නේ. කෝල් කරලා බලන්න අද රේට් එක..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම ගිය සතියේ මාරු කළා, මම සාමාන්‍යයෙන් $ මාරු කරන්නේ කොටුවේ Prasanna Money Exchange එකෙන්. නො.42 A මුදලිගේ මාවත, කොළඹ 01 (ටෙලි: 011 3422049 / 011 4712246) මට AU$ එකට රුපියල් සීය ගානේ දුන්නේ. කෝල් කරලා බලන්න අද රේට් එක..

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :lol::lol::lol:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    කොටුවේ ස්ටේෂන් එක ගාවින් 3වීල් එකක නැගලා රට සල්ලි මාරු කරන තැන කියපන්. බැංකුවෙන් 100ක් දෙනවා නම් උන් 105ක් දෙනවා
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මම ගිය සතියේ මාරු කළා, මම සාමාන්‍යයෙන් $ මාරු කරන්නේ කොටුවේ Prasanna Money Exchange එකෙන්. නො.42 A මුදලිගේ මාවත, කොළඹ 01 (ටෙලි: 011 3422049 / 011 4712246) මට AU$ එකට රුපියල් සීය ගානේ දුන්නේ. කෝල් කරලා බලන්න අද රේට් එක..

    වටින්නෙත් 97යි ගානක් නෙ ඕයි? 100ක් දුන්නද? :shocked::shocked: මොකද්ද ඇඳන් ගියෙ?:lol:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    That is called black market bro:frown:

    උඹ රුපියල් 141 ගැණුම් මිලට තියෙන ඩොලර් එකක් උන්ට දුන්නම උන් උඹට 145 දෙනවද? මට නම් බැංකුවේ ගානට වඩා ලැබුනට කවදාවත් රේට් එකට වැඩිය ලැබිලා නැහැ :shocked:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    උඹ රුපියල් 141 ගැණුම් මිලට තියෙන ඩොලර් එකක් උන්ට දුන්නම උන් උඹට 145 දෙනවද? මට නම් බැංකුවේ ගානට වඩා ලැබුනට කවදාවත් රේට් එකට වැඩිය ලැබිලා නැහැ :shocked:

    eka hari, me wage pehediliwa kiyanna epaine putha:P